රාජ්‍ය මාධ්‍ය මහජන සේවයට – නාලක ගුණවර්ධන
රාජ්‍ය මාධ්‍ය රජයේ අවශ්‍යතා ඉටු කිරීම සඳහාම පවතින්නක් බව ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ හා සාමාන්‍ය ජනතාවගේ මතය වන්නේය. එම ආකල්පය නිවැරැදි කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතන මහජන සේවා ආයතන බවට පරිවර්තනය කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පියවර ගත්තේය. ඒ රාජ්‍ය මාධ්‍ය මහජන සේවා වෙනුවෙන් පත්කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ කටයුතු…
