රාජපක්ෂවරුන්ගේ දුෂිත පාලනයකට නැවත ඉඩ තබන්නේ නැ – අගමැති රනිල්
වසර දහයක රාජපක්ෂ පාලනය තුළ බඩු මිල අඩු හා වැටුප් වැඩි නොකිරීමට හේතු පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා රටට ප්රකාශ කළ යුතු බව පැවැසූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ජනතාවගේ බඩට ගහන රාජපක්ෂවරුන්ට නැවැත බලයට පැමිණීමට ඉඩ නොතබන බව 06 වැනිදා සිරිකොතදී පක්ෂ මූලස්ථානයේදී පැවැසීය. ගෙවුන වසර පහ තුළ ඉතා අමාරුවෙන් ගොඩනැගූ ප්රගතිය ආපසු හැරවීමට ඉඩ නොදී එය…
