ගෝඨාභයගේ ප්රචාරක ව්‍යාපාරයට ඒකාබද්ධය ඇතුළෙන් ඇදපු අංචිය
උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ ප්‍රශ්න විසඳීමට හා එම පළාත් සංවර්ධනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ අවධානය යොමුකොට තිබෙනවා. නිතර එම පළාත්වලට යන ජනාධිපතිතුමා ඒ හැම ගමනකදීම සංවර්ධන වැඩසටහන් එකකට හෝ ගණනාවකට හෝ සහභාගි වෙනවා. උතුරේ සංවර්ධනය සඳහා විශේෂ කාර්ය සාධන බළකායක්ද ස්ථාපිත කොට තිබෙන්නේ පක්ෂ භේදයකින් තොරව එම සංවර්ධන කටයුතු කිරීම අරමුණුකොටගෙනයි. එබඳු දැවැන්ත…
