භික්ෂු විනය සහ ආණ්ඩුව ගැන – සම්පත් අමරසිංහ
විශ්වාසභංග හැලහැප්පීම් මැද; ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වන තිබ්බටුවාවේ ශී සුමංගල මල්වතු පාර්ශ්වයේ මහ නා හිමි, වරකාගොඩ ශ්‍රී ඤානරතන අස්ගිරි පාර්ශ්වයේ මහ නා හිමි, කොටුගොඩ ධම්මාවාස අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නා හිමි, සහ නා පාන පේමසිරි රාමඤ්ඤ මහ නිකායේ මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව මහත් කාලීන ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය…
