කළ දේ හා නොකී දේ – භාතිය බරුකන්ද

මහා දේශපාලන කුණාටුවක් හමාගෙන ගිහින් තාවකාලිකව ඇති වුණ මේ නිසංසල තත්ත්වය තුළ ආණ්ඩුව කළ කී දේ සහ රාජපක්ෂවරු ඇතුළු මාධ්‍ය සඟවන දේ ගැන විවේක බුද්ධියෙන් කල්පනා කිරීමට ජනතාවට අවස්ථාවක් ලබාදිය යුතුයි. එසේ වුණොත් තවදුරටත් රාජපක්ෂ තුරුළේ සැනසෙන ජනතාවට යථාර්ථය වටහා ගැනීමට අවස්ථාව උදාවිය හැකියි. දේශපාලන වශයෙන් වගේම සමාජයීය වශයෙන් ද නිහඬ සමයක් ගත වෙමින් තිබෙනවා. ආණ්ඩුව පෙරැළීම, අාර්ථිකය බිඳ වැටීම, රට අරාජිකවීම වැනි පසුගිය කාලය…

හදිසි නීති දාලා කඩුව දීලා තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි. අවශ්‍ය වෙලාවෙදී පියවර ගන්න – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් සියළු තැනැත්තන් ආරක්ෂා කිරිම පිළිබද පණත් කෙටුම්පත සම්බන්ධව පාර්ලිමේන්තු විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා පළ කල අදහස් (2018-03-07) ගරු මුලාසනාරුඪ මන්ත‍්‍රිතුමනී, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් සියලූ තැනැත්තන් ආරක්‍ෂා කිරිම සඳහා වු ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත මෑත කාලයේ දී ඉතාමත් විවාදත්මක වුණු පණතක්. මේ මෑතකදි ඒ තරම් මේ පිළිබඳව අසත්‍ය තොරතුරු…

|

අන්තර්ජාල ජංජාලය – සී. ජේ අමරතුංග

 ජාතිවාදී ගැටුම් පැතිරයාම මැඬලීමේ පියවරක් වශයෙන් රජය අන්තර්ජාලයේ ඇතැම් වෙබ්අඩවි අවහිර කිරීමට පියවර ගැනීම ගැන විවිධ මත පළවන බව දක්නට ලැබේ. බොහෝදෙනා කියන්නේ මෙය ගතයුතුව තිබූ හදිසි පියවරක් බවයි. එසේ වුවද සමහරු මෙය විවේචනය කරති. පිරිසක් කියන්නේ මෙය ද ජනමාධ්‍ය මර්දනයක් බවයි. එමෙන්ම මෙම අවහිර කිරීම නිසා තම ව්‍යාපාරවලට මෙන්ම සමාජ සබඳතාවලට බාධා සිදුවීම ගැනද…

ජාතිවාදයට ඉඩ දෙමුද? – ජගත් හේමචන්ද්‍ර

පසුගිය දා අම්පාර නගරයේ මුස්ලිම් ජාතිකයෙකගේ හෝටලයක කෑම ගන්නා විට එම කෑම වල තිබු පිටිගුලි වඳ පෙති බවට කරන ලද කාල ගෝට්ටියෙන් වෙළඳසැල් කිපයක්ම ගිනි බත් විය. ඉන් අනතුරුව මහ පාරේ ඇති වු සිද්ධියකින් පසු මහනුවර දිස්ත්‍රික්කයේ තැන් කිහිපයක ඇති වු තවත් කාල ගෝට්ටියකින් ජිවිත කිපයක් අකාලයේ මිලින වු අතර වෙළඳසැල් කිපයක් ගිනි රකුසාට බිලි…

මොළය පුංචි වීමේ පාපකර්මය – නිශාන්ත කමලදාස

  පඩිසන් දෙන්නේ පූරුවේ කරුමයන් ය. පූරුවේ කීවාට එය මේ ආත්මයේ ම ද විය හැකි ය. අදහස අතීත කාලයේ කළ යමක ප්‍රතිඵලයක් ලෙස එය ලැබෙන බව ය.නිව්ටන්ගේ නියමයෙන් ද එය කියවෙතත් නිව්ටන්ගේ නියමයේ මෙන් ක්‍රියාවට ප්‍රතික්‍රියාව එන්නේ ඒ මොහොතේම නොවේ. කර්මයේ ප්‍රතිඵල එන්නේ බොහෝ විට පමා වෙලා ය. නිව්ටන්ගේ නියමයේ මෙන් සමාන හා ප්‍රතිවිරුද්ධව ද…

මියන්මාරය බැලීමි ශ්‍රී ලංකාව දුටිමි – නිශාන්ත කමලදාස

 මියන්මාරය ලංකාවේ සහෝදරයෙකු යැයි කිව හැකි ය. දෙරටේ ම ප්‍රධාන ආගම බෞද්ධාගම ය. ඒ අතරිනුත් දෙරටම අදහන්නේ හීනයාන නැතිනම් ථෙරවාද බුදු දහම ය. ප්‍රශ්නය ඇත්තේ වැඩිමලා කවුද යන්න තීරණය කිරීමේ දී ය. ඒ තරමට ඇතැම් තැනක මියන්මාරය ද ඇතැම් තැනක ශ්‍රී ලංකාව ද ආගම සම්බන්ධයෙන් ද වෙනත් බොහෝ කරුණු සම්බන්ධයෙන් වරෙක ඉදිරියෙන් ද වරෙක පිටුපසින්…

ලාංකීය පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය – චන්දිම ගෝමස්

මට වරක් ලංකාවේ ඉහල මධ්‍යම සහ ධනපති පංතියේ සාදයකට ඇරයුම් ලැබුණි. එය මට නුහුරු රැයක් වුවත් එහිදී මම ජීවිතය පිළිබඳව වටිනා කරුණු කිහිපයක් ඉගෙන ගතිමි. මේ පංති කළාපය තුල වර්ගය හෝ ආගම පිළිබඳව අංශු මාත්‍රයක හෝ බෙදීමක් නැත. ඉඳ හිට එම මාතෘකා සාකච්චා කරලියට පැමිණියත්, ඒ පැමිණෙන්නේ ශාස්ත්‍රීය මට්ටමිනි. ඉස්ලාම් නොවන පිරිස රෙමී මාර්ටින් (Remy…

මහනුවර සිද්ධිය පිටුපස අදිසි හස්තයේ දේශපාලන අරමුණ හඳුනා ගනිමු – භාතිය බරුකන්ද

අද ලංකාවේ “සමාජමාධ්‍ය” යන නාමකරණය යටතේ හැඳින්වෙන ෆෙස්බුක් දෙස සහ ඇතැම් ජාතික මාධ්‍ය දෙස අවධානය යොමු කරන විට එදා ගොබෙල්ස් විසින් අනුගමනය කළ “එකම බොරුව සිය වරක් ” කීම කොතරම් සුමට හා නිර්මාණශීලී ලෙස යොදා ගන්නේද යන්න හඳුනා ගත හැකියි. විශේෂයෙන් මේ අන්ත වර්ගවාදී හා ජාතිවාදී මාධ්‍ය භාවිතය තුළ මුහුණුපොත ඉතාම අධම භූමිකාවක් නිරූපණය කරමින්…

ජනවාරි 8 පොරොන්දු සහ මැතිවරණ ප‍්‍රතිඵල – ජගත් හේමචන්ද්‍ර

2015 ජනවාරි මස 8 දින පැවති මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කර පොදු අපේක්‍ෂකයා වු මෛත‍්‍රිපාල සිරිසේන මහතාව ලක්‍ෂ 62කට අධික ඡුන්ද සංඛ්‍යාවක් ලබා දි ඔහු රටේ ඉහළම පුටුවට උස්සා තැබුවේ මේ රට නිතිගරුක , හොර මැරකම් වලින් හොර ආණ්ඩුවක් ඇති කිරීමේ පරම පවිත‍්‍ර චේතනාවේනි. පොදු අපේක්‍ෂකයා බලයට පත් වී දින 100ක් තුල කල යුතු…

|

පොහොට්ටුවේ රැස්වීමත් විශ්වාස භංගයත් ‘කැන්සල්’

ජනාධිපතිතුමා මේ දිනවල වඩාත් කාර්යබහුලවී ඇත්තේ පළාත්පාලන මැතිවරණය නිසා නවතා තිබූ විවෘත කිරීම් හා වෙනත් රාජ්‍ය උත්සව සඳහා මෙම කාලයේ දින යොදාගෙන තිබීම නිසායි. මැතිවරණ කොමිසන් සභාවේ උපදෙස් නිසා මැතිවරණයට පෙර යොදාගැනීමට තිබූ රාජ්‍ය උත්සව කල්දැමීමට සිදුව තිබුණා. එම නිසා මේ දිනවල එම කටයුතුවලට එක දිගට සහභාගිවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුව තිබෙනවා. එවැනි එක්…

පරාජිත දේශපාලන කණ්ඩායම් නැවත බලය අත්පත්කර ගැනීම සඳහා මෙම ජාතිවාදය යොදා ගනිමින් තිබෙනවා – ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක

මේ වනවිට ක‍්‍රමානුකූලව ජාතිවාදී ප‍්‍රවණතාවයන් උත්සන්න තලයකට පැමිණ තිබෙනවා. ජාතිවාදී ප‍්‍රවණතාවයන් තුළ සිදුවන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව බෙදා වෙන් කිරීමක් පමණයි. රටක ජනතාව බෙදී වෙන්වූ පසුව රටක් පවතින්නේ නැහැ. ජනතාව බෙදුණු විට රටකට ඉතිරි වන්නේ, එම ජනතාව අතර හටගන්නා ගැටුම් පමණයි. මේ ජාතිවාදී ප‍්‍රවණතාවයන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව බෙදා වෙන් කිරීම තීව‍්‍ර කරනවා මිස කිසිදු…

ජාතිවාදී රැල්ල ඉතාම සුළු පිරිසකගේ වැඩක් – පූජ්‍ය දඹර අමිල හිමි

  අපි යහපාලන රජයක් පිහිටුව ගෙන, ආර්ථිකය යහපත් කරන්න කියල ඉල්ලුවේ නැහැ. රැකියා දෙන්න කියල ඉල්ලුවේ නැහැ. අපි ඉල්ලුවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න. රටට ගැලපෙන ව්‍යවස්ථාවක් ගේන්න. ඒ තුළින් වර්ගවාදය, ආගම්වාදය, ජාතිවාදය නැත්තටම නැතිකරලා හෑම ජාතියකට එකට සුහදව සහෝදරත්වයෙන් එකම ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් ජීවත් වෙන්න ඉඩ සලසන්න කියලයි. පූජ්‍ය දඹර අමිල හිමියන් එසේ ප්‍රකාශකළේ  කොළඹ…