ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන ජනපතිගේ අසත්‍ය ප්‍රකාශයට කතානායකගෙන් පිළිතුරු
කිසිදු හේතුවක් නොදන්වා විනිසුරුවරුන්ගේ නම් 12ක් ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) ප්‍රකාශ කළේය. අගවිනිසුරුවරයා එවන ලද විනිසුරුවරුන්ගේ නම් තමා ව්‍යවස්ථාදායක සභාවට එවන ලද බවත් ඔවුන්ගේ නම් ප්‍රතික්ෂේප කරන හේතු ජනාධිපතිවරයා ලෙස තමාටවත් දැනුම් දී නොමැති බවත් සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත..අධිකරණ ක්ෂේත්රයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට…
