ඔබ වහන්සේ වෙත නැවතත් – නිශාන්ත කමලදාස

ඔබ වහන්සේ වෙත නැවතත් – නිශාන්ත කමලදාස

ඔබ වහන්සේ තව වතාවක් අධිකරණයක් මගින් වැරදි කරුවෙකු බවට පත් කොට සිර දඩුවම් පමුණුවනු ලැබූ බව ඇසූ නිසා දෙවැනි වරටත් ඔබට ලියන්නට අපට සිත් විය. අප විසින් ප්‍රසිද්ධ පුවත් පතක් හරහා ඔබට යොමු කළ පළමු ලිපිය ලීවේ ඔබ මුල්වරට සිර ගත කළ දා ය. එදා ලියන්නට අතපසු වූ දෑ ද සමග මෙය ලියන්නේ එදාට ද…

සංවිධානාත්මක අපරාධ‍ ගැන – එම් ඕ  ඒ ද සොයිසා

සංවිධානාත්මක අපරාධ‍ ගැන – එම් ඕ ඒ ද සොයිසා

සංවිධානාත්මක අපරාධ මේ දිනවල සමාජය තුළ කථාබහට ලක්වන ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව ඇත. මාධ්‍ය තුළ සංවිධානාත්මක අපරාධයක් වාර්තා නොවන දිනයක් වේ නම් කලාතුරකින්ය. ඒ තරමටම රට තුළ සංවිධානාත්මක අපරාධ රැල්ල ඉහළ ගොස් තිබෙන ආකාරයක් දැකිය හැකිය. සංවිධානාත්මක අපරාධ ගැන කථා කරන විට නිතැතින්ම සිහියට එන්නේ රටේ නමගිය බරපතළ අපරාධකරුවන්ය. හේතුව බොහෝවිට එම අපරාධවලට ගෑවෙන්නේ එවැනි…

සේවකයන් නැහැ , රටින් ගෙන්න ගන්න ඉඩ දෙන්න – තේ වගාකරුවෝ රජයෙන් ඉල්ලති

සේවකයන් නැහැ , රටින් ගෙන්න ගන්න ඉඩ දෙන්න – තේ වගාකරුවෝ රජයෙන් ඉල්ලති

මෙරට තේ වතු පවත්වාගෙන යාමට අවශ්‍ය සේවක පිරිස් නැති බවත් ඒ සදහා විකල්ප වැඩපිළිවෙළක් ලෙස විසා ක්‍රමයක් මත විදේශික ශ්‍රමිකයන් ගෙන ඒමට ඉඩදෙන ලෙසත් ගාල්ල – කඵතර වතු හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි . සුළු වැරදි සදහා සිරගතව සිටින රැදවියන් යොදාගැනීම ඇතුළු විකල්ප කිහිපයක් ද එම සංගමය යෝජනා කරයි .ඔවුන්ගේ සම්පුර්ණ නිවේදනය මෙසේය . තේ…

ප්‍රසිද්ධියේ බැන ගන්න ගෝලයන්ට මහින්දගෙන් තරවටුවක්
|

ප්‍රසිද්ධියේ බැන ගන්න ගෝලයන්ට මහින්දගෙන් තරවටුවක්

පසුගිය සතිය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන පෙරළියක් ඇතිවූ සතියක් වුණා. “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ඉදිවූ සංවර්ධන ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පැවරීම මෙම දින තුනේ දී සිදුවුණා. පාසල් ගොඩනැගිලි, විද්‍යාගාර, ක්‍රීඩාංගණ, රෝහල් වාට්ටු, ශල්‍යාගාර, වකුගඩු රෝගීන් සඳහා පහසුකම්, රජයේ ගොඩනැගිලි ආදී විවිධ ආකාරයේ ව්‍යාපෘති මේ අතර වනවා. ජනාධිපතිවරයා එහි දී කීවේ මෙම සංවර්ධනය රට පුරා එක ලෙස…

මැති සබයේ මැරවරයෝ – භාතිය බරුකන්ද

මැති සබයේ මැරවරයෝ – භාතිය බරුකන්ද

විමල් වීරවංශ ඇතුළු මේ කල්ලිය පාර්ලිමේන්තුව තුළ හැසිරෙන්නේ ත්‍රස්තවාදීන්, නැති නම් මැරයන් ආකාරයෙනුයි. කතානායකවරයාට තර්ජනය කිරීම, පුද්ගලික අපහාස කිරීම සමඟ පාර්ලිමේන්තු සභාවාර කඩාකප්පල් කිරීම ඔවුන් මේ විට දෛනික පුරුද්දක්, විලාසිතාවක් කරගෙන තිබෙනවා. ඔවුන් මේ සියලු උත්සාහයන් මගින් අපේක්ෂා කරන්නේ මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ ආකාරයට පාර්ලිමේන්තුව හා ආණ්ඩුකරණය කඩාකප්පල් කර රට ආරාජිකත්වය කරා තල්ලු කිරීමටයි….

දොස්තරලාට පිස්සුද? – සී.ජේ. අමරතුංග
|

දොස්තරලාට පිස්සුද? – සී.ජේ. අමරතුංග

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ඉල්ලා අස්වීමත් එයට හේතු ලෙස එතුමා කළ හෙළිදරව්වත් තුළින් මෙරට වෛද්‍ය ‍ක්ෂේත්‍රයේ කලෙක සිට පවතින අර්බුදයේ තවත් පැතිකඩක් සංවාදය සඳහා විවර විය. එනම් මෙරට වෛද්‍ය සභාව යනු කුමක්ද යන්න හා එහි කාර්යභාරය ඉටුවන්නේද යන ප්‍රශ්නයයි. කොල්වින් ගුණරත්න මහතාගේ ප්‍රධාන චෝදනාවක් නම් මේ රටේ රෝගීන්ට ප්‍රතිකාර…

පුනර්ජනනීය විදුලියට කුඩම්මාගේ සැලකිලි එපා – ගාමිණී සමරකෝන්
|

පුනර්ජනනීය විදුලියට කුඩම්මාගේ සැලකිලි එපා – ගාමිණී සමරකෝන්

ලාංකික විදුලි නිෂ්පාදනය ගැන සැලකීමේ දී ජල විදුලිය ප්‍රධාන, පුනර්ජනනීය බලශක්තියට ප්‍රධාන තැනක් හිමිවේ. ලක්ෂපාන බලාගාරය (මෙ.වො.25) ඉදිකිරීම් හරහා ඇරඹි රජයේ ජල විදුලි නිෂ්පාදන ක්‍රියාවලිය මේ වන විට මෙ.වො. 1384ක් දක්වා වර්ධනය වී ඇත. ජල විදුලි බල උත්පාදන සඳහා මහඟු දායකත්වයක් සපයන මහවැලි ව්‍යාපෘති සම්පූර්ණ කිරීමෙන් පසු වුවද, 1990 මැද භාගය වන විට අවශ්‍ය ඉල්ලුමට…

රට යන ඇත්තෝ – නිශාන්ත කමලදාස

රට යන ඇත්තෝ – නිශාන්ත කමලදාස

“සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා“   මේ ගීතය අසා නැති කෙනෙක් මේ ශ්‍රී ලංකාවේ සිංහල ගීත අසන අය අතර නැත. එය ඒ තරමට ජනප්‍රිය ය. එහෙත් යළි උපදින්නට බලාපොරොත්තු එහෙම ම තියාගෙන ම ඒ ගීය ඇසූ සහ එය උජාරුවෙන් ගැයූ බොහෝ දෙනකු මේ වන…

කළු සල්ලි – එම් ඕ ඒ ද සොයිසා

කළු සල්ලි – එම් ඕ ඒ ද සොයිසා

අල්ලස හා දුෂණය සමඟ එකට බැඳී තිබෙන තවත් අපරාධකාරී ක්‍රියාවක් ලෙස කළු සල්ලි හඳුන්වා දිය හැකිය. කළු සල්ලි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ රටක ආර්ථික ක්‍රමයට සමාන්තරව පවතින තවත් ආර්ථිකයක් ලෙසය. නැතිනම් නිල නොලත් ආර්ථිකයක් ලෙසය. කළු සල්ලි ආර්ථික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන්ද අතිශය බරපතළ ප්‍රශ්නයක් ලෙස සලකනු ලබයි. හේතුව එය සමස්ත ආර්ථිකයට මෙන්ම සමාජ ක්‍රමයටද ඉතා දැඩි…

වෛද්‍ය සංගමය ගැන අහන්න එපා – මහාචාර්ය කොල්වින් ගුණරත්න – වෛද්‍ය සභාවේ හිටපු සභාපති

වෛද්‍ය සංගමය ගැන අහන්න එපා – මහාචාර්ය කොල්වින් ගුණරත්න – වෛද්‍ය සභාවේ හිටපු සභාපති

කොල්වින් ගුණරත්න මහාචාර්යවරයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉවත් වීම පසුගිය සතියේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් පුවතකි.සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් හෙතෙම එහා ඉවුරට එක්වේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස සිටි ඔබ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විවිධ අදහස්, මත පළ වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම චෝදනා කරන්නේ, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වුවමනාවට ඔබ ඉල්ලා අස්වීමේ ලිපියක්…

විදුලි නිෂ්පාදනයේ ඒකාධිකාරය සදහා අංචි අදින විදුලි මාෆියාව – විශේෂ ලියුම්කරුවකු විසිනි
|

විදුලි නිෂ්පාදනයේ ඒකාධිකාරය සදහා අංචි අදින විදුලි මාෆියාව – විශේෂ ලියුම්කරුවකු විසිනි

විදුලි අර්බුද පිළිබඳ අනතුරු හැඟවීම් මෙරට ජනතාවට අලුත් ප්‍රවෘත්යක් නොවන තරමට මේ වන විට සාමාන්‍යකරණයට ලක්ව ඇත. එමෙන්ම ඒ සඳහා වන ක්ෂණික විසඳුම් ද මධ්‍යකාලීන හා දිගු කාලීන විසඳුම් ද බලධාරින් සහ අදාළ දේශපාලනයන් සතුව ඇති බව පෙනේ. අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා වන කැපවීම සහ අවශ්‍යතාව මේ වන විට රජය මගින්පෙන්නුම් කර දී ඇති වාතාවරණයක්…

විමල් මත්තල එල්ලෙයි – සම්පත් අමරසිංහ

විමල් මත්තල එල්ලෙයි – සම්පත් අමරසිංහ

ගංවතුරට වැටී ගසාගෙන යන මිනිසා දිවි රැක ගැනීමට තණකොළවල පවා එල්ලෙනා සේ විටින්විට එල්ලෙන්නට දේශපාලන වැල් සොයමින් සිටින ඒකාබද්ධ විපක්ෂයට හසු වී ඇති අලුත්ම දේශපාලන වැල මත්තල ගුවන්තොටුපලය. ඒ සම්බන්ධව විමල් වීරවංශ ලියූ වාගාලාපයක් පසුගිය සතියේ, ඒකාබද්ධ විපක්ෂ හිතවාදී පුවත්පත් රැසක පළකොට තිබුණි. එකී ලිපියේදී විමල් වීරවංශ වපුරන්නට උත්සාහ කර තිබුණේ, ව්‍යවස්ථා සංශෝධනය ආදී සෑම…