එදත් අදත් වෙනස ජනපති කියද්දී පොහොට්ටුවේ තවත් ගැටුම් එළියට
පසුගිය බදාදා සිට අද දක්වා වන දින තුනක කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතාමත් වැදගත් වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ සංවර්ධන කටයුතුවල ප්‍රතිඵල ජනතාව අතට පත්කිරීම මේ දිනවල සිදුවන නිසායි. “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති 180 ක් ජනතා අයිතියට පත්කිරීම මේ දින තුනේ දී සිදුවුණා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම වෙනත් මැති ඇමැතිවරුන්…
