මෛත්‍රී – මහින්ද දේශපාලන කුමන්ත්‍රණයට වසරයි !
නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කර ඊට මහින්ද රාජපක්ෂ මහතා පත් කරමින් නීත්‍යානුකූල ආණ්ඩුව පෙරළා දැමූ දේශපාලන කුමන්ත්‍රණයට අදට (26) වසරක් සපිරෙයි. දේශපාලන ලෝකය උඩුයටිකුරු කරමින් 2018 ඔක්තෝබර් 26 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය තනතුරට මහින්ද රාජපක්ෂ මහතාව පත් කරමින් ඇරඹුණු මෙම ඓතිහාසික දේශපාලන කුමන්ත්‍රණය දින 52ක් පුරා දිවුණි. ආණ්ඩු…
