කොළඹ වරායෙන් පුෂ්පා පිපේ – ජනසේන මාරසිංහ

කොළඹ වරායෙන් පුෂ්පා පිපේ – ජනසේන මාරසිංහ

මහින්ද රාජපක්ෂ මහතාට 2015 මැතිවරණ ආධාර වශයෙන් ඩොලර් මිලියන හතයි දශම හයක් (7.6) හෙවත් රුපියල් (76,00,000 x 150 = 1,14,00,00,000) එකසිය දාහතර කෝටියකට සමාන මුදලක් චීන සමාගමකින් දුන් බව කියන සිද්ධියක් පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් (NEWYORK TIMES) පුවත්පතේ පළ වූ පුවත, කඩි ගුලකට උණු අළු දැමූ කලෙක් මෙන් විය. හම්බන්තොට වරාය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත් චීන සමාගම…

“වියත් මඟ” “හරි මඟ” සහ අතරමඟ – භාතිය බරුකන්ද

“වියත් මඟ” “හරි මඟ” සහ අතරමඟ – භාතිය බරුකන්ද

කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කර හා දයාන් ජයතිලක හරහා එළියට පනින විරෝධයේ පදනම අපට පහසුවෙන් අවබෝධ කර ගත හැකියි. එහි මතවාදී සහ සැබෑ පදනම වන්නේ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු ප්‍රායෝගික දේශපාලනඥයන් විසින් මහත් ආයාසයෙන් නඩත්තු කළ ජන පදනම අන්තවාදීන් හා අවස්ථාවාදීන් විසින් ක්ෂණිකව ඩැහැගැනීමට ගන්නා උත්සාහයට එරෙහි විරෝධයයි. මේ විරෝධය මෝරා වැඩෙනු මිස සමහන් වී…

පොහොට්ටුවට ගොස් වැඳගෙන හිටියත් ගෝඨාභයට බැට පිට බැට
|

පොහොට්ටුවට ගොස් වැඳගෙන හිටියත් ගෝඨාභයට බැට පිට බැට

අනූහයවැනි ජාත්‍යන්තර සමුපකාර දිනයේ ජාතික උත්සවය මෙවර පැවැතියේ මඩකළපුව මේබර් ක්‍රීඩාංගණයේදීයි. සමූපකාර ව්‍යාපාරයට සම්බන්ධ විද්වතුන් ක්‍රියාකාරීන් හා නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූ මෙම උත්සවයට ඇමැති රිෂාඩ් බදුර්දීන් , රාජ්‍ය ඇමැති ඒ. එල්. එම්. හිස්බුල්ලා නියෝජ්‍ය ඇමැතිවරුන් වන අමීර් අලි හා බුද්ධික පතිරණද සහභාගී වී සිටියා. උත්සවය පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කතාකළ ජනාධිපතිවරයා…

හිට්ලර්ලා සහ ප්‍රභාකරන්ලා – සී.ජේ. අමරතුංග
|

හිට්ලර්ලා සහ ප්‍රභාකරන්ලා – සී.ජේ. අමරතුංග

දකුණේ කතාව හිට්ලර් කෙනෙකු ගෙනෙන්නටය. උතුරේ කතාව එල්.ටී.ටී.ඊ.ය නැවත අවශ්‍ය බවටය. කතා දෙකේම හරය එකකි. එනම් මේ සමාජය පාලනය කරන්නට මර්දනකාරි බලයක් නැතහොත් ප්‍රචණ්ඩ බලයක් අවශ්‍ය බවයි. කියැවෙන්නේ එහෙම නැතිව මේ සමාජය හදන්න බැරි බවකි. ප්‍රශ්න විසඳන්නට බැරි බවකි. මේ කතා දෙකටම උතුරෙනුත් දකුණෙනුත් බරපතළ විරෝධතා එල්ලවීම සැනසිල්ලට කාරණයකි. එම ඇතැම් විරෝධයක් පැන නැඟුණේ දේශපාලන…

රාජපක්ෂලාට අපල කාලයක් – අකුරැස්සේ වින්සන්ටි ප්‍රනාන්දු

රාජපක්ෂලාට අපල කාලයක් – අකුරැස්සේ වින්සන්ටි ප්‍රනාන්දු

මෙය රාජපක්ෂලාට තොප්පි පිට තොප්පි වැටෙන කාලයක් යයි කියන්න පුළුවනි. මල්වානේ ඉඩම් ප්‍රශ්නය, ඩේසි ආච්චිගේ සහ බේබිගේ දේපොළ පිළිබඳ කතාන්දර, සිරිලිය සවිය ගිණුම, සිල්රෙදි බෙදීම, ලිත් පොත් මුද්‍රණය, මව්පිය සමරු ස්මාරක, ෂැන්ගිලා ඉඩම ආදිය ජනතාවට අමතක වන්නට හැර, පළාත් පාළන ඡන්දය යන්තමින් තලා ගන්නට රාජපක්ෂ පවුලේ පක්ෂය වන පොහොට්ටුවට පුළුවන් වුණා. එම ජයග්‍රහණය එක්තරා අකාරයකට…

විනය වණයක් වීම – නිශාන්ත කමලදාස

විනය වණයක් වීම – නිශාන්ත කමලදාස

සමාජය තුළ විනයක් පැවතීම එහි පැවැත්මට අත්‍යාවශ්‍ය ය. ඇතැම් විට දැඩි පාලකයකු ඉල්ලීමෙන් දකුණ ද ප්‍රභාකරන්ගේ ආගමනය අපේක්ෂා කිරීමෙන් උතුර ද අදහස් කරන්නට ඇත්තේ ඒ වුවමනාව විය හැකි ය. විනය පවත්වා ගෙන යෑම සඳහා ආදර්ශය ලැබෙන්නේ හා ලැබිය යුත්තේ පාසලෙන් බවට ද මතයක් සමාජය තුළ තිබේ. ඒ නිසා ම සිසු දරුවන්ගේ විනය පවත්වා ගෙන යෑම…

විජයකලා කීවේ කුමක් ද? – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාවත්ත

විජයකලා කීවේ කුමක් ද? – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාවත්ත

විටින් විට විවිධ පුවත් ඔස්සේ දිව යන ශ්‍රී ලංකාවට දැන් මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද වැඩට චීනයෙන් ලැබුණාය කියන මුදල් අමතක වනු ඇත. හේතුව නියෝජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් වඩාත් හොඳින් රසකරමින් තලුමැරිය හැකි ඉෂු එකක් ලබා දී තිබීමයි. මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයත්, පොහොටුවත්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැන්නනුත් විජයකලා මහේස්වරන්ට පින්දිය යුතුය.  මන්ද…

මහින්ද රාජපක්ෂ කොහෙද යන්නේ- මල්ලෙ පොල් – අනුර සූරියබණ්ඩාර

මහින්ද රාජපක්ෂ කොහෙද යන්නේ- මල්ලෙ පොල් – අනුර සූරියබණ්ඩාර

2015 මැතිවරණ සමයේ චයිනා වරාය සමාගමේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකු ගිණුමින් අවම වශයෙන් ඩොලර් මිලියන 7.6ක් මහින්ද රාජපක්ෂ මහතා ගේ ඡන්ද ව්‍යාපාරයේ සම්බන්ධීකාරකයන් වෙත ලබා දී ඇති බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පළකළ ලිපියට පිළිතුරු නිවේදනයක් යැයි සඳහන්  නිවේදනයක් පසුගිය දිනවල මෙරට පුවත්පත් වල පළකර තිබිණි. වි‍ශේෂත්වය වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පිළිතුරු නිවේදනය පළ කළ ඇතැම් පුවත්පත් නිව්යෝර්ක්…

‘මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා’ දේශපාලන වුවමනාවට සංශෝධන දාන්න ගිහින් හත් පොළේ ගාගත්තා…. – ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

‘මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා’ දේශපාලන වුවමනාවට සංශෝධන දාන්න ගිහින් හත් පොළේ ගාගත්තා…. – ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

ජාතික විගණන පනත වර්තමාන ආණ්ඩුවේ දින 100 ප‍්‍රතිපත්තියට අනුව දින 100 ඇතුළතදී සම්මත කරගැනීමට තිබුණු පනතක්. තොරතුරු දැනගැනීමේ පනත තරමටම ජාතික විගණන පනතත් රටේ විද්වතුන්ගේ, රටේ මූල්‍ය පාලනය පිළිබඳව උනන්දුවක් දක්වන සියලූ දෙනාගේම සහ මාධ්‍යවලත් විශේෂ අවධානයක් හිමිකරගෙන තිබුණා. 19වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මේ ආණ්ඩුව ජාතික විගණන කොමිසම ස්ථාපිත කළත් එම කොමිසම සකි‍්‍රය කරගත නොහැකි…

චක්‍රාකාර ප්‍රවාහය – එම් ඕ ඒ ද සොයිසා

චක්‍රාකාර ප්‍රවාහය – එම් ඕ ඒ ද සොයිසා

කිසිදු ආණ්ඩුක්‍රමයක් එක විධියකට හෝ එකම ආකාරයට එක දිගට පවතින්නේ නැත. වෙනස් වෙමින් ඉදිරියට යාම ආණ්ඩුක්‍රම හා සම්බන්ධයෙන් දැකිය හැකි විශේෂ ලක්‍ෂණය වේ. ග්‍රීක දේශපාලන දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල් පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ඉදිරියට ගමන්කරන්නේ චක්‍රාකාර ප්‍රවාහයකට අනුව බවය. මේ මතය ඔහු ඉදිරිපත් කළේ මෙයට අවරුදු තුන් දහසකට පමණ පෙරදීය. සමකාලීන ග්‍රීසිය තුළ පැවැති ආණ්ඩුක්‍රම ඇරිස්ටෝටල් විසින්…

හිට්ලර් හොඳා මෙයා එපා – රුවන් ලොකුවිතානගේ

හිට්ලර් හොඳා මෙයා එපා – රුවන් ලොකුවිතානගේ

එකාබද්ධයේ දෙබිඩි විරෝධය ‘‘ඔවා දෙනු පහරට – තමා සම්මතයෙහි පිහිටා සිට’’ කියලා රුවන් වැකියක් අප අතර තිබෙනවා. ඒත් අපේ බොහෝ දෙනෙක් කැමැති වෙන්නේ ඉහත සඳහන් රුවන් වැකිය අමතක කරලා වඩාත් පහසු ‘‘කකුළු න්‍යාය’’අනුගමනය කරන්න. ඒත් ගමේ ගොඬේ වැඩවල දී, තමන්ගේ පුද්ගලික වැඩවල දී මේ කකුළු න්‍යාය භාවිතයෙන් සිදුවන අවැඩට වඩා දැවැන්ත විනාශයක් ජාතික දේශපාලනයේ දී…

නොකිලිටි ආත්ම ගෞරවය තරම් වටිනා ආභරනයක් තවත් නැහැ. ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් ධුරයෙන් සමුගනිමින් කියයි

නොකිලිටි ආත්ම ගෞරවය තරම් වටිනා ආභරනයක් තවත් නැහැ. ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් ධුරයෙන් සමුගනිමින් කියයි

ඔස්ටින් ප්‍රනාන්ඳු 1942 ජුනි 12 දින ඉපිද, හික්කඩුව සිංහල පාසැලේ ප්‍රාථමික අධ්‍යාපනය ලබා, පශ්චාත් අධ්‍යාපනය ගාල්ලේ රිච්මන්ඩ් විදුහලේ ලද මම පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයට 1960 ජුලි මස ඇතුලත් වුණා. තරුණ උපාධිධාරියෙකු ලෙස ගුරු වෘත්තියට 1963 මැයි මස ඇතුළත්වූ මම ලංකා පරිපාලන සේවයට 1967 ඔක්තෝබරයේ ඇතුලත් වුණා. මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ඇරඹු මගේ ලංකා පරිපාලන සේවා කාලය රසවත්…