කළ දේ හා නොකී දේ – භාතිය බරුකන්ද
මහා දේශපාලන කුණාටුවක් හමාගෙන ගිහින් තාවකාලිකව ඇති වුණ මේ නිසංසල තත්ත්වය තුළ ආණ්ඩුව කළ කී දේ සහ රාජපක්ෂවරු ඇතුළු මාධ්‍ය සඟවන දේ ගැන විවේක බුද්ධියෙන් කල්පනා කිරීමට ජනතාවට අවස්ථාවක් ලබාදිය යුතුයි. එසේ වුණොත් තවදුරටත් රාජපක්ෂ තුරුළේ සැනසෙන ජනතාවට යථාර්ථය වටහා ගැනීමට අවස්ථාව උදාවිය හැකියි. දේශපාලන වශයෙන් වගේම සමාජයීය වශයෙන් ද නිහඬ සමයක් ගත වෙමින් තිබෙනවා. ආණ්ඩුව පෙරැළීම, අාර්ථිකය බිඳ වැටීම, රට අරාජිකවීම වැනි පසුගිය කාලය…
