බෝලරයා වානරයා – කීපරයා බෝක්කුවා – අජිත් පැරකුම් ජයසිංහ
ක්‍රිකට් කියන්නෙ ජාත්‍යන්තර ජාවාරමක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නෙ ඒ ජාවාරමේ ලංකාවෙ හවුල්කාරයන්. මෙතන ශම්මි සිල්වා තමන්ගෙ සාමාජිකයන් කියන්නෙ කවුරුද? ඒ තමයි ක්ලබ්කාරයන්. උන් අමුවෙන්ම ජාවාරම්කාරයන්. කොච්චර ජාවාරම්කාරයන්ද කියනවා නම් ටූනමන්ට්වලට ටීම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවා ඇකඩමි කියන ජාවාරම පවත්වාගෙන යන කෝච්ලාට විකුණන වෙළෙන්දන්. මුන්ට ක්‍රිකට් ගහන්නයි, උන්ගෙ පැවිලියන් අරවා මේවා අටවාගන්නයි පළාත් පාලන ආයතන…
