පාර්ලිමේන්තුවේ බහුතරයට කන් දෙන්න’යි කතානායකගෙන් ජනපතිට ආයාචනයක්
පාර්ලිමේන්තුවේ බහුතර මතයට කන් දී අප දේශය මෙම ව්‍යසනයෙන් මුදවා ගැනීමට වහාම ක්‍රියාකරන ලෙස සියලු පුරවැසියන් වෙනුවෙන් හා නූපන් අනාගත පුරපුර වෙනුවෙන් ගෞරවයෙන් ආයාචනා කරන බව කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත. කතානායකවරයා මෙම ලිපිය යොමු කර ඇත්තේ කතානායකවරයා විවේචනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ යොමු කරන ලද ලිපියට…
