පාර්ලිමේන්තුවේ බහුතරයට කන් දෙන්න’යි කතානායකගෙන් ජනපතිට ආයාචනයක්

පාර්ලිමේන්තුවේ බහුතරයට කන් දෙන්න’යි කතානායකගෙන් ජනපතිට ආයාචනයක්

පාර්ලිමේන්තුවේ බහුතර මතයට කන් දී අප දේශය මෙම ව්‍යසනයෙන් මුදවා ගැනීමට වහාම ක්‍රියාකරන ලෙස සියලු පුරවැසියන් වෙනුවෙන් හා නූපන් අනාගත පුරපුර වෙනුවෙන් ගෞරවයෙන් ආයාචනා කරන බව කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත. කතානායකවරයා මෙම ලිපිය යොමු කර ඇත්තේ කතානායකවරයා විවේචනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ යොමු කරන ලද ලිපියට…

මහින්දට එරෙහි විශ්වාසභංගය 100%ක් හරි : මෙන්න සාක්ෂි.

මහින්දට එරෙහි විශ්වාසභංගය 100%ක් හරි : මෙන්න සාක්ෂි.

2018 නොවැම්බර් 14 වන දින පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ ක‍්‍රියාකාරීත්වය පිළිබදව විවේචන දෙකක් එල්ලවිය. එනම්, 1- ස්ථාවර නියෝග අත්හිටුවීම නීති විරෝධිය 2 – හඩ අනුව ඡන්දය විමසා ප‍්‍රතිඵලය ප‍්‍රකාශ කිරීම වැරදිය මෙම විවේචනයන් දෙක ස්ථාවර නියෝග අනුව අනුව සලකා බැලිය හැකිය. 1- ස්ථාවර නියෝග අත්හිටුවීම නීති විරෝධිද? ස්ථාවර නියෝග 135 හි  “ස්ථාවර නියෝග අත් හිටුවීම” පිළිබදව ප‍්‍රතිපාදන…

සංඝ රත්නයේ කාර්යභාරය –  සම්පත් අමරසිංහ

සංඝ රත්නයේ කාර්යභාරය – සම්පත් අමරසිංහ

ඉරිදා ‘අනිද්දා’ පුවත්පතෙහි පළ වූ පුවතක ශිර්ෂ පාඨය වුයේ “ජනපති ඉල්ලීමට මහනායක හිමි බෑ කියයි”  යන්නයි. අදාළ පුවත මේසේය: “පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට” මහානායක හිමිවරුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිර්සේන නොවැම්බර් 7 වැනදා රාත්‍රියේ ගත් උත්සාහයක් ව්‍යර්ථ වී ඇතැයි වාර්තා වේ. “ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ නියෝජිතයන් නොවැම්බර් 7 වැනිදා රාත්‍රි මහනුවරට ගොස්…

ජනමාධ්‍ය ජඩ වැඩ – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

ජනමාධ්‍ය ජඩ වැඩ – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

ජනතාවට සත්‍යය දැනගන්නට සැලැස්වීම ජනමාධ්‍ය සතු ප්‍රධාන වගකීමක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. එහෙත් මෙරට ජනමාධ්‍ය විසින් ඒ වගකීම ඉටු කරනවාද යන්න ගැටලු සහගතයි. ඒ බව හොඳින්ම පෙනෙන්න පටන් ගත්තේ, පසුගිය දා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමත් සමඟයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත්කිරීමට බලයක්…

පියසේන ගමගේ, ඒ.එච්.එම්. ෆවුසි සහ මනුෂ නානායක්කාර එක්සත් ජාතික පෙරමුණට.

පියසේන ගමගේ, ඒ.එච්.එම්. ෆවුසි සහ මනුෂ නානායක්කාර එක්සත් ජාතික පෙරමුණට.

පසුගියදා අමාත්‍යධුර ලබාගත් පියසේන ගමගේ මහතා සහ ඒ.එච් එම් ෆවුසි මහතා එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව තිබේ. පියසේන ගමගේ මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් සහ ෆවුසි මහතාට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දීමට ජනාධිපතිතුමා පසුගියදා කටයුතු කළේය. කෙසේ නමුත් ඔවුන් දෙදෙනා මේ වන විට එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව තිබේ.

විශ්වාසභංගය වැඩිඡන්දයෙන් සම්මතයි : කුමන්ත්‍රණ අගමැති ධූරය අහෝසියි.

විශ්වාසභංගය වැඩිඡන්දයෙන් සම්මතයි : කුමන්ත්‍රණ අගමැති ධූරය අහෝසියි.

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී 122ක වැඩි ඡන්දයෙන් සම්මත විය. ලක්ෂ්මන් කිරිඇල්ල,පාඨලී චම්පික රණවක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතාත් ජනතා විමුක්ති පෙරමුණත් එය තහවුරු කරනු ලැබීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කළ අංක 2094/43 ඇ සහ 2094/44 දරන 2018 ඔක්තොම්බර් 26…

මෛත්‍රි මහින්ද දැනටමත් ප‍රාදයි – අනුර සූරියබණ්ඩාර

මෛත්‍රි මහින්ද දැනටමත් ප‍රාදයි – අනුර සූරියබණ්ඩාර

ඉස්සරහට තැබූ පය පස්සට ගන්නේ නැතැයි කියා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පම්පෝරි ගැසුවේ, නොවැම්බර් 07දා රාත්‍රියේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රි කණ්ඩායම හමුවේ කතාකරමිනි. ඉස්සරහට ගත් පය යනුවෙන් ඔහු එහි දී අදහස් කළේ මහින්ද රාජපක්ෂ මහතා කුමන්ත්‍රණකාරී ලෙස අගමැති පුටුවේ වාඩි කරවීමය බව පැහැදිලිය. ඔහු තමාගේ ප්‍රකාශය අනුව කටයුතු කළේ නම් විය යුතුව තිබුණේ, පාර්ලිමේන්තුව කැඳවා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත…

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන්න ප්‍රතිඥාවක් දිලා ජනවරමක් දුන්න පුද්ගලයා මුළු රටම නන්න්තාර කරල තියෙනව –  මහාචාර්ය සරත් විජේසූරිය

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන්න ප්‍රතිඥාවක් දිලා ජනවරමක් දුන්න පුද්ගලයා මුළු රටම නන්න්තාර කරල තියෙනව – මහාචාර්ය සරත් විජේසූරිය

ජනාධිපතිතුමා තමා ම දුන් ප්‍රතිඥා සාපරාධි ලෙස අශීලාචාර ලෙස පසුගිය 26 වෙනිදා  උල්ලංගනය කළා. ඔහු දේශපාලන චරිතය ඝාතනය කරගත්ත පුද්ගලයෙක්. මෙහෙම පුද්ගලයෙක් රටේ නායකයා වීම මොනතරම් අභාගයක් ද?  නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන්න ප්‍රතිඥාවක් දිලා ජනවරමක් දුන්න පුද්ගලයා මුළු රටම නන්න්තාර කරල තියෙනව මහාචාර්ය සරත් විජේසූරිය මහතා එසේ ප්‍රකාශකළේ පසුගිය 8 වැනිදා කො‍ළඹ නව නගර ශාලාවේදී…

බෙදුම් රේඛාව – නිශාන්ත කමලදාස

බෙදුම් රේඛාව – නිශාන්ත කමලදාස

දෙමළ ජනයාට එරෙහිව 83 ජූලි මාසයේ දියත් කළ හිංසනය මම ඇසින් දුටුවෙමි. ඒ හිංසනය දියත් වෙද්දී නීතිය හා සාමය ආරක්ෂා කිරීම සිය වගකීම කරගත් පොලීසියේ ක්‍රියාකාරිත්වය ද ඇසින් දුටුවෙමි. බොහෝ තැනක ඔවුන් එක්කෝ නිහඬව වෙනතක් බලා ගෙන සිටි අතර තවත් තැනක ඒ හිංසනයට උල්පන්දම් දෙනු ද තවත් තැනක එහි කර්තෘත්වය බාර ගනිමින් ද කටයුතු කළ…

නීතිය මත පාලනය – Rule of Law : අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ…?- නීතීඥ රදිකා ගුණරත්න

නීතිය මත පාලනය – Rule of Law : අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ…?- නීතීඥ රදිකා ගුණරත්න

නීතියේ බැඳීම ලේ බැඳීමක් තරමට ප්‍රබල යැයි රූසෝ එදා කීවේය. නමුත් ඒ එදාය. රූසෝගේ රටේදී ය. මෙදා මේ ලංකාවේදී ඒ ගැන වද වෙන්නේ කවුද? නීතිය ඉදිරියේ සමානාත්මතාවය නමැති, නීතිය මත පාලනයේ නොහොත් නීතියේ ආධිපත්‍යයේ සංකල්පීය ගුණාංගය පවා, අධි බලැති විධායකයක් නිර්මාණය කිරීම මගින් කුඩු පට්ටම් කර තිබෙන ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වඩාත් සමාන වන්නේ රටක මූලික ලියවිල්ල නොහොත්…

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකුගෙන් පෙත්සමක්

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකුගෙන් පෙත්සමක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මහ මැතිවරණයක් පැවැත්වීම නීති විරෝධී බව දක්වමින් නීතිපති, මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු වගඋත්තරකරුවන් පස් දෙනෙකුට එරෙහිව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එම පෙත්සමේ වගඋත්තරකරුවන් වන්නේ, පිළිවෙළින් නීතිපතිවරයා, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, ශ්‍රී ලංකා මැතිවරණ…

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධ පෙත්සම් විභාගය හෙටට කල් යයි

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධ පෙත්සම් විභාගය හෙටට කල් යයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් ගොනු කළ පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට කල් අවශ්‍ය බව නීතිපතිවරයා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය. මෙය ජනාධිපති විසින් කළ විධානයක් වන හෙයින් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා අධිකරණයට දැනුම් දුන්නේය. පාර්ලිමේන්තුව නියමිත කාලය සම්පූර්ණ වීමට පෙර විසුරුවා  හැරීමට…