සජිත් රාජපක්ෂ – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත
ජනාධිපතිවරණය පිළිබඳ කතාබහ නැවත කර කරළියට පැමිණ ඇති තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය ද යළිත් මතු වී ඇති බව පෙනේ. ඒ සඳහා වන ආසන්නතම නිදර්ශනය වන්නේ පක්ෂ නායකත්වයත් මීළඟ ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම සඳහා පිරිසක් උත්සහ කරමින් සිටීමයි. ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටින තැනැත්තෙකු බවට අජිත් පී පෙරේරා…
