ලබාදුන් පොරොන්දු ඉටුකරමින් රට ඉදිරියට ගෙනයන්න – මල්වතු මහනාහිමියන්

රජයේ සියලු පාර්ශ්වයන් හා එක්ව රටේ සමෘද්ධියට හා සෞභාග්‍යය උදාකර ගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී හා මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට කටයුතු කරන්නැයි තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මල්වතු මහනාහිමියන් ජනාධිපතිවරයා වෙත සහ අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත.  රංජන් කස්තුරි සහ චමිල් රූපසිංහ -ලංකාදීප 

පුංචි ඡන්දයේ පාඩම

පළාත් පාලන ඡන්දය කෙළවර වී ඇත්තේ මෙරට ආණ්ඩුවටත් ආණ්ඩුව කරවන එක්සත් ජාතික පකෂයටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, ජනතා විමුක්ති පෙරමුණටත් දරණු අභියෝගයක් ඉතිරි කරමින් බව කිවයුතුය. එසේම ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව නිදහස අගයන බුද්ධිමත් ජනතාවට මේ ඡන්ද ප්‍රතිඵලය ඇඟහිරිවට්ටන තරමට දරුණු ඛේදවාචකයක් බවද අමුතුවෙන් කිය යුතු නැත. ඡන්ද ප්‍රතිඵලය අනුව ගම්‍යවන්නේ මීනිමරු ප්‍රජාතන්‍ත්‍ර විරෝධී දූෂිත බලවේගයක්…

මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයේ දී ඡුන්දය භාවිතා කළ පිරිසෙන් ලක්ෂ හතක් අඩුවීම කැපී පෙනෙනවා – ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක

මේ වන විට නිල වශයෙන් මැතිවරණයේ ප‍්‍රතිඵල ලේඛන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් පක්ෂ වෙත ලබාදී තිබෙනවා. එයට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ඡුන්ද සංඛ්‍යාව හත්ලක්ෂ පහළොස් දහසකට ආසන්න ප‍්‍රමාණයකුත් මන්තී‍්‍ර ධුර 434 ප‍්‍රමාණයකුත් ලැබී තිබෙනවා. මීට පෙර ජනතා විමුක්ති පෙරමුණට තිබුණේ මන්තී‍්‍ර ධුර 74ක්. එය 360කින් වැඩිවී තිබෙනවා. මහ මැතිවරණයට සාපේක්ෂව ඡුන්ද එක්ලක්ෂ හැත්තෑදහසකින් පමණ වැඩිවී…

|

මොළයට ලාභයක් – සී. ජේ. අමරතුංග

 “වළක වැටීම මොළයට ලාභයකි” යන කියමනක් ඇත. ඒ කියන්නේ බොහෝ දේ එයින් තේරුම් ගන්නා නිසාය. වෙනත් විදියකට කීවොත් ‘සිහිය සැපත් වන’ නිසාය. එය බොහෝවිට සිදුවන්නේ දේශපාලන වශයෙන් වළක වැටුණුවිටය. බොහෝවිට වළක වැටෙන්නේ නොදැනුවත්වය. ඉදිරියට යන්නේ වළක් ඇති බව නොදැනය. ආරක්ෂිත මඟක ගමන් කරනවා කියා හිතාගෙනය. ඉන්පසු වළෙන් ගොඩයන මං සෙවිය යුතුය. එමෙන්ම වළෙහි වැටීමෙන් සිදුවූ…

මහින්ද විරෝධය ඡන්ද ප්‍රතිඵල වලින් පේනවා – ආණ්ඩුව වෙනස් කරන්න ජනතාවට අවශ්‍ය නැහැ – පුරවැසි සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු චමීර පෙරේරා

    ජනවාරි 08 වෙනසට පෙළ ගැසුණු ඡන්ද වෙනස් වී නොමැති බවත් මහින්ද රාජපක්ෂ විරෝධය එලෙසින්ම පවතින බවත් මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලි වන බව පුරවැසි සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා ප්‍රකාශ කළේය. ඔහු එසේ ප්‍රකාශකළේ පුරවැසි සංවිධාන එකතුව මරදාන සී.එස්.ආර්. හිදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්ය. එහිදී චමීර පෙරේරා මහතා වැඩිදුරටත්…

බ්‍රිගේඩියර් ප්‍රශ්නය – අනුර සූරියබණ්ඩාර

ලන්ඩන්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ පැවති නිදහස් දින උත්සවයත්, එදින ලන්ඩන් ශ්‍රී ලංකා විරොධී (දෙමළ ඩයස්පෝරා) විරෝධතාවයත් එකී විරෝධතාවයට ලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා දැක් වූ ප්‍රතිචාරයත් ඊට සමගාමීව මෙරට විදේශ අමාත්‍යාංශය ගත් පියවරත් එම පියවර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආපසු හැරවීමත් පසුගිය දිනවල මෙරට ජනමාධ්‍ය මෙන්ම සමාජ…

ජනවාරි 08 පරාජය කළ රාජපක්ෂගේ මිණිමරු පාලනයට නැවත පාර නොකපනු.

එක්සත් වාමාංශික පෙරමුණ මාධ්‍ය නිවේදනයයි, ජනවාරි 08 පරාජය කළ රාජපක්ෂගේ මිණිමරු පාලනයට නැවත පාර නොකපනු. පලාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව සන්ධාන ආණ්ඩුව කිසියම් පසුබෑමකට ලක් වී ඇති බව ඉතා පැහැදිළි ය. සන්ධාන ආණ්ඩුව මෙලෙස පසුබා ඇත්තේ 2015 ජනවාරි 08 පොරොන්දුවලට අනුව කිසියම් ප‍්‍රමාණයකට ප‍්‍රජාතන්ත‍්‍රවාදි ප‍්‍රතිසංස්කරණ සිදුකර තිබියදී ය. 19වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අමතරව තොරතුරු දැනගැනීමේ පනත…

කතිරය කතා කළේ කොහොමද? – නිශාන්ත කමලදාස

ආණ්ඩුව විසිරුවා හරින ලෙස පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන ඝෝෂාව අඩු වශයෙන් දැනට පදනම් විරහිත ය. යහපාලන ආණ්ඩුවේ පාර්ශ්ව ඉදිරියේ දී හැසිරෙන විදිහ අනුව එවැනි පදනමක් නිර්මාණය වීමට බැරි නැත. යහපාලන ආණ්ඩුවට පාර්ශ්ව දෙකේ ම වැරදි ගැන විග්‍රහයක යෙදෙමින් නැවතත් ප්‍රතිසංවිධානය වීමට ඉඩකඩ තිබේ. නව සම්මුතියකට පැමිණිමේ ඉඩකඩ තිබේ. යමක් වූ පසු ඒ දෙස ආපසු හැරී බැලීමෙන් බොහෝ දේ උගත හැකි ය. බොහෝ දෙනකුට එහෙම ඉස්පාසුවක් නැත….

මෙතැනින් තොතැනටද ? – භාතිය බරුකන්ද

පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල මගින් නිකුත් කළ දේශපාලන සංඥාවක ගැන ගැඹුරු දේශපාලන විග‍්‍රහයක් සිදුවනු වෙනුවට මාධ්‍ය අවකාශයෙන් වැඩි ඉඩක් ඊනියා පොහොට්ටු කල්ලියේ විතණ්ඩවාදී තර්කය සනාථ කිරීම සඳහා අවභාවිත වන පටු ආකාරයක් ඉතාම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිව තිබේ. අපට මෙම තත්ත්වය සැලකිය හැක්කේ රාජපක්ෂ කල්ලිය 2005 වසරේ සිට අඛණ්ඩව කරගෙන ආ ගොබෙල්වාදී ප‍්‍රචාරණයේ දිගුවක් සේම රාජපක්ෂ…

|

දේශපාලනික වශයෙන් ගත්තත් සදාචාරය පැත්තෙන් ගත්තත් මහින්ද රාජපක්ෂ පරාදයි – ගාමිණි වියන්ගොඩ

  මහින්ද රාජපක්ෂට මතක් කරල දියයුතුව තියනවා, 2015 ඔහුව පරාජය කරපු විදිහටත් වඩා දරුණු විදිහට පෙබරවාරි 10 වෙනිද ඔහුව පරාජය කරල තියනව කියන එක. ඒක මේ සංඛ්‍යා ලේඛන වලින් පෙන්නනවා. දේශපාලනික වශයෙන් ගත්තත් සදාචාරය පැත්තෙන් ගත්තත් මහින්ද රාජපක්ෂ පරාජයි පුරවැසි බලය සම සංවිධායක ගාමිණි වියන්ගොඩ එසේ ප්‍රකාශ කළේ පුරවැසි බලය සංවිධානය කළ කොළඹ සමාජ හා…

කලා බර දේශපාලනය – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

  කලාකරුවන් පිරිසකගේ අත්සනින් යුතුව ජනතා විමුක්ති පෙරමුණ පසුගිය දිනෙක මැතිවරණ ප්‍රචාරක පුවත්පත් දැන්වීමක් පළකරල තිබුණ. තමන් කැමති පක්ෂකට හෝ කණ්ඩායමකට ඡන්දය පාවිච්චි කරන්නට වගේම යම් කණ්ඩායමකට ‍හෝ පක්ෂයකට ඡන්දය දෙන්නැයි ඉල්ලා සිටින්නට යමෙකුට ඇති අයිතිය කවරෙකුට වුණත් බැහැර කරන්නට පුළුවන් කමක් නැහැ. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නිසයි. කලාකරුවන් උගතුන් මැතිවරණ වලට සක්‍රියව දායක වෙමින් මැතිවරණ…

විරෝධතා ඉදිරියේ අකුළා ගැනීම -නිශාන්ත කමලදාස

 විරෝධතා දැක්විම අද ඊයේ කටයුත්තක් නොවේ. අපට අමුත්තකුදු නොවේ. මේ අපේ ඉතිහාසයෙන් බිඳකි. “කොළඹ නුවර දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා යෝග්‍ය බිම් සලකුණු කරනු පිණිස 1846 දී මිනිස්සු කණ්ඩායමක් “මිණුම් උපකරණ“ රැගෙන අලගල්ල අවට ප්‍රදේශය ගවේෂණය කළහ. වැඩපිළිවෙළ ආරම්භ වූ නමුත් ඊට එරෙහිව නොයෙක් විරෝධතා නැඟෙන්නට විය. දුම්රිය මාර්ගයක් ඉදි කෙරුණු විට දහස් ගණනකට, විශේෂයෙන්ම…