මෛත්රීපාල අද තනියම වෙල මැද්දේ
ආණ්ඩුවේ රාජ්ය ඇමතිවරුන් 37 දෙනෙකු පත්කිරීමේ ක්රියාව පසුගිය සතියේ බොහෝ කතාබහට සහ විවේචනයට ලක් වූ සිදුවීමකි. පත් කළ රාජ්ය ඇමතිවරුන් අතරින් තිස් දෙනෙකු ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් වීමත්, ඇමති මණ්ඩලය කුඩා විය යුතු ය යන ඉල්ලීම නොතකා හැරීමත් විවේචනවලට හේතු වූ බව පෙනෙන්නට තිබිණි. මෙම රාජ්ය ඇමතිවරුන් පත්කිරීමේ ප්රධාන අරමුණ වුයේ ශ්රී ලංකා පොදුජන…
