”අපේ සහාය විධායක ජනපති ධුරය අහෝසි කරන අපේක්‍ෂකයකුට” – මහාචාර්ය සරත් විජේසූරිය

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට එකග වන ජනාධිපති අපේක්‍ෂකයකුට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සහයෝගය ලබා දෙන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය ඊයේ (25) සඳහන් කර සිටියා. මේ වන විටත් ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ නව බලාපොරොත්තු ගොඩනැංවිය හැකි දේශපාලන නායකත්වයක් තෝරා පත්කර ගැනීම සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ…

රටට හමුදාපති වරයෙකු නොමැතිව දවසක් ගතවෙයි

රට බරපතල ආරක්ෂක තර්ජන පවතින මේ මොහොතේ මයිත්‍රීපාල සිරිසේන මහතාගේ වගකීම් විරහිත නොසැලකිලිමත් කම නිසා නව හමුදාපති වරයෙකු පත්කිරීම පමාවීමෙන් දවසක් හමුදාපතිවරයෙකු නොමැති තත්වයක් මතුවූ බව ආරක්ෂක අංශ වාර්තා කරයි. හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ධූර කාලය අගෝස්තු 18 ඉරිදා දිනෙන් අවසන් විය. ඒ අනුව සඳුදා වනවිට නව හමුදාපති වරයෙකු පත්විය යුතුව තිබුණි. ආරක්ෂක ලේකම්…

2019 ඉදිරි ජනාධිපතිවරණය සඳහා මහජන න්‍යාය පත‍්‍රය

මෙතෙක් කතාව ; 2015 ජනවාරි 8 වැනිදා, ශ‍්‍රී ලංකාවේ බහුතර ජනතාව විසින්, ඓතිහාසික දේශපාලන තීන්දුවක් ගනිමින් එතෙක් පැවැති, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, අධිකාරවාදී, මිලිටරි හා පවුල් පාලනය අවසන් කරමින් පොදු අපේක්‍ෂකයෙකු ජයග‍්‍රහණය කරවා, ජනාධිපති ධුරයේ අසුන්ගන්වන ලදි. ජනවාරි 8 ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා ඉදිරිපත් කැරුණේ, ඒ වන තෙක් සමාජයේ ගොඩනැගී තිබුණු දේශපාලන පක්‍ෂ හා සාධාරණ සමාජයක් උදෙසා වූ…

වෙල්ගමට රැල්ලක්: හොඳින් හෝ නරකින් අපේක්ෂකයා!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපයෙන් වෙනම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ කණ්ඩායමක් සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් ඔහු වෙනුවට වෙනත් පුද්ගලයෙකු ජනාධිපතිවරණයට ඉදි‌රිපත් කිරීමට එම කණ්ඩායම සැලසුම් කරමින් සිටී. මේ වෙද්දී ඒකාබද්ධ විපක්ෂයෙන් වෙන්ව සිටින ශ්‍රීලනිපයේ හිටපු ජ්‍යෙෂ්ඨ සභාපතිවරයෙකු වන…

|

එජාප ඩිනර් තරගය හා චම්පිකගේ නොගිලෙන බෝට්ටු

ජනපතිවරණය අත ලඟ යැයි පැවසෙන පසුබිමක දැඩි ආරවුල් හා මතගැටුම් මැද පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කොට හමාරය. ජවිපෙ අපේක්ෂකයාද කල එළි බැස තිබේ. එහෙත් මෙම ජනපතිවරණයේ ජයග්‍රහණය එජාපෙ සතු බවට පසුබිම නිර්මාණය වී තිබෙන බවට  මත එලි දැකීමත් සමඟ රනිල් සජිත් කරූ ෆොන්සේකා කිරිඇල්ල ඇතුළු පිරිසක් තම අපේක්ෂකත්වය තහවුරු කර ගැනීමේ සීතල අරගලයක් එජාපය තුල දියත්…

අගමැති රනිල් අත ඇති තුරුම්පු –

උස් හඬින් ශබ්ද කිරීම  – ශ්‍රී ලංකාවේ අද වඩාත්ම කතාබහට ලක්ව ඇති ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලනන්ගේ තත්ත්වය කෙනෙකුට විස්තර කළ හැකි වන්නේ, ඒ ආකාරයෙනි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් වුවත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් වුවත්, වර්ථමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් වුවත් ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති වීමට ප්‍රසිද්ධියේ අර…

ඇමරිකාව ශවේන්ද්‍රට ගහද්දි ගෝඨා නිහඬ ඇයි?

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තරයෙන් මතුවන විරෝධතා හමුවේ පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ඔහුට සහය පලකරන විමල් විරවංශ හා උදය ගම්මන්පිල වැනි පක්ෂ නායකයින්ගේ ද සැකයට බඳුන්ව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ගෝඨාභය රාජපක්ෂගේ ‘වියත්මඟ’ ඇතැම් ක්‍රියාකාරීන් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති…

“ජනපති යළි කුමන්ත්‍රණයකට සැරසෙයි” – රංගේ බණ්ඩාරගෙන් හෙළිදරව්වක්.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය බෙදා වෙන් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර සඳහන් කළා. ඒ අරලියගහ මන්දිරයේ පැවති හමුවක් අමතමින් . ජනාධිපතිවරයා මේ මොහොතේ කල්පනා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ පරාජයෙන් පසු තමන් ආරක්ෂා වීමේ උපක්‍රමික ක්‍රියාමාර්ගයක් ගැන බවත් ඒ හේතුවෙන් ජනාධිපතිවරයා සිතන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන්ගේ…

අපි මෙවර කිසිම අපේක්ෂකයකුට සහය දෙන්නෙ නෑ – ලංකා බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න

අපි දැඩි කැපවීමකින් ජනාධිපතිවරයෙක්  පත්කරගෙන වසර  හතර හමාරක් ගෙවී ගෙන යනවා. මේ රටේ හැමදෙනාම දන්නවා මේ ප්‍රතිසංස්කරණය සඳහා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ලොකු කැපකිරීමක් කෙරුවා කියලා. අපි පුද්ගලික ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වුනේ නෑ. අපිට ඕනැ වුණේ ගුණාත්මක බස් සේවාවක් ලබා දෙමින් හොඳ සේවයක් බස් මගීන් වෙත ලබාදෙන්නයි. අපි 2014 දි යම් කිසි ප්‍රඥප්තියකට අත්සන්…

ණයට කා ‍ගෙදර ගිය මහින්දගේ ආණ්ඩුව – සිරි‍සේන රාජපක්ෂ

පසුගිය සති‍යේ දි‍නෙක ජනාධිපතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණි. ඒ මහින්ද රාපක්ෂ මහතා‍ගේ ආණ්ඩුව සම‍යේ ‍නො‍ගෙවා ඇති රුපියල් මිලියන 4,400ක මුදලක් පියවීමර අවසර ඉල්ලමිනි. එම මුදල වනාහි රාජපක්ෂ ආණ්ඩු සම‍යේ දී රාජ්‍ය ආයතන වලට, ‍පෞද්ගලික ආයතන වලට හා පුද්ගලයනට ‍ගෙවීමට ඇති මුදලකි. ඒ අතරවාර‍යේ ‍පො‍හොට්ටු පක්ෂය කියන්‍නේ වත්මන් ආණ්ඩුව ර‍ටේ ආර්ථිකය විනාශ කළ බවයි….

|

රජය හා ආගම අතර ගනුදෙනුව – නිශාන්ත කමලදාස

අදටත් ලංකාවේ බහුතරයක් මිනිසුන් සිතන්නේ, ආගමට ඇති බැතිය දුර්වල වීම නිසා, සමාජය බිඳ වැටීමකට තුඩු දිය හැකිය කියා ය. ඒ නිසා රජය හෝ මැදිහත් වී එයට තිරිංග යෙදීම වැදගත් කටයුත්තක් ලෙස සැලකෙන්නේත්, ඒ සඳහා සිය කැපවීම ප්‍රදර්ශනය කරන දේශපාලනඥයන් ගැලවුම්කරුවන් ලෙස මිනිසුන්ගේ ගෞරවයට භාජනය වන්නේත්, ඒ නිසා ය. බුද්ධ ශාසන අමාත්‍යංශයකුත් ධීවර අමාත්‍යංශයකුත් එක ම…

තවත් මහ සිකුරාදාවක් ළඟදීම. මෛත්‍රී – සජිත් දීගය කරළියට !

කැලැන්ඩරයට අනුව වසරකට වරක් කවදා මහ සිකුරාදාව පැමිණියත් ශ්‍රී ලංකාවට මහ සිකුරාදාවල් කිහිපයක්ම එළඹිය හැකි අතර ඒවා එන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රට උඩු යටිකුරු කරවන දේශපාලන තීන්දු නිසාය.  ජනපතිගේ ඔක්තෝබර් විප්ලවය ජනතාව විස්මයට පත් කරමින් සිකුරාදා දිනයේ ගැසට් නිවේදන නිකුත් කිරීම ජනාධිපතිවරයාගේ පුරුද්දක් බවට පත්ව ඇති අතර 2018 වසරේ ඔක්තෝබර් 26 වන සිකුරාදා රනිල්…