මුදල් වංචා චෝදනාවට ජොන්ස්ටන් රිමාන්ඩ්

මුදල් වංචා චෝදනාවට ජොන්ස්ටන් රිමාන්ඩ්

ලංකා සතොස ආයතනයේ රුපියල් මිලියන 52.02ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ හිටපු සමුපකාර ඇමැති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමඟ තවත් දෙදෙනකු සැප්තැම්බර් මස 11වෙනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කළාය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සතොස ශාඛා තුනකින් රුපියල් මිලියන 52.02කට අධික ආහාර ද්‍රව්‍ය ලබාගෙන මුදල් ලබා…

දහ නමයේ හිල් හොයන්නෝ – එම් ඕ ඒ ද සොයිසා

දහ නමයේ හිල් හොයන්නෝ – එම් ඕ ඒ ද සොයිසා

මේ දිනවල රටේ දේශපාලන ‍ෙක්‍ෂ්ත්‍රය තුළ බෙහෙවින්ම කතාබහ කෙරෙන මාතෘකාවක් බවට 2015 වර්ෂයේ අප්‍රියෙල් 28 දින ශ්‍රී ලංකා ජනරජයේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පත්ව ඇත. එයට හේතුව එම සංශෝධනයේ 4.2 වගන්තිය මගින් ප්‍රකාශ වන එක් පුද්ගලයකුට ජනාධිපති තනතුර දැරිය හැක්කේ දෙවරක්ය යන නියමය නීතිමය වශයෙන් අවුල් සහගත වන බවට…

ව්‍යවසායකයන් පුබුදුවන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා
|

ව්‍යවසායකයන් පුබුදුවන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා

ශ්‍රී ලාංකිකයන් සතු ව්‍යවසායික නිපුණතාවය ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසාය පාරාදීසයක් ලෙස මෙරට යළි ගොඩනැගිම සදහා 2018 අයවැයෙන් රජය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හඳුන්වා දුන්නේය. රජයේ පොලී සහනාධාර සහිත ණය යෝජනා ක්‍රම රැසක් මෙම වැඩසටහන යටතේ දියත් කිරීමට නියමිතය. රාජ්‍ය හා පෞද්ගලික බැංකු, විදේශීය මුල්‍ය සහයෝගිතා ආයතන හා අනෙකුත් සහභාගීත්ව ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක මෙම එන්ටර්ප්‍රයිස් ශ්‍රී…

පළමු වෙඩි මුරයේ අලුත් එක!!!

පළමු වෙඩි මුරයේ අලුත් එක!!!

මේ තත්ත්වය තුළ සැප්තැම්බර් 05 උද්ඝෝෂණය පැහැදිලිවම කේන්ද්‍රගත වනු ඇත්තේ “මහින්දට තුනක් පුළුවන්” යන අවස්ථාවාදී ව්‍යාජ ප්‍රවාදය සමාජගත කිරීමට පමණක් බව ඉතාම පැහැදිලියි. ඒ අතර බැසිල්, ගෝඨා, චමල් කපා දමමින් ඔටුන්න හිමි කුමාරයා අභිෂේක කිරීමක් සිදුවනු ඇති බව ද පැහැදිලියි. මේ උද්ඝෝෂණයේ න්‍යායාචාර්යවරයා බවට නාමල් රාජපක්ෂ පත්වීම තුළ සැබෑ අරමුණ පිළිබඳ පැහැදිලි අදහසක් ලබාගත හැකියි….

මෛත්‍රී, රනිල් පෙරට එද්දී ඒකාබද්ධය අවුල් ජාලයක
|

මෛත්‍රී, රනිල් පෙරට එද්දී ඒකාබද්ධය අවුල් ජාලයක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දිගුකාලීන සිහිනයක් වූ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියට සම්බන්ධ තවත් ප්‍රධාන සංවර්ධන යෝජනා ක්‍රමයක් පසුගියදා විවෘත කෙරුණා. ඒ වයඹ ඇළ ව්‍යාපෘතියයි. මොරගහකන්ද ජලාශයේ රැස්වන ජලයෙන් කොටසක් වයඹ පළාතට රැගෙන යන්නේ මෙම ව්‍යාපෘතියෙන්. එය මඟින් පළාතේ වැව් දහස් ගණනකට ජලය සැපයෙන අතර කුඹුරු අක්කර දසදහස් ගණනක් ද අස්වැද්දෙනවා. මෙය එම පළාතේ නිතර ඇතිවන නියං…

දොස්තරලාගේ කුණු විරෝධය – සී.ජේ.අමරතුංග
|

දොස්තරලාගේ කුණු විරෝධය – සී.ජේ.අමරතුංග

අපගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හිටපු ගමන් මහා භයානක ක්‍රියා ගැන සොයා ගන්නවාය. ඒ මේ ආණ්ඩුවේ කුමක් හෝ ක්‍රියාවකට විරුද්ධ වන්නටය. ‘සුව සැරිය’ ගිලන් රථ සේවය ගෙන එන වෙලාවේ සොයාගත්තේ රෝ ඔත්තු සේවයේ සැලැස්මකි. එය නම් ගිලන් රථ සේවය තුළින් මෙරට ජනයාගේ ජාන තොරතුරු රැස්කර ගැනී‍ෙම් සැලැස්මකි. ඒ මෙරට ජනයා විනාශ කරන්නටය. එදා ඔවුන් කීවේ…

බදු පෙන්වා බුදු වන්නෝ – සම්පත් අමරසිංහ

බදු පෙන්වා බුදු වන්නෝ – සම්පත් අමරසිංහ

“1815 වැටුණු වළටමයි අපි 2015 දි වැටුණේ. 1815 අපිව රැවට්ටුවේ අධිරාජ්‍යවාදීන්. 2015 දී අපිව රැවට්ටුවේ නව යටත් විජිතවාදයේ ඒජන්තයන්. දැන් මේ ර‍ට පාලනය කරන කළු සුද්දෝ අපට බදු පිට බදු ගහනවා. 2017 බදු පනතෙන් කලාකරුවන්ට තියෙන සියලු සහන නැති කළා.” ඉහත උපුටනය ‘බදු දඩයමට එරෙහි කලා කරුවෝ සීරුවෙන් සිටින්’ යනුවෙන් පසුගිය සතියේ පැවැති කලාකරුවන්ගේ රැස්වී‍මේ…

යුදධයකට මොන ස්මාරක ද ? – අකුරැස්සේ වින්සන් පුනාන්දු

යුදධයකට මොන ස්මාරක ද ? – අකුරැස්සේ වින්සන් පුනාන්දු

උතුරේ ඉදිකර ඇති යුද ස්මාරක ඉවත් කරන ලෙස උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී. විග්නේෂ්වරන් මහතා ඉල්ලීමක් කර ඇති බව පසුගිය සතියේ පළවී තිබුණි. විග්නේෂ්වරන් මහතා කියන්නේ උතුරේ යුද ස්මාරක නිසා එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ හිත්වල වෛරය සහ ජාතිවාදී හැඟීම් ඇතිවිය හැකි බවයි. විග්නේෂ්වරන් මහතා තව දුරටත් යුද ස්මාරක හැදීමෙන් වලකින ලෙස ආරක්ෂක අංශවයල උපදෙස්…

තඩි බාන්නට මුව හමක් – නිශාන්ත කමලදාස

තඩි බාන්නට මුව හමක් – නිශාන්ත කමලදාස

  රටේ ඕනෑ ම ප්‍රශ්නයකට වග කියන්නට හේතුවක් හොයන අයට පහසුවෙන් හමුවන දෙයක් තිබේ. ඒ විවෘත ආර්ථිකය ය. එය තඩි බාන්නට හොඳ මුව හමකි. එය ආරම්භ කර දැනට වසර 40 ක් ඉක්ම ගොස් තිබෙතත් තවමත් බොහෝ දෙනකු තලන්නට ගන්නේ ඒ මුව හම ය. මේ මෑතක දී මේ කාර්යය බාර ගත්තේ මේ රටේ කතෝලික පල්ලියේ නායකයා…

තුන්වන ප්‍රයත්නය – එම් ඕ ඒ ද සොයිසා

තුන්වන ප්‍රයත්නය – එම් ඕ ඒ ද සොයිසා

මේ දිනවල ජනමාධ්‍ය තුළ දෛනිකවම පාහේ සාකච්ඡාවට භාජනය වී ඇති දේශපාලන කරුණක් වන්නේ, මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තෙවන වරටත් ජනාධිපති ධුරයට තරග කිරීමට නීතිමය බාධාවක් නොමැති බවට ඒකාබද්ධ විපක්‍ෂයේ සමහරු සමාජ ගත කරමින් පවතින අදහසය. මේ අදහස ඉදිරිපත් කරන අයගේ තර්කය වන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවන ලද ආකාරය අනුව එය අතීතයට…

වෙළඳ ගිවිසුම් වලට විරුද්ධ වෙන්න වෛද්‍ය සංගමය ආර්ථික විද්‍යාඥයන් සොයයි – මෙතෙක් හමු වූ  කසිවෙක් වැඩේට එකඟ නෑ
|

වෙළඳ ගිවිසුම් වලට විරුද්ධ වෙන්න වෛද්‍ය සංගමය ආර්ථික විද්‍යාඥයන් සොයයි – මෙතෙක් හමු වූ කසිවෙක් වැඩේට එකඟ නෑ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ දිනවල රටේ යම් කීර්තියක් දිනා සිටින ආර්ථික විද්‍යාඥයන් සොයා යමින් රජයේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් වලට විරුද්ධ වීමට සහය ඉල්ලා සිටින අතර මේ වනතෙක් කිසිවෙක් එකඟ කරවා ගැනීමට හැකි වී නැති බව දැනගන්නට ඇත. විවිධ ආයතනවල ඉහළ තනතුරු දරන හෝ විශ්වවිද්‍යාලවලින් හෝ විශ්‍රාම ලබා සිටින ආර්ථික විද්‍යාඥයන් ගණනාවක් හමු වී වෛද්‍ය…

මහින්දට එන්නත් බෑ,ආවත් බෑ –  භාතිය බරුකන්ද

මහින්දට එන්නත් බෑ,ආවත් බෑ – භාතිය බරුකන්ද

රාජපක්ෂ කල්ලියට තම දේශපාලන න්‍යාය පත්‍රය යළි සකස් කර ගැනීමට තම අභ්‍යන්තර අවුල් සහ බල අරගල හේතුවූවාට වඩා වැඩි බලපෑමක් ආණ්ඩුවේ සංවර්ධන සැලසුම් හා සුබසාධන වැඩපිළිවෙළ මගින් සිදු වූ බව පැහැදිලියි. ආණ්ඩු පාක්ෂිකයන් පවා බලාපොරොත්තු නොවූ ආකාරයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් සහ සුබසාධන ව්‍යාපෘති රැසක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළේ ඒකාබද්ධ විපක්ෂයේ පමණක් නොව තවත් බොහෝ…