ෆෙඩරල් කතාවක් කියමින් ගොඩ යන්න හදන්නේ දේශපාලනයේ වේළුණු පරඬැල් බවට පත්වූ පිරිසක් – ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත්
අපේ රටේ අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කතාබහ අලූත්වී තිබෙනවා. ඇතැම් අය මේ ගැන බොරු ජාතිවාදී බිල්ලෝ මවමින් ඉන්නවා. මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපේ පක්ෂයේ ස්ථාවරය පැහැදිළි කරන්න මෙම මාධ්‍ය හමුව පවත්වනවා. ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් එසේ ප්‍රකාශ කළේ ඊයේ (13* පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. දැන් පවතින 1978 ආණ්ඩුක්‍රම…
