උන්මත්තකයකු උත්තමයකු ලෙස රඟන නවක වදය – නිශාන්ත කමලදාස
සරසවියේ උගන්නා මේ පරපීඩක මානසිකත්වයෙන් තොර සිසුන්ට සාධාරණයක් වනු පිණිස අපට මේ සම්බන්ධයෙන් තවත් යමක් එකතු කළ යුතුව තිබේ. ඒ අමානුෂික නවක වදය ගෙන යනු ලබන්නේ අතලොස්සක් වූ උන්මත්තකයන් පිරිසක් විසින් බව ය. එම නවක වදයට සම්බන්ධ නොවන විශාල පිරිසක් ද සරසවිවල ඉගෙනුම ලබන බව ය. එහෙත් එසේ තිබිය දී සරසවි තුළ නවක වදය තිබීමෙන්…
