අපේ රට ආගමික ද? – නිශාන්ත කමලදාස

 අපේ රට ආගමික ද? අප ආගමික ද? බැලූ බැල්මට නම් ආගමික ය. නැත. බැලූ බැල්මට පමණක් නොව ලෝකයා පිළිගන්නා විදිහට ද එය ආගමික ය. මේ ළඟක දී කියවුණේ අප ආගමික රටවල් අතර පස්වෙනි තැන ගන්නා බව ය. ආගම අප රට තුළ සංවේදී විෂයයක් බව ඇත්ත ය. තමන්ගේ ආගමට එරෙහිව කරන ඕනෑම ක්‍රියාවක් මතු කරන වචනයක්…

මහේන්ද්‍රන් කල පාඩුව සහ මහින්ද කළ පාඩු – භාතිය බරුකන්ද

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව ආණ්ඩුවට එරෙහිව දේශපාලන සුනාමියක් කර ගැනීමට තැත් කළ මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ පොහොට්ටු කල්ලියේ සියලූ සැලසුම් වේගයෙන් දුර්වල වන බවක් මේ වන විට පැහැදිලිව දැකිය හැකියි. එය දැන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉතාමත් සියුම් ආකාරයෙන් තම දේශපාලන ප‍්‍රතිවාදීන් දුර්වල කිරීමට සේම ඔවුන්ට එරෙහිව ජනතාව තුළ මතයක් ඇති කිරීමට ද යොදා ගනිිමින් සිටින…

මහේන්ද්‍රන් මහතාට එරෙහිව අක‍්‍රමිකතා සහ සාවද්‍ය චේතනා පිළිබඳව කිසිවක් සොයා ගැනීමට ධුර කාලය අවසන් වන තෙක් නොහැකි වුණේ පරීක්ෂණ වල දුබලතා නිසා – බැදුම්කර කොමිසම

අර්ජුන මහේන්ද්‍රන් මහතා කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් තමන් 2015 ජනවාරියේ ඩුබායිහි සේවය කරමින් සිටි බවත් තමාට අගමැති රනිල් වික‍්‍රමසිංහගෙන් දුරකතන ඇමතුමක් ලැබුණ බවත් මහ බැංකුවේ අධිපති ධුරය භාරගන්නා ලෙසත් තමන්ට ආරාධනා කරන ලද බවත් ප‍්‍රකාශ කළේය. මේ තත්වය තුළ අගමැතිවරයාගෙන් ඔහු මහේන්ද්‍රන් මහතාට මහ බැංකු අධිපති ධුරය භාරගන්නා ලෙස ආරාධනා කරන ලද්දේ දැයි විමසන ලදුව…

උනුත් එකයි මුනුත් එකයි – උදිත මංගල යටියන්තොට

ලොකුගේ ගේ කම්මුල් පහරට මරික්කාර් ගෙන් බෙල්ලට පහරක්. චමින්දට වටකරගෙන ගහලා. කාවින්දට සිහි නැති වෙයි. දිනේෂ් නාමල් සෙංකෝලය උත්සන්න වලිකාලා. ප්‍රසන්න රනවීරට කම්මුල් පහරක්. ප්‍රසන්න රණතුංගගෙන් චමින්ද විජේසිරිට කනේ පහරක්. ගාමිණී ලොකුගේ පුටුවක් මත ඇද වැටෙයි. රෝහිණී කවිරත්න ගුටිකෙළියට හිරවෙයි. ඒ ගමේ චණ්ඩි දෙපිරිසක් අතර ඇති වූ ගුටි කෙළියක් පිළිබඳ වාර්ථාවක් හෝ නගරයේ සංගීත සංදර්ශනයක…

ගෝඨා කල්යල් බලන්නේ කුමකටද ? – භාතිය බරුකන්ද

‘‘යමක් මේ නම් සුදුස්සාටම අයිති විය යුතු’’ මේ ලංකාවේ ප‍්‍රවීන නාට්‍ය හා රංග ශිල්පී හෙන්රි ජයසේනයන්ගේ ‘‘හුණු වටයේ කතාව’’ නම් නාට්‍යයේ (මෙය බර්ටොල් බ්‍රෙෂ්ට් නම් ලෝ ප‍්‍රකට නාට්‍යකරුවාගේ කොකේසියන් චෝක් සර්කල් නම් නාට්‍යයේ පරිවර්තනයකි* සාරය හකුලා දක්වන වාක්‍ය කණ්ඩයයි. අසඩක් නම් විනිසුරුවරයා (ඔහු සොරෙක් ලෙස හැඳින්වේ* විසින් මයිකල් කුමාරයාගේ අයිතිය වැ¥ මව වන නතාලියා බිසවට…

රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නය වංචාව, දුෂණය, නාස්තියයි – ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු අඩක් පමණ අවසන් වී තිබෙනවා. මෙවර මැතිවරණය විශේෂ සලකුණක් තියපු මැතිවරණයක්. මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ අලූත් ක‍්‍රමයකටයි. එනිසා මෙවර මැතිවරණය අලූත් අත්හදා බැලීමක්. මහා දැවැන්ත තරගය, ගැටුම් අඩුවෙලා තිබෙනවා. කොට්ඨාස ක‍්‍රමයට මැතිවරණය පැවැත්වෙන නිසා තරගය කොට්ඨාසයට සීමා වෙලා. තරගකාරිත්වය, ගැටුම අඩුවෙලා. මැතිවරණ තේමා පාඨයන් අතර වංචාවට, ¥ෂණයට එරෙහි සටන උඩට ඇවිත් තිබෙනවා. මීට…

|

සැක දුරු වීමේ වාසිය – සී.ජේ. අමරතුංග

යහපාලන ආණ්ඩුවක සහජීවන දේශපාලනයක් ක්‍රියා‍ත්මක කළද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය අනාගතයේ තමන්ගේම ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණ හා උත්සාහය අතහැර නැති බව කවුරුත් දන්නා කාරණයකි. එහිදී දේශපාලන චක්‍රය කැරකෙන කාල වකවානු දැන සි‍ටීම දෙපාර්ශ්වයටම වැදගත්ය.එනම් දේශපාලන බලය වෙනස්වන ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පැවැවත්වෙන කාලය දැනගෙන සිටිය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මැති…

මිස්ටර් “දොං – සිමන්” – මහින්ද රාජපක්ෂගේ පොහොට්ටු භූමිකාව – භාතිය බරුකන්ද

‘‘දොං නම් දොං – සිමන් නම් සිමන්, දොනුයි සිමනුයි දෙකක් බැහැ’’ අපි ඇතැම් අවස්ථාවල මෙහෙම කියනවා. අපි එහෙම කියන්නේ එකම අවස්ථාවේ චරිත දෙකක් රඟපාන්න උත්සාහ කරන අවස්ථාවාදීන්ව විවේචනය කරමින්. ඒ වගේම ‘‘ගඟන් වතුර බී මුහුදට ආවඩනවා’’ ‘‘කරල පැහෙනකම් ඉන්නවා’’ වාගේ තවත් කතා රැුසක් මේ අවස්ථාවාදීන්ව හෙළා දැකීම සඳහා අපි භාවිත කරනවා. ‘‘මහත්තයෝ මහින්ද රාජපක්ෂ මහත්තයා…

පුංචි ඡන්දය විස්ථාපනය වූ දේශපාලන ආභාසයක්? – ආචාර්ය ජයන්ත සෙනෙවිරත්න

පළාත් පාලන මැතිවරණය උණුසුම්ය. කෙනෙක් මෙය ආණ්ඩුවේ ගෙවුණු වසර 2 පිළිබඳ ජනමත විචාරණයක් ලෙස සලකන්නැයි ඉල්ලා සිටිති. තවකෙක්, ආණ්ඩුවට පාඩමක් උගැන්වීමට මෙය අවස්ථාවක්කර ගත යුතු බව කියා සිටිති. ගමේ – නගරයේ පාලනය අතටගෙන ආණ්ඩු පෙරළියකට මගපාදාගත යුතු බව කියන කොටසක්ද වෙති. වඩාත් හාස්‍යජනක දේ වන්නේ පසුගිය රෙජීමයේ භීෂණ – දූෂණ ක්‍රියාවන් හෙළිදරව් කොට ඒවාට සම්බන්ධ…

අංගුලිමාල කතා වස්තුව – නිශාන්ත කමලදාස

 බෞද්ධ සාහිත්‍යයේ එන අංගුලිමාල කතාවස්තුවෙන් ඉගෙනීමට බොහෝ දේ අපට තිබේ. ඒ අප හරි හැටි එම කතාව විවරණය කිරීමට සමත් වෙතොත් ය. අංගුලිමාලගේ මුල් නම අහිංසක ය. ඒ හෙතෙම අහිංසක දරුවකු වූ නිසා ය. සිය ගුරුවරයා විසින් නොමගට යවනු ලබන්නේ එවැනි කෙනෙකි. අප දරුවනට කියන්නේ ගුරු උපදෙස් පිළිගන්නා ලෙසට ය. ප්‍රශ්න නොකර පිළිගන්නා ලෙසට ය. ගුරු…

ව්‍යවස්ථා කොල්ලය – එම් ඕ ඒ ද සොයිසා

එක් අතකින් බලන විට ආණ්ඩුකරණය නැතිනම් රාජ්‍ය පාලනය ක්‍රීඩාවකට සමාන වේ. ක්‍රීඩාවක පදනම වන්නේ ක්‍රීඩා පිටියට බැසීමට ප්‍රථමයෙන් ක්‍රීඩකයින් ක්‍රීඩාවේ යෙදිය යුතු ආකාරය කෙරෙහි බලපාන නීතිරීති අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රීඩා කිරීමය. මේ හා සමානව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ දේශපාලන ක්‍රීඩාව කරන ක්‍රීඩකයින්ට අදාළ වන නීතිරීති පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි. ඉතාම කෙටියෙන් කියනවා නම්…

ජෝකර්ලාගේ අම්බලම – මහාචාර්ය මිල්ටන් රාජරත්න – පේරාදෙණිය විශ්ව විද්‍යාලය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න සෙනෙට් සභාව 1971 ඔක්කොම්බර් 21 දිනදී අහෝසි කිරීමෙන් පසු 1972 මාර්තු 22 දින ජනරජ ව්‍යවස්ථාව මගින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙනුවට තෝරා පත් කරගනු ලැබූ මන්ත්‍රීවරු 168 දෙනෙකුගෙන් සමන්විතවූ ජාතික රාජ්‍ය සභාව පිහිටුවා ගනු ලැබීය.වර්ෂ 1978 දී සම්මත කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව මගින් කොට්ඨාස ඡන්ද ක්‍රමය අහෝසි…