රේගු වර්ජනයේ ලාබාලාබ ගිණුම – ඇලෙක්සැන්ඩර් විජේගුණවර්ධන
රේගු වර්ජනය පැවති කාලයේ සිදුවූ පාඩුව බිලියන 5කට අධික යැයි පැවසින. එහෙත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසා තිබුණේ කියන තරම් අලාභයක් ඉහත වර්ජනය පැවති දිනවල සිදු නොවූ බවයි. ඒ මහතා පවසනන පරිදි ජනවාරි 31 දා බිලියන දෙකයි 2.8 පාඩුවක් වෙතැයි අනුමාන කළත් සිදුව තිබුණේ බිලියන 1.35 ක…
