නැවත නැවතත් තැලෙන සන්ධ්‍යා – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණවැදීමේ චෝදනාව මත සිර දඬුවම් ලබා යළි ඇප ලබා නිදහස් වූ ගලගොඩඅත්තේ ඥනසාර හාමුදුරුවන් 2018 ජුනි 26 දා මාධ්‍ය සාකච්ඡාවක දී කියා තිබුණේ තමා හිරේ දැමීම නීතියේ දෙවඟන මහ දවාලේ දූෂණය කිරීමක් වශයෙනි. ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට දඬුවම් නියම වූයේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණවැදීම සම්බන්ධයෙනුයි. ගලගොඩඅත්තේ හාමුදුරුවන්ගේ මාධ්‍ය සාකච්ඡාවට සෑම සිංහල පුවත්පතක්ම පාහේ ඉහළ…
