ශ්‍රී.ල.නි.ප ‌ ජ්‍යෙෂ්ටයා   ජවිපෙ මන්ත්‍රීන්ට කි රහස – ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීට දෙන්න පොහොට්ටුව එකඟ වී නෑ
|

ශ්‍රී.ල.නි.ප ‌ ජ්‍යෙෂ්ටයා ජවිපෙ මන්ත්‍රීන්ට කි රහස – ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීට දෙන්න පොහොට්ටුව එකඟ වී නෑ

කෝප් සභාපති තනතුරට මොකද වෙන්නේ.. පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම රැුස්වූනේ එම සතියේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රය පිළිබඳව සාකච්ඡුා කිරීමටය. එහිදී අවධානය යොමූ වූ කරුණක් වූයේ පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා නියෝජිතයින් පත්කිරීම පිළිබඳවයි. ”දැන් විපක්ෂයේ මන්ත‍්‍රීන් ගණන වැඩියි. ඒ නිසා අපේ පක්ෂයට ලැබෙන්නේ කාරක සභාවල එක් නියෝජිතයෙක් පමණයි. කෝප් එකට ගිණුම් කාරක සභාවට එක් නියෝජිතයා…

දින 51 ආර්ථික හානිය ගැන අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක්

දින 51 ආර්ථික හානිය ගැන අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක්

දේශපාලන, සමාජයීය හා ආර්ථික අභියෝග රාශියක් අද අප ඉදිරියේ තියෙනවා. 2015 වසරේ අප ආණ්ඩුව බාර ගනිද්දී මුළු රට ම ඉතා අනතුරු දායක ණය උගුලකට සිරවී තිබුණා. ඒ ණය උගුලෙන් උපායශීලීව ගැලවෙන්නට අප පියවර ගත්තා. ණය උගුලට හසුවී අපේ වරාය, ගුවන්තොටුපල වැනි ආයතන වෙනත් රටවලට සින්න වීමේ අවදානමෙන් අපේ රට ගලවා ගන්න අපට පුළුවන් වුණා. අපි…

සාධාරණ මාධ්‍යක් ඉල්ලා මාධ්‍ය ආයතන ඉදිරිපිට  නිහඬ විරෝධතා

සාධාරණ මාධ්‍යක් ඉල්ලා මාධ්‍ය ආයතන ඉදිරිපිට නිහඬ විරෝධතා

සාධාරණ මාධ්‍ය කලාවක නියැළෙන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයෝ අද (10දා) මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. දිදුලන හදවත, අලුත් පියාපත් ඇතුලු සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් කලාකරුවන්,මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ඔවුහු මාධ්‍ය ආයතන ඉදිරිපිටට ගොස් නිහඬ විරෝධතාවක නිරතවන අතර පසුව ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක්  ඒ ඒ මාධ්‍ය ආයතන වල පාලනාධිකාරියට බාරදීමට…

ජනවාරි 8 ට වයස 4 යි – සම්පත් අමරසිංහ

ජනවාරි 8 ට වයස 4 යි – සම්පත් අමරසිංහ

2015 ජනාධිපතිවරණය වෙනුවෙන් මෛත්‍රී – රනිල් පාර්ශවය විසින් ඉදිරිපත් කරන්නට යෙදුනු මුලික ලියවිල්ල ලෙස සැලකිය හැකි පත්‍රිකාව නම්කොට තිබුනේ ‘’ වෙනසකට එක්වෙමු  දින 100 කින් අලුත් රටක් ‘’ වශයෙනි . දින 100 ක් තුල රටේ එතෙක්  පැවති දේශපාලන සමාජ තත්ත්වය උඩු යටිකුරු කර ජනතාවාදී පාලනයක් බිහිකිරීමට පොරොන්දු පත්‍රයේදී ජනතාව තුල බලාපොරොත්තු ඇතිකර තිබුණි . එහිදී…

මහින්ද රාජපක්ෂ ඩබල් ඇක්ටින්  – අනුර සූරියබණ්ඩාර

මහින්ද රාජපක්ෂ ඩබල් ඇක්ටින් – අනුර සූරියබණ්ඩාර

පසුගිය දිනෙක එක්තරා පෞද්ගලික නාලිකාවක ප්‍රවෘත්ති විකාශනයකදී කියවුනේ විපක්ෂ නායක වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය සකසා දෙන මෙන් කතානායක කරු ජයසුරිය මහතා අදාල අංශ දැනුවත් කර ඇති බවකි.ඒ අතර එම රුපවාහිනී නාලිකාවේ එම ප්‍රවෘත්ති විකාශය අතරතුරම ඊළඟට විකාශය කෙරුනේ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ 2019 වසර සදහා වැඩ…

ජනපතිගේ නව පෞද්ගලික ලේකම්ට පරිගණක අපරාධ චෝදනා

ජනපතිගේ නව පෞද්ගලික ලේකම්ට පරිගණක අපරාධ චෝදනා

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ වත්මන් නගරාධිපති මධුර විතානගේ සතු වූ පෞද්ගලික පරිගණකයට අයුතු ලෙස පිවිස, එහි දත්ත සොරකම් කළේයැයි චෝදනා එල්ල වී සිටින එම මහනගර සභාවේ හිටපු නගරාධිපති සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස ඉකුත්දා පත්වීම් ලැබූ ජනක රණවක ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා කියවා දෙනු ලැබීය. නීතිපතිවරයා ගොනුකර තිබූ…

කැෆේ කීර්තිට ඌව මහ ඇමතිගෙන් විරෝධය : වැඩ බාරගන්න බැරිවෙයි

ඌව ආණ්ඩුකාරවරයා ලෙස පසුගියදා පත් කළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතාට එම ධූරයේ වැඩ බාර ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ. ඒ ඔහුගේ පත්වීමට ඌව මහ ඇමති චාමර සම්පත් දිසානායක මහතා විසින් දැඩි විරෝධයක් දැක්වීම නිසාය. කීර්ති ඌවේ ආණ්ඩුකාරයා කළොත් තමාට දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බව චාමර…

රජයේ සේවකයන්ගේ මූලික වැටුප මේ වසරේත් වැඩි කෙරුවා රජය එහි ප්‍රචාරක වාසිය ලබා ගත්තෙ නැහැ – සමන් රත්නප්‍රිය

රජයේ සේවකයන්ගේ මූලික වැටුප මේ වසරේත් වැඩි කෙරුවා රජය එහි ප්‍රචාරක වාසිය ලබා ගත්තෙ නැහැ – සමන් රත්නප්‍රිය

රජයේ සේවකයන්ගේ මූලික වැටුප වැඩි වෙන එක ඉතාම වැදගත් කාර්යයක්. තමන්ගෙ සේවා ස්ථානයෙන් පිට ගිහිල්ලා වැඩක් කරන්න සිද්ධවුණොත් යැපීම් දීමනාවක්, සංයුක්ත දීමනාවක් ගෙවනවා. පැයක් හරි දවසක් හරි දවස් දෙක තුනක් හරි වෙන්න පුළුවන් මේ දීමනාව ගෙවනවා. මේ දීමනාව වැඩි වෙනවා මූලික වැටුප් වැඩිවෙනකොට. මූලික වැටුප් වැඩීවීම සංඛ්‍යාත්මකව ගාණන විතරක් නෙමෙයි අතිකාල වැඩිවෙනව, ණය වැඩිවෙනවා,  රජයේ…

අධ්‍යාපන කුමන්ත්‍රණය – නිශාන්ත කමලදාස
|

අධ්‍යාපන කුමන්ත්‍රණය – නිශාන්ත කමලදාස

පෞද්ගලික පාසලක දැරියක් අපොස උසස් පෙළ කලා අංශයෙන් උසස්ම ප්‍රතිඵල හිමි කරගෙන තිබීම බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ තැති ගැන්මට හේතු වී තිබේ. ඔහු කියන්නේ උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් පළමු ස්ථානය මෙරට ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවකට ලබාදීම කුමන්ත්‍රණයක් අනුව සිදුව ඇති බව ය. මේ ආකාරයට ජාත්‍යන්තර පාසල්වලට අවස්ථාව දීමට ගියාහොත් ඈත පිටිසර පාසල්වල සිසුන්ට ලැබීමට ඇති අවස්ථාව…

ලසන්ත ඝාතනය: මළ සිරුර ගොඩගෙන  ඝාතනය වළලෑම

ලසන්ත ඝාතනය: මළ සිරුර ගොඩගෙන ඝාතනය වළලෑම

ප්‍රවීන  මාධ්‍යවේදියෙකු වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතණය කර අදට (ජනවාරි 08) වසර 10ක් සැපිරේ. එපමණ කලක් ගත වුවත් මෙම ඝාතණය සම්බන්ධව කඩිනම් විධිමත් පරීක්ෂණයක් සිදු වෙන බවක් හෝ මෙම ඝාතනයට සම්බන්ධ සැබෑ ඝාතකයන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බවක් හෝ මෙතෙක් අපට නොපෙනේ සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතන නඩුව අධිකරණයේ විභාග…

මිග් යානා ගනුදෙනුවේ සුලමුල

මිග් යානා ගනුදෙනුවේ සුලමුල

2000 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව බෝම්බ ප‍්‍රහාරක මිග්-27 වර්ගයේ යානා 6 ක් මිල දී ගැනීම සඳහා වන ටෙන්ඩරයක්, සිංගප්පූරුවේ පිහිටි අවි ආයුධ වෙළඳ ව්‍යාපාරයක් වන ‘ඞී එස් එලයන්ස්’ නැමැති සමාගමට ප‍්‍රදානය කෙළේය. මේ සමාගම නියෝජනය කෙළේ එහි අධ්‍යක්ෂවරයෙකු වන ලී තියාන් සූ හෙවත් ටී. එස්. ලී නැමැත්තෙකි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ මේ කියන ‘ඞී…

ජාතිවාදය වගේ මතවාද වලට තිබුණු ජනප්‍රියභාවය ක්‍රමයෙන් අඩුවීම නිසා මහින්ද, ගෝඨාභයගේ ජනප්‍රිය භාවය අඩුවෙමින් තියෙනව – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

ජාතිවාදය වගේ මතවාද වලට තිබුණු ජනප්‍රියභාවය ක්‍රමයෙන් අඩුවීම නිසා මහින්ද, ගෝඨාභයගේ ජනප්‍රිය භාවය අඩුවෙමින් තියෙනව – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

   මේ වසර මැතිවරණ වසරක් වශයෙන් හඳුන්වනවා. කෙසේ වුවත් තව වසර එකහමාරක් ඇතුළත මේ රටේ ප්‍රධාන මැතිවරණ දෙකක් පැවත්වෙන්න නියමිතයි. ඒ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය. පළාත් සභා මැතිවරණයත් මේ අතරට එයි. මේ වන විට රටේ ප්‍රධාන දේශපාලන කඳවුරු කෙසේ පෙළගැහිලා තියෙයිද? දැනට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණක් තියනව. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස්…