”අපේ සහාය විධායක ජනපති ධුරය අහෝසි කරන අපේක්ෂකයකුට” – මහාචාර්ය සරත් විජේසූරිය
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට එකග වන ජනාධිපති අපේක්ෂකයකුට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සහයෝගය ලබා දෙන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය ඊයේ (25) සඳහන් කර සිටියා. මේ වන විටත් ශ්‍රී ලාංකීය දේශපාලනයේ නව බලාපොරොත්තු ගොඩනැංවිය හැකි දේශපාලන නායකත්වයක් තෝරා පත්කර ගැනීම සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ…
