ආණ්ඩුවේ දේශපාලනය හා විපක්ෂයේ දේශපාලනය – නිශාන්ත කමලදාස
බොහෝ දෙනෙකු කැමති ආණ්ඩුව ගැන කතා කරන්නට ය. ආණ්ඩුවේ දේශපාලනය ගැන කතා කරන්නට ය. ආණ්ඩුව කරන නොකරන වැඩ ගැන කතා කරන්නට ය. විපක්ෂය සම්බන්ධ කතිකාව ගැන එවන් උනන්දුවක් නැත. තිබේ නම් එය ඉතා අල්ප ය. එය එක අතකින් සාධාරණ ය. අපේ ජීවිත වලට වැඩි බලපෑමක් කරන්නේ ආණ්ඩුව කරන හා නොකරන වැඩ ය. ආණ්ඩුව දක්වන…
