සුසිල් ඔයා ගෙදර යන්න – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු
ජාතික ආණ්ඩුවෙ ආයුෂ හොයන්න චන්ද්‍රිකාට අයිතියක් නැහැ කියල විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ ඇමති සුසිල් ප්‍රේමජයන්ත කියල තිබුණ. ජාතික ආණ්ඩුව ගැන කතා කරන්න චන්ද්‍රිකා බණ්ඩාරණායකට අයිතියක් නැත්නම් ඒ ජාතික ආණ්ඩුවෙ ඇමතිකම් දරණ සුසිල් ප්‍රේම ජයන්තට ඇති අයිතිය මොකක්ද? සුසිල් ප්‍රේමජයන්තත් කියන ආකාරයටම ජාතික ආණ්ඩුව බලයට පත්වුණු මහ මැතිවරණයේදි සුසිල් හිටියෙ මෛත්‍රිට විරුද්ධ පිලේ. කෙටියෙන් කියනවනම් සුසිල් අවසන් මොහොත…
