අරලියගහ මැදුරේ කතාබහ
රටේ මුලික නීතිය වන ව්‍යවස්ථාව මෙන්ම සදාචාරයටද එරෙහිව ඔක්තෝම්බර් 26 දා ජනපති ගත් තීන්දුව තුළ රට ආරාජික වී දැනට මාසයක් ඉක්ම ගොසිනි. නව අගමැතිවරයෙකු පත් කල පමණින් පාර්ලිමේන්තු බහුතරය ලැබී එම රජය ලෝකය විසින් පිළිගෙන රටේ ආර්ථිකය ඇතුළු අන් සියල්ල ක්‍රමිකව ඉදිරියට යාවි යයි අපේක්ෂා කළද මාසයක් ගත වන තුරුත් තව තවත් රට ව්‍යාකූලවීම මිසක…
