ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන ජනපතිගේ අසත්‍ය  ප්‍රකාශයට කතානායකගෙන් පිළිතුරු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන ජනපතිගේ අසත්‍ය ප්‍රකාශයට කතානායකගෙන් පිළිතුරු

කිසිදු හේතුවක් නොදන්වා විනිසුරුවරුන්ගේ නම් 12ක් ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) ප්‍රකාශ කළේය. අගවිනිසුරුවරයා එවන ලද විනිසුරුවරුන්ගේ නම් තමා ව්‍යවස්ථාදායක සභාවට එවන ලද බවත් ඔවුන්ගේ නම් ප්‍රතික්ෂේප කරන හේතු ජනාධිපතිවරයා ලෙස තමාටවත් දැනුම් දී නොමැති බවත් සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත..අධිකරණ ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට…

යහපාලනය ගැන දැඩි කෝපයෙනි. – රෝහණ සන්දීප රණසිංහ

යහපාලනය ගැන දැඩි කෝපයෙනි. – රෝහණ සන්දීප රණසිංහ

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙහි මිලියනයකට වඩා අධික වැටුප් ලබන නිලධාරින් 190 ක් පමණ සිටින බව 2019 ජනවාරි 24 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් වාර්තාව අනුව හෙළිවී ඇති බව 2019 ජනවාරි 25 දින පුවත්පත් කිහිපයකම ස‍දහන්වී තිබුණි. එම තොරතුරට කෝප් කමිටුව පදනම් කරගෙන තිබුණේ වෙනත් මූලාශ්‍ර නොව විගණන වාර්තාවන්ය. විගණන වාර්තා යනු කිසිවෙක්‍රට ප්‍රතික්ෂේප…

රේගු වර්ජනය අවසන්. අධ්‍යක්ෂ ජනරාල්වරිය යළි සේවයේ පිහිටුවයි. ” එල්ලෙන්න වැල් නැතුව ඉන්න විපක්ෂයත් මේකෙන් ගොඩ එන්න හැදුවා”.- මංගල සමරවීර
|

රේගු වර්ජනය අවසන්. අධ්‍යක්ෂ ජනරාල්වරිය යළි සේවයේ පිහිටුවයි. ” එල්ලෙන්න වැල් නැතුව ඉන්න විපක්ෂයත් මේකෙන් ගොඩ එන්න හැදුවා”.- මංගල සමරවීර

සතියක් පුරා පැවති රේගු වර්ජනය නිසා ඇති වූ පාඩුව රුපියල් බිලියන 12 කට අධික බව වෘත්තිය සමිති ප්‍රකාශ කර ඇත. මේ අතර නැවත රේගු අධ්‍යක්ෂ  තනතුරේ නැවත පිහිටවූ රේගු අධ්‍යක්ෂ ජනරාල් වරිය වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඊයේ (6) සිය තනතුරේ වැඩ බරගන්නා ලදී. මුදල් අමාත්ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අනුව රේගු…

නිදහසේ වගකීම – නිශාන්ත කමලදාස
|

නිදහසේ වගකීම – නිශාන්ත කමලදාස

නිදහස ද අප හුස්ම ගන්නා වාතය වැනි ය. වාතයේ අගය මෙන්ම නිදහසේ අගය ද දැනෙන්නේ එය නැති වූ විට ය. එතෙක් අප ඊට දෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලකි. දේශපාලනයේ යෙදෙන කෙනකුට නිදහස කී විට මතක් වන්නේ පෙබරවාරි 4 දා ය. ඒ ලංකාවට සුද්දාගෙන් නිදහස ලැබුණු දිනය ය. එහි අදහස අපේ රටේ කටයුතු අපට ඕනෑ විදිහකට කර ගෙන…

සමෘද්ධිමත් දේශයක් ගොඩනඟන්න එකට එක්ව වැඩකරමු – අගමැති රනිල් වික්‍රමසිංහ

සමෘද්ධිමත් දේශයක් ගොඩනඟන්න එකට එක්ව වැඩකරමු – අගමැති රනිල් වික්‍රමසිංහ

උදා වූ 71 වැනි ජාතික දිනය සමරන මේ අවස්ථාවේ, දියුණු සමාජ, දේශපාලන අවකාශයක සැබෑ නිදහස අත්දකින පුරවැසියන් ලෙස දිවි ගෙවීම සඳහා ශක්තිමත් ආර්ථිකයක්, ස්ථාවර රාජ්‍යක්, සමෘද්ධිමත් දේශයක් සඳහා එක්ව වැඩ කිරීමට සියලු ජනතාවට ආරාධනා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය නිදහස් දින පණිවිඩයෙන් කියා සිටියි. “නිදහස” වඩාත් අර්ථවත්වීමට නම් යම් දේශයක, ජන සමාජයක මනුෂ්‍යයා…

ෆෙඩරල්වාදයේ සත්‍ය කතාව – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ මහචාර්ය උපුල් අබේරත්න

ෆෙඩරල්වාදයේ සත්‍ය කතාව – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ මහචාර්ය උපුල් අබේරත්න

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කතා කරන විටම කරළියට පැමිණෙන වචනය වන්නේ ෆෙඩරල් යන්නයි. රටේ ඒකීය භාවය වනසන රට තුළ වෙනම රාජ්‍යයන් බිහි කිරීමට මාර්ගය සැලසෙන ෆෙඩරල් එපා යැයි නැගෙන හඬ හමුවේ අදවන විට ෆෙඩරල් යන වචනය කියන්නට පවා දකුණේ පමණක් නොව උතුරේ දේශපාලනඥයින්ද බියක් දක්වති. ඇත්තෙන්ම ෆෙඩරල් යනු රට කැබළිවලට බෙදී ගොස් වෙනම පාලන ප්‍රදේශ…

අනාගත අභියෝග ජයග්‍රහණය කර ගත හැක්කේද, එක දම්වැලක පුරුක් මෙන්, එක්ව  ක්‍රියාකිරීමෙන් – අමාත්‍ය වජිර අබේවර්ධන

අනාගත අභියෝග ජයග්‍රහණය කර ගත හැක්කේද, එක දම්වැලක පුරුක් මෙන්, එක්ව ක්‍රියාකිරීමෙන් – අමාත්‍ය වජිර අබේවර්ධන

අභිමානවත් පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අපි යටත් විජිත පාලනයෙන් නිදස්වීමේ 71 වැනි වසර උත්කර්ෂවත් ලෙස සමරන්නෙමු. 1948 දී අප රටට නිදහස ලබාගැනීම සඳහා යොදාගත් ප්‍රබලම අවිය වූයේ අප රටෙහි ජීවත් වූ සියලුම ජාතීන් අතර පැවැති එකමුතුකමයි. නිදහස ලබාගත් පසු අප හමුවේ පැවැති ප්‍රධානතම  අභියෝගය වූයේ ඒ සමගිය ආරක්ෂා කර ගනිමින් අනාගතය කරා පිය නැගීමයි. වරින්…

අපේ රටේ අමත්‍යාංශ ඇමතිවරු නැතිව අරාජික වෙලා තිබෙනවා – ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

අපේ රටේ අමත්‍යාංශ ඇමතිවරු නැතිව අරාජික වෙලා තිබෙනවා – ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

ජනාධිපතිවරු සීමාවක් නැතිව ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු පත්කරපු අත්දැකීමක් අපේ රටේ ජනතාව ඉතිහාසයේ ඕනෑතරම් අත්විඳලා තියෙනවා. මේ විදියට සීමාවක් නැතිව ඇමතිවරු පත්කිරීම ගැන සමාජයෙන් විරෝධයක් මතුවෙලා තිබෙනවා. එම විරෝධය නිසාම ව්‍යවස්ථාවට ඇමතිවරුන් සීමා කිරීමේ වගන්තියක් ඇතුළත් කරන්න අරගලයක් තිබුණා. 19වැනි ව්‍යවස්ථා සංශෝධනය ආපු වෙලාවේ අමාත්‍ය මණ්ඩලය 30කටත් නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරු 40කටත් සීමාකරන ලෙස…

පැකේජය ගැන මතක්කිරිමක් – සුමේධ භානු රත්නායක

පැකේජය ගැන මතක්කිරිමක් – සුමේධ භානු රත්නායක

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත්කළ නිවේදනයක් 2019 ජනවාරි 24 වනදා පුවත්පත් වල පලවී තිබුණි. ඒ නිවේදනය අනුව මහින්ද රාජපක්ෂ මහතා ජනතාව අතර හුවමාරු කරන්නට උත්සහ කරන මතය වන්නේ නව ව්‍යවස්ථාවක් හරහා ආණ්ඩුව ෆෙඩරල් ක්‍රමයක් රට තුල ස්ථාපිත කිරීමට උත්සහ කරන බවය. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය මේ මොහොතේ දියත් කරමින් සිටින ඊනියා…

අගමැතිකමයි ආණ්ඩුවයි මහදවල් කොල්ල කෑ  රාජපක්ෂලාගෙ මගුල්ගෙදර යෑම ගැන  රංජන් රාමනායකගෙන් රනිල්ට දෝස්මුරයක්
|

අගමැතිකමයි ආණ්ඩුවයි මහදවල් කොල්ල කෑ රාජපක්ෂලාගෙ මගුල්ගෙදර යෑම ගැන රංජන් රාමනායකගෙන් රනිල්ට දෝස්මුරයක්

අගමැතිවරයා මේ දිනවල වැඩිපුර කාලය යොදවනුයේ ලඟ එන අයවැය සැකසීමේ කටයුතු වලටය. එහිදී ඇමති මංගල මෙන්ම එම නිළධාරීන් සමඟ සාකච්ඡා වට රැසක් පවත්වා ජනතාවට උපරිම සහන හා රටට වේගවත් සංවර්ධනයක් ගෙන ඒමට අදාල තීන්දු තීරණ රැසකට සම්මාදම් විය. ඒ අතර චම්පික රණවක දෙමටගොඩ ඉදිකළ නිවාස 266කට අධික සංඛ්‍යාවකින් යුතු සංකීර්ණයක් විවෘත කිරීමටද අගමැතිවරයා එක්විය. එම…

විධායක ක්‍රමයෙ ඇති භයානක කම දින 52 දි අපි අත්වින්දා – සමන් සෙනෙවිරත්න – ජාතික සාම මණ්ඩලය

විධායක ක්‍රමයෙ ඇති භයානක කම දින 52 දි අපි අත්වින්දා – සමන් සෙනෙවිරත්න – ජාතික සාම මණ්ඩලය

ජාතිවාදීන් විසින් මතුකරන ප්‍රධාන චෝදනාව තමයි, පොලීසිය නමයට කැඩෙනවා කියල. පොලීසිය නමයට කැඩෙන්නෙ කොහොමද කියලා මේ අය කියන්නෙ නෑ. එකක් තමයි දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුනායින් පස්සෙ අපේ රට ඒකීය රාජ්‍යක්ද? පෙඩරල් රාජ්‍යක් ද? කියල සැබෑ නිර්වචනයක් දෙන්න පුළුවන් කමක් නැහැ.. ඒකීය රාජ්‍යක් කියන්නෙ මොකක්ද? මධ්‍යගත පාලනයක් තුළින් රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරනවා.  මූල්‍ය කළමණාකරනය…

දළඹුවා නසන්න ජවිපෙන් සේනාවක්
|

දළඹුවා නසන්න ජවිපෙන් සේනාවක්

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර එය සාකච්ඡුා කිරීම ඊළඟ කැබිනට් මණ්ඩල රැුස්වීමට කල්ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් ජවිපෙ අවධානය යොමු වී තිබේ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පළාත් සභා මැතිවරණයට පාර්ලිමේන්තුවේ ක‍්‍රියාදාමය කුමක් වෙනවාද යන්න විජිත හේරත්ගෙන් විමසා සිටියේය. ”ඇත්තටම ජනාධිපතිවරයාටවත් ආණ්ඩුවටවත් පළාත් සභා මැතිවරණයක් තියන්න…