ඔබ වහන්සේ වෙත නැවතත් – නිශාන්ත කමලදාස
ඔබ වහන්සේ තව වතාවක් අධිකරණයක් මගින් වැරදි කරුවෙකු බවට පත් කොට සිර දඩුවම් පමුණුවනු ලැබූ බව ඇසූ නිසා දෙවැනි වරටත් ඔබට ලියන්නට අපට සිත් විය. අප විසින් ප්රසිද්ධ පුවත් පතක් හරහා ඔබට යොමු කළ පළමු ලිපිය ලීවේ ඔබ මුල්වරට සිර ගත කළ දා ය. එදා ලියන්නට අතපසු වූ දෑ ද සමග මෙය ලියන්නේ එදාට ද…
