|

ජවිපෙ-කොප-පෙරටුගාමී හුණුවටයේ කතාවක්

වෙසක් පෝයට පෙර ඇමැති මණ්ඩලය සංශෝධනය කිරීමට ජනාධිපතිතුමා සැලසුම්කොට තිබුණා. ඒ සඳහා අගමැතිතුමාගේද කැමැත්ත ලබා ගත්තා. කෙසේ වෙතත් අන්තිමේදී එයට හරස් වූයේ ජාත්‍යන්තර වෙසක් උළෙල ශ්‍රී ලංකාවේදී පැවැත්වීමයි. වෙසක් උළෙල සඳහා ඉන්දීය අගමැති මෝදි මහතා පැමිණෙනවිට මෙරට වැදගත් ඇමැතිවරුන්ගේ වෙනසක් සිදුවීම නුසුදුසු බවට මතයක් පළවුණා. ඊටත් වඩා බරපතළ කාරණය වූයේ වෙසක් උළෙලේ ආරාධිතයන්ගේ ආසන සැලැසුමට…

ජී.එස්.පී ජයග්‍රහණය – සී. ජේ. අමරතුංග

 යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් වෙළෙඳ සහනය නැතහොත් බදු සහනය ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා යළි හිමිවී ඇත. යළි හිමිවූ බව කියන්ට සිදුව තිබෙන්නෙ මෙය කලින් අපට හිමිව තිබී අපගේ පාලකයන්ගේ වරදින් අහිමිවූවක් නිසාය. 2005 දී ලැබී තිබූ එම සහනය 2010 දක්වා ක්‍රියාත්මක විය. 2010 දී එය අහෝසි වූයේ එවකට සිටි මහින්ද රාජපක්ෂ පාලනයේ කැරැට්ටුව නිසාය. රටේ…

කැප්පෙටිපොල වීරයෙක්ද ? – අනුර සූරියබණ්ඩාර

තමාගේ නිවසේ බිත්තිවල සුදු හුණු ගෑමේ වරදට දඬුවම් නොලබා බේරුණේ තමා එය කළේ නොදැනුමත්කම නිසා බව රජු ද පිළිගත් නිසා බව එදා හෙළදිව කෘතියේ රෝබට් නොක්ස් පවසයි. එකල බිත්තියක සුදු හුණු ගෑමට අවසර තිබුණේ රජුට රදළයන්ට හා ආගමික ස්ථාන වලට පමණි. ඉතිහාස කතාවක් ලෙස බලන කල එහි වරදක් නොතිබුණද මානව හිමිකම් කෝණයෙන් බලන්නෙකුට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට…

ඉන්දියන් විරෝධය අතේ පත්තුවීම – වසන්ත ප්‍රිය රාමනායක

ඉන්දියානු අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අපේ රටේ වත්මන් දේශපාලන ක්ෂේත්‍රයේ අවධානයට ලක් වූ තවත් කරුණක් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමකට අනුව ඉන්දියානු අගමැතිවරයා ඔහු මුණ ගැසීමය. එසේ ම උතුරේ මහ ඇමැති විශ්නේෂ්වරම් මහතා සමඟ ඉන්දියානු අගමැතිවරයා ද්වීපාක්ෂික සාකච්ඡාවක් නොපැවැත්වීමය. හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමත කළ ජාත්‍යන්තර වෙසක්…

අපේ සිහින රාජ්‍ය සේවය – නිශාන්ත කමලදාස

 රාජ්‍ය සේවය වනාහි වැඩක් ඇත්තේත් නැති නැත්තේත් නැති තැනකි. එහෙමට ගෙවන්නේත් නැති නොගෙවන්නේත් නැති තැනකි. ඒ වුණාට වැඩි පඩි තනතුරු ද අත්හැර මේ අරුම පුදුම භූමියට රිංගා ගැනීමට කැමති අය බොහෝ ය. හේතු ගොඩකි. එකක් ලෙහෙසියෙන් ඉවත් කිරීමට කිසිදු ජගතෙකුට පුළුවන් නොවීම ය. දෙවැන්න වැඩ නොකර පවතින්නට පුළුවන් වීම ය. තෙවැන්න වයසට ගියහම රැකෙන්නට අවසානයේ…

ආණ්ඩුව පෙරළා දැමීම සඳහා රාජපක්‍ෂවාදීන් විවිධාකාරයේ කුමන්ත‍්‍රණ කරනවා – වමේ පෙරමුණේ කැඳවුම්කරු චමීර පෙරේරා –

හින්ද රාජපක්‍ෂ වගේ බල තණ්හාවක්, වස්තු තන්හාවක් තිබුණු දේශපාලන නායකයෙක් අපි මෑත ඉතිහාසයේ දැකල නැහැ. මෑත ඉතිහාසේ නෙමේ මහාවංශයේවත් දැකල නෑ, තමන්ගේ බලය අහිමි වුනාට පසුව ඉතා කුමන්ත‍්‍රණකාරී විදිහට කටයුතු කරන රාජ්‍ය පාලකයෙක්  මහාවංශය තුළවත් අපි දැකල නෑ.  එවැනි අය ඉන්නව නම් අපි දකින්නේ ඉතාම පහත් ආකාරයේ රාජ්‍ය පාලකයන් විදිහට. මහින්ද රාජපක්‍ෂ මහත්තය තමන් පාරාජ…

|

කළු කොඩි ඔසවන්නැයි ජනතාව කුපිත කරපු අය හොරෙන්ම මෝදි හමුවුණා – ජනපති // vedio//

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළකර වෙසක් දිනයේ කළු කොඩි දමන ලෙස පැවසූ අය “රාත්‍රී එකොළහට ගොස්” ඉන්දීය අගමැතිවරයා හමුවූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉන්දීය අගමැතිවරයා අතර සිදුවූ හදිසි හමුව ගැන ජනාධිපතිවරයා අදහස් දැක්වූයේ අද (මැයි 15) පොළොන්නරුවේ පැවති උත්සවයකදී ය. “හම්බවෙන්න කලින් ඉන්දීය මහකොමසාරිස්තුමා මට…

ඉන්දියානු ව්‍යාප්තවාදය චීන ප්‍රබන්ධයක් ද? – අජිත් පැරකුම් ජයසිංහ

විජේවීර 1971දී රහස් පොලිසියට දුන්න කට උත්තරේ තියෙනවා ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ අදහස ලංකාවේ මුලින් ම ප්‍රචාරය කළේ චීනය විසින් ය කියලා. මේ වකවානුව චීන රුසියන් මතභේදය පටන් ගත් කාලය. ඒ කියන්නෙ 1960ගණන්වල මැද හරිය. වසර 1967 ඉන්දු චීන යුද්ධය ආසන්න වකවානුවයි ඒ. ඔය කාලෙ තමයි විජේවීර චීන පිලෙන් කැඩෙන්නෙ. ඊට කලින් විජේවීර හිටියෙ රුසියාවේ ලුමුම්බා…

ප්‍රමිතිය හොඳනම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබුණට කමක් නැහැ – ඩිව් ගුණසේකර – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධා‍න ලේකම්

  පසුගිය මැයි රැළියට ඒකාබද්ධයෙන් වෙන්වී තනිවම ගියේ ඇයි? ව්‍යවස්ථා සංශෝධනය, සයිටම් ප්‍රශ්නය ඒකාබද්ධය කියන ආණ්ඩු පෙරළීම ආදිය පිළිබඳ කියන්නේ කුමක්ද? යන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩිව් ගුණසේකර එහා ඉවුරට එක් වේ. * එක්සත් ජාතික පක්ෂ ශ්‍රී.ල.නි.ප හවුල් ආණ්ඩුව පෙරළන්න ශ්‍රීලනිපයේම කොටසක් උත්සාහ දරනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද? මේ තත්ත්වය…

මහින්දගේ ආරක්ෂාව අනතුරේලූ “බොල් පිළිම ඔසවා තැබීම” – භාතිය බරුකන්ද

‘ප‍්‍රථමයෙන්ම ආරක්ෂාව’ මේ බොහෝ වැඩබිම්වල ලොකු අකුරෙන් ප‍්‍රදර්ශනය කර ඇති වාක්‍යයක්. සිය ගාණනක් කම්කරුවන් ඇතුළු පිිරිසක් අඩි සිය ගණන් ඉහළ වැඩ කරන කොට ඉතාම වැදගත් වන්නේ ආරක්ෂාව කියන එක මුළු ලෝකයම පොදුවේ පිළිගන්නා දෙයක්. ඒ නිසා ආරක්ෂාව තහවුරු කරන්න වාගේම ශක්තිමත් කරන්නත් හැකි සෑම පියවරක්ම ගන්නවා. ඒත් ආරක්ෂාව සම්බන්ධයෙන් අපූරුම කතාව මීට කාලයකට පෙර ප‍්‍රකාශයට…

|

මහ ඇමැති සමුළුවේ උණුසුම් කතා : ගීතාගේ තීන්දුවෙන් විපක්ෂය අවුලක

  ලැබුණු තවත් තොරතුරකින් ඒකාබද්ධ විපක්ෂයේ තිගැස්මක් ඇති වී තිබෙනවා. එය නම් මැතිවරණයකට තරග කළ ලැයිස්තුවක එක් නමක් නුසුදුසු වූ විට එම නාම යෝජනා ලැයිස්තුවම අවලංගු වන බවට වන නීතිමය තර්කයයි. මීට පෙර අවස්ථාවක කොළඹ නගර සභාවේ එජාප ලැයිස්තුවම අවලංගු වූයේ එයට ඇතුළු කර තිබූ එක් අයෙකු නුසුදුස්සකු වීම නිසාය. පළාත් මහ ඇමැතිවරුන් ජනාධිපතිතුමාගෙන් එක හඬින් ඉල්ලා සිටියේ…

‘සයිටම්’ මස් රාත්තල ඉල්ලන වෛද්‍ය ෂයිලොක්ලා – භාතිය බරුකන්ද

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මෙම කල්ලිය ඉතා පැහැදිලිව ක්‍රියාත්මක වන්නේ තම පටු හා අන්තවාදී දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙනි. ඒ ගැන කිසිදු සැකයක් නැත. ලංකාවේ දේශපාලන පදනම තුළ මහා ඝංඨාරයක් සේ මාධ්‍ය හා සමාජ අවකාශයක් අත්පත් කොට ගෙන සිටින ( සියයට 04 ට අඩු ඡන්ද පදනමක් ) ජනතා විමුක්ති පෙරමුණ සේම රට තුළ පෝස්ටර්වලින් හැරෙන්න කිසිදු…