ගගට කපන ඉනි කොමිෂන් සභා – සම්පත් අමරසිංහ

ගගට කපන ඉනි කොමිෂන් සභා – සම්පත් අමරසිංහ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්, නැවතත් ජනාධිපති කොමිසමක් පත් කර තිබේ. එම කොමිසමේ වගකීම වන්නේ 2015 ජනවාරි 15 වනදා සිට 2018 දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි කියන දුෂණ, වංචා සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරීම්, දේපල සාපරාධි ලෙස පරිහරණය කිරීම්, රැවටීම්, බලය, අධිකාරිය රාජ්‍ය සම්පත් සහ වරප්‍රසාද අනිසි ලෙස භාවිත…

පාර්ලිමේන්තුව ඇතුළෙ ව්‍යවස්ථාව පරාජය කරන්න බැරි කොටසක් එළියට බැහැලා රට ගිනි තියල මේක නතර කරන්න හදනවා – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

පාර්ලිමේන්තුව ඇතුළෙ ව්‍යවස්ථාව පරාජය කරන්න බැරි කොටසක් එළියට බැහැලා රට ගිනි තියල මේක නතර කරන්න හදනවා – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව තුළ හා ව්‍යවස්ථා මණ්ඩලය හරහා සාකච්ඡාවක් ගෙන යෑම සදහා කටයුතු යොදලා තියෙනව. ඒකෙදි පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්වීමටත් එකඟත්වය පළකරල තියෙනව, මහින්ද රාජපක්ෂ ඇතුළු ඔය කියන කණ්ඩායම. ඒ විතරක් නෙවෙයි ඊට පසුකාලීනව ගෙනගිය කමිටු තුළ ඒ අය වැඩකරල තියෙනව. දැන් ව්‍යවස්ථාව හදාගැනීම සදහා සාකච්ඡාව අවසානයට එනකොට තමයි ඒ ගොල්ලන්ට ඔය කියන වලිප්පුව හැදිල…

සේනා දළඹුවා

සේනා දළඹුවා

මුදලාලි මොකද බර කල්පනාවක කියා ඉස්කෝලේ මහත්තයා ඇසු විට මුදලාලි කිවේ ඉංග්‍රීසි නම මතක නැතිව කල්පනා කරනවා කියාය. එවිට ඉස්කෝලේ මහත්තයා හාල් පරිප්පු තුනපහ වගේ දෙයකට කියන නමක්ද එහෙමත් නැතිනම් එංගලන්තයේ ඕස්ට්‍රේලියාවේ මහත්තයෙකුගේ නෝනා කෙනෙකුගේ නමක්ද කියා ඇසු විට මුදලාලි කිවේ ඒ කිසිවක් නොව දලම්බුවෙකුගේ නැතිනම් පනුවෙකුගේ නමක් කියාය. පනුවා කවුද පටි පනුවාද කඳ පනුවාද…

අපි ඡන්දය බලාගෙන කතා කරන්නෙ නැහැ අපිට ඕන රටට හොඳ දෙයක් කරන්න –

අපි ඡන්දය බලාගෙන කතා කරන්නෙ නැහැ අපිට ඕන රටට හොඳ දෙයක් කරන්න –

මෙම ව්‍යාපාරයේ අවශ්‍යතාවය අපි දැක්කේ දවස් පණස් තුනේ කාලයේ දි. එතනදි අපි එක්රැස් වුණේ ප්‍රජාත්නත්‍රවාදය රකින්න. ඒ කියනනේ ව්‍යවස්ථාවට අනුකූලව තීරණ ගැනීම සහ නීතියේ අධිපත්‍ය ඒ පිළිබඳව තමා අපි එකට ආවේ. ඒ කාලෙදි අපි දැක්කා, අපි එක්රැස් වෙන එකෙන් අපිට යම් කිසි ශක්තියක් ලැබුණා කියල. එකක්, අපි එකිනෙකාගෙ හොඳ අදහස් අපි දැනගත්තා. එකිනෙකාගෙන් ඉගෙන ගත්තා….

‘පිස්සෙක් අතට මේ ව්‍යවස්ථාවේ  බලය ගියොත්?’ කියලා ආචාර්ය එන්.එම්. පෙරේරා කියපු කතාව ඇස්පනාපිටම ඔප්පු වෙලා තියනනව – මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

‘පිස්සෙක් අතට මේ ව්‍යවස්ථාවේ බලය ගියොත්?’ කියලා ආචාර්ය එන්.එම්. පෙරේරා කියපු කතාව ඇස්පනාපිටම ඔප්පු වෙලා තියනනව – මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

අපේ රටේ දේශපාලනයේ තවත් පියවරකට අපි ඇවිල්ලා තියෙනව. මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ රාජ්‍ය සංඝ රාජ්‍යක් කරන්න තමයි හදන්නෙ. මේ රටේ සංඝයා වහ‍න්සේලා උරුමයක් බවට පත් කළා. ඒක දේශපාලන ව්‍යාපෘතියක එක කෙළවරක්. බුද්ධ ධර්මයේ තියෙන‍්නෙ විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්මය කියල. නමුත් මම හිතන හැටියට දේශපාලන ජීවිතයේ දී මිනිසුන්ගෙ ඊට වඩා වැදගත් වෙන ත්‍රිපිටකයක් තියෙනව. ඒ…

අපට පාර වැරදුණ තැන –  මහචාර්ය දයා අමරසේකර -පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශය

අපට පාර වැරදුණ තැන – මහචාර්ය දයා අමරසේකර -පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශය

  රටක හෝ කලාපයක පැවැත්ම ගොඩනැ‍ඟෙන්නේ කිසියම් මතවාදයක් පදනම් කර ගෙනය.එය දේශපාලනික මතවාදයක් මෙන්ම ආගමික මතවාදයක් වීමට පුළුවන. අදාළ දේශපාලනික මතවාදය ලිබරල්වාදී, සමාජවාදී, මාක්ස්වාදී හෝ පැසිස්ට්වාදී විය හැකිය.බෞද්ධ,හින්දු,කතෝලික ‍හෝ ඉස්ලාම් ආගමික පදනමක් මත මෙම මතවාදය ගොඩනැඟිය හැකිය. සමාජය ඉදිරියට ගමන් කරන්නේ මෙම මතවාදී පදනම මතය. සරළ සත්‍යයයක් වන මෙම කරුණ ඉතිහාසයේ පටන් පැවත එන්නකි.බෞද්ධ දර්ශනය…

ඕනෑම මැතිවරණයක් ලේසියෙන් ජයග්‍රහණය කරන්න එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සංධානයට හැකියාවක් තියෙනව – එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි

ඕනෑම මැතිවරණයක් ලේසියෙන් ජයග්‍රහණය කරන්න එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සංධානයට හැකියාවක් තියෙනව – එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයකට මුහුණ දෙන්න වැඩි කැමැත්ත දක්වනව වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව මහ මැතිවරණයකට හෝ පළාත්සභා මැතිවරණයකට මුහුණ දෙන්න වැඩි මනාපයක් දක්වන්නේ ඇයි? පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව තමයි පොහොට්ටුව ‍එහෙම හිතන්නෙ. ඒකම දකිනව ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ කණ්ඩායමත්. දෙගොල්ලම එකතු වුණොත් ඒ අයට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන්වෙයි කියල ඒ…

රටක ගමන් මඟ තීරණය කිරී‍ෙම්දී මාධ්‍ය සතු වගකීම – රසික කොටුදුරගේ

රටක ගමන් මඟ තීරණය කිරී‍ෙම්දී මාධ්‍ය සතු වගකීම – රසික කොටුදුරගේ

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම පිළිබඳ විවිධ කතා අසන්නට ලැබේ. ඒ අතර ජඩ මාධ්‍යකරණය පිළිබඳ විවිධ විරෝධාතා එල්ල වෙමින් තිබේ. මේ දෙක අතර බැලූ බැල්මට නොපෑහීමක් පැවතියද පෑහීමක් ද තිබේ. ඒ ජනතාවගේ හිතන අවකාශය නිර්මාණය කරන්නේ මාධ්‍ය නිසාය. වසර තිහක් තිස්සේ ඇදීගිය යුද්ධය අවසන් වූයේ බිහිසුණු යුද්ධයකිනි. ඒ පිළිබඳව දැන් අපට කතා කරන්නට දෙයක් නැත. එහෙත්…

ව්‍යවස්ථා බිල්ලෙක් මවා පෑම ජාතිවාදීන්ට ඔක්සිජන් දීමක් – ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි ‍වෛද්‍ය නලින්ද ජයතිස්ස

ව්‍යවස්ථා බිල්ලෙක් මවා පෑම ජාතිවාදීන්ට ඔක්සිජන් දීමක් – ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි ‍වෛද්‍ය නලින්ද ජයතිස්ස

කෝප් කමිටුවේ හිටපු සාමාජිකයෙකු ලෙස කෝප් කමිටු යම් කාර්යයක් කළා යැයි ඔබ සිතනවාද? කෝප් කමිටුවේ සභාපතිවරයා වූයේත් වර්තමානයේ සභාපතිවරයා වන්නේත් සුනිල් හඳුන්නෙත්ති මහතායි. ජනතා විමුක්ති පෙරමුණ සැම විමට දූෂණයට වැටබඳින පක්ෂයක්. කෝප් කමිටුවට බලය ඇත්තේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ හෙළිදරව් වන තොරතුරු පාර්ලිමේන්තුවට දැන්වීමට පමණයි. එතැනින් එහාට ක්‍රියාකිරීමේ බලය ඇත්තේ අදාළ විෂය බාර ඇමැතිවරයාට හා අමාත්‍යාංශයේ…

ගෝඨාභයට පුළුවන්ද? – මහාචාර්ය එස්.ඩබ්ලිව්.ආර්. ද ඒ. සමරසිංහ

ගෝඨාභයට පුළුවන්ද? – මහාචාර්ය එස්.ඩබ්ලිව්.ආර්. ද ඒ. සමරසිංහ

වියත් මඟ දේශනයකට ඉකුත් සතියේ සහභාගිවූ ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 ජනවාරියේ පැවැත්විය යුතු ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ප්‍රකාශ කළේය. වියත් මඟ වෙබ් අඩවියෙහි පැහැදිලි ව දැක්වෙන අන්දමට එය ‘දේශපාලනමය සංවිධානයක් නොවන අතර රටේ අභිවෘද්ධිය වෙනුවෙන් දායක වන සිවිල් සමාජ ව්‍යාපාරයකි’ වියත්මග සදාචාරාත්මක මාර්ගෝපදේශ සහ ‘රට හරි මගට ගැනීම ‘වැනි අනෙකුත් අදාළ ප්‍රකාශ මඟින් ද කියැවෙන්නේ එබන්දකි….

මහින්ද පවුලේ මගුල් ගේ ගැන අරලියගහ මැදුරේ කතාබහක්
|

මහින්ද පවුලේ මගුල් ගේ ගැන අරලියගහ මැදුරේ කතාබහක්

බ්‍රහස්පතින්දා වෙනදාටත් කලින් අගමැතිවරයා අරලියගහ මැදුරට ගියේ රාජකාරි කිහිපයක් ඉටුකිරීමට මෙන්ම දුරගමනක්ද යෑමට තිබූ හෙයිනි. ඒ වන විටත් මැති ඇමතිවරුන් සහ මාධ්‍යවේදීන් දෙදෙනෙක් වෙනදාමෙන්ම එහි පැමිණ තිබිණ. “අද කතාකරන්න වැඩිවේලාවක් නෑ. හුඟක් ඈත ලොකු මගුල්ගේක යන්න තියනවා” අගමැතිවරයා කීවේ මද සිනහවක් සමඟය. “ආ… අද මහින්දගෙ බාල පුතාගෙ වෙඩින් එක නේද?” ලක්ෂ්මන් කිරිඇල්ල විමසීය. අගමැතිවරයා සමග…

ඕනම කෙනෙක් දේශපාලන වශයෙන් බංකොලොත් වුණාම තල්ලුවෙන තැන තමයි ජාතිවාදය හා ආගම් වාදය – දඹර අමිල හිමි

ඕනම කෙනෙක් දේශපාලන වශයෙන් බංකොලොත් වුණාම තල්ලුවෙන තැන තමයි ජාතිවාදය හා ආගම් වාදය – දඹර අමිල හිමි

  පහුගිය දවස් කීපයේ එළිදැක්වීම් කීපයක් අපි දැක්කා. ඒක ඇතුළෙ පරාජිත මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමත්, ඒ වගේම කුමන්ත්‍රණකාරීව කටයුතු කරපු නොවැම්බර් මාසෙ 26 වෙනිදා එකෙන් සම්පූර්ණයෙන්ම පාඩමක් ඉගෙන ගත්තු මෛත්‍රිපාල සිරිසේන ඇතුළු කණ්ඩායමත්, ඒ වගේම ඒ අයට අඩු වැඩි වශයෙන් පෙනී සිටින විචාරපූර්වක භාවයකින් තොර ඇතැම් භික්ෂූන් සහ ගිහියන් විසින් දක්වන ලද ප්‍රතිචාරත් පහුගිය සතිය…