යුරෝපය අබිබවා යන පෙරනිමිති පහළ කරමින් ආසියාව ඓතිහාසික පරිවර්තන යුගයක
ඓතිහාසික පරිවර්තන යුගයක් ආධිපත්‍ය ගිලිහී යෑම ලෝක බලතුලනයට පාර්ශ්ව හතරක් ඉන්දියන් සාගරය ඉන්දු පැසිෆික් සංකල්පය දිනය පසුගිය 08 වන දාය. එදින රාත්‍රියේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවි සංගමය හමුවේ ගෝලීය භූ දේශපාලනික ප්රවණතා පිළිබඳ විශේෂ දේශනයක් සංවිධානය වී තිබිණි. ප්‍රධාන දේශකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන් ය. දේශනයට සවන්දීම සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවි සංගමයේ සාමාජික සාමාජිකාවන්ගෙන් ශාලාව පිරී ඉතිරී…
