සටන නිවැරදි තැනට ගෙන යමු – සිරිසේන රාජපක්ෂ
පසුගිය ඉරිදා පුවත් පතකට අතුරුලියේ රතන කියා තිබුණේ මුස්ලිම් නායකයන් ජාතිවාදය බිස්නස් එකක් කරගෙන කියාය. ඊට හේතු වශයෙන් ප්රකාශ කර තිබුණේ, ” වංචා දූෂණ කර ඇතැයි කියන ත්රස්තවාදයට උදව් කළා යයි කියන දෙතුන් දෙනෙකුට කරන චෝදනා නිසා සමස්ත මුස්ලිම් දේශපාලනඥයන්ට තනතුරු අත්හරින්න හේතුවක් නොවේ කියාය. ” අතුරුලියේ රතන අනුව යමින් එජාප පාර්ලිමේන්තු මන්ත්රී විජේදාස රාජපක්ෂද…
