20 වැනි සංශෝධනය ආරම්භය සහ එහි ගමන් මග –  නීතිඥ ජගත් ලියනාආරච්චි   

20 වැනි සංශෝධනය ආරම්භය සහ එහි ගමන් මග – නීතිඥ ජගත් ලියනාආරච්චි   

20 වැනි සංශෝධනය ආරම්භය, එහි ගමන් මග සහ කාලවකවානු පිළිබඳ මතකය අළුත් කර ගැනීම කරන්නටයි මම උත්සාහ දරන්නේ. එය ඉදිරි සාකච්ඡාවලට ප්‍රයෝජනවත් වනු ඇතැයි විශ්වාස කරනවා. 2019 නොවැම්බර් ජනාධිපති මැතිවරණයට පාවිචිච් කළ මැතිවරණ ප්‍රකාශනය 2020 මහ මැතිවරණයට එලෙසින්ම පාවිවිචි කළා. එහි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන මිස 20වැනි සංශෝධනයක් ඉදිරිපත් කිරීමක් ගැන සඳහන් වන්නේ නැහැ….

දේශපාලකයන් විසින් මාධ්‍යවේදීන්ගේ හිතීමේ සීමාව ලකුණු කරලා!- අනිද්දා පුවත්පතේ කර්තෘ,  නීතිඥ කේ.ඩබ්. ජනරංජන

දේශපාලකයන් විසින් මාධ්‍යවේදීන්ගේ හිතීමේ සීමාව ලකුණු කරලා!- අනිද්දා පුවත්පතේ කර්තෘ,  නීතිඥ කේ.ඩබ්. ජනරංජන

මම මේ වේලාවේ අදහස් දක්වන්න බලාපොරොත්තු වෙන්නේ මාධ්‍ය සමාජයේ සාමාජිකයෙක් හැටියට 20 වැනි සංශෝධනය දකින්නේ කොහොමද කියන කාරණය ගැනයි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසක් වන නිසාත්, ඒක වෙන් කරලා සලකන්නට බැරි නිසාත් පොදුවේ  ප්‍රජාතන්ත්‍රවාදයට 20 වැනි සංශෝධනය නිසා ඇති වන බලපෑම තමයි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියටත් බලපාන්නේ. ඒ වගේම මාධ්‍ය නිදහසටත් බලපාන්නේ. ඒ නිසා…

ගනුදෙනු වල දී සූරා කෑමෙන් තොර සාධාරණත්වය – නිශාන්ත කමලදාස
|

ගනුදෙනු වල දී සූරා කෑමෙන් තොර සාධාරණත්වය – නිශාන්ත කමලදාස

පහළ ඇත්තේ ට්විටර් පණිවුඩයකි. The economy is ultimately our material relationship with each other and with the rest of the living beings. Do we want that relationship to be based on extraction and exploitation or do we want it to be based on reciprocity and care? ඉහත ප්‍රකාශය සිංහලට පෙරළුවොත් අදහස මෙසේ ය. ආර්ථිකය යනු…

|

20 වෙනි සංශෝධනයේ වගන්ති 30ක් ප්‍රජාතන්ත්‍රවාදයට හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අහිතකරයි – නීතිඥ අර්මිසා ටීගල්

“පුරවැසියන්ට උසාවියකට යෑමට නොහැකිවීම ගැටළුවක්”  20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 30ක් ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර වන බවත්, ඉන් වගන්ති 03ක් සෘජුවම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බලපාන බවත් නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය පෙන්වා දෙයි. ජනාධිපතිවරයා විසින් පුරවැසි අයිතිවාසිකම් කඩ කළ විට ඊට එරෙහිව ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරීමේ හැකියාව ඉවත් කිරීම හෙවත් ජනාධිපතිවරයාට මුක්තිය හිමිවන 05 වන වගන්තිය,…

නායකයෙකුට බලය අවශ්‍ය කරන්නේ මන්ද? – නිශාන්ත කමලදාස

නායකයෙකු තමන්ගේ ආයතනයේ කණ්ඩායමේ හෝ සංවිධානයේ අරමුණ කරා යන ගමන පිළිබඳ ව වැඩියෙන් ම වගකිව යුතු පුද්ගලයා ය. ඒ සෙසු අය විසින් ඔහු/ඇය ඒ සම්බන්ධයෙන් වඩාත් ම සුදුසු යැයි විශ්වාසයට ගෙන ආයතනය කණ්ඩායම හෝ සංවිධානය බාර දී ඇති නිසා ය. ඔහු අයිතිකරුවා නොවන තැනක ඔහු බාරකරුවෙකු වන්නේ ද ඒ නිසා ය. ආයතනය සම්බන්ධ බොහෝ දේ…

අපේ බොරුවලට අප ම රැවටීම හා බදුර්දීන් නිදහස් වීම – අජිත් පැරකුම් ජයසිංහ

අපේ බොරුවලට අප ම රැවටීම හා බදුර්දීන් නිදහස් වීම – අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේත්, වර්තමාන ආණ්ඩුවේත් බලය සඳහා 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය මහෝපකාරී විය. පාස්කු ප්‍රහාරය ගැන සරල සත්‍යය අපට තේරෙන පරිදි නම් මෙසේයි: මුස්ලිම් ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට යම් තොරතුරු ලැබී තිබුණත්, මේ තරම් දැවැන්ත, විනාශකාරී ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි කිසිවකු අනුමාන කළේ නැත. දැන් ත්‍රස්තවාදය පිළිබඳ ඔස්තාර්ලා, පකීර්ලා ලෙස පෙනී…

පොල්, පැපොල් හා පොපොල් – නිශාන්ත කමලදාස

පොල් පැපොල් නිපදවන්නේ සුළු නිශ්පාදකයින් ය. ඒවා බෙදා හැරීම ද සුළු ව්‍යාපාරිකයන්ගේ වපසරියට අයත් ය. ඒ නිසා ම ඒවා පාරිභෝගිකයා දක්වා එන ගමනේ හැම පියවරක දී ම අලෙවි වන්නේ තරඟකාරී මිලකට ය. ඒ නිසා ම ඒකාධිකාරයන් පවත්වාගෙන යන වෙළඳ පොලක මෙන් සුපිරි ලාභයක් ලැබීමට මේ ගනුදෙනු වලින් කිසිදු පාර්ශවයකට ඉඩ නැත. මේ ආර්ථික විද්‍යාවේ හෝඩිය…

කන බොන දේවල් වල වස විෂ කාගේ වැඩක් ද ? – ළමා රෝග සහ අසාත්මිකතා රෝග විශේෂඥ – අජිත් අමරසිංහ

කන බොන දේවල් වල වස විෂ කාගේ වැඩක් ද ? – ළමා රෝග සහ අසාත්මිකතා රෝග විශේෂඥ – අජිත් අමරසිංහ

ශ්‍රී ලාංකීය අප තරම් වස විෂ ආහාරයට ගන්නා වෙනත් ජාතියක් මුළු ලෝකයේම නැතැ‍යි අද වන විට යමකුට හැඟී ගිය හොත් එහි එතරම් අරුමයක් නැත. ඒ අප ගන්නා ආහාර පාන වල ඇති වස විෂ පිළිබඳව එතරම් පුළුල් සංවාදයක් සමාජ ගත වෙමින් තිබෙන බැවිනි. අප විසින් ගනු ලබන ආහාර පාන සඳහා එක් කොට ඇති කෘත්‍රිම රසකාරක සහ කල් තබා…

ණය සහන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වීමෙන් කුමක් සිදුවෙයිද?
|

ණය සහන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වීමෙන් කුමක් සිදුවෙයිද?

ඩොලර් බිලියන 1.5 ක ජපාන සහනදායි ණය ක්‍රමයකින් නිමකිරීමට සැලසුම් කල කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (එල්ආර්ටී) ව්‍යාපෘතිය අහෝසි කිරීමට ගත් තීරණය දේශීය වශයෙන් ආයතන රෙගුලාසි මෙන්ම මුල්‍ය ප්‍රතිපත්තිවලට අදාළව ද විදේශීය වශයෙන් ජාත්‍යන්තර සබදතා පිළිබඳව ද ගැටලු ඇතිවිය හැකි බව විශ්ලේෂකයන් හා නිලධාරීන් පෙන්වා දෙති. අදාළ දුම්රිය ව්‍යාපෘතිය අහෝසි කරන ලෙස ජනාධිපතිවරයා පසුගියදා මහාමාර්ග අමාත්‍යංශයට…

ගෝඨාභය මේ කියන්නේ නීතිය තමන් බවද? -අජිත් පැරකුම් ජයසිංහ

ගෝඨාභය මේ කියන්නේ නීතිය තමන් බවද? -අජිත් පැරකුම් ජයසිංහ

තමන් ප්‍රකාශ කරන දේ චක්‍රලේඛ ලෙස භාරගන්නා ලෙස ද, යම් කාර්යාලයකට යැවූ ලිපියකට දින 14ක් ඇතුළත ප්‍රතිචාර නොදැක්වුවහොත්, ලියුමෙන් කරන ලද ඉල්ලීම පිළිගත්තා සේ සලකන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙරේදා (25) රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවත්නා ක්‍රමය වෙනස් කිරීමේ උවමනාවකින් යුක්ත අයෙකු යයි සිතිය හැකිය. එහෙත්, ඔහුට එවැන්නක් සඳහා අවශ්‍ය දැක්මක්…

විසිවැනි සංශෝධනයේ මුලික අරමුණ කුමක්ද? – මහාචාර්ය රොහාන් සමරජීව

විසිවැනි සංශෝධනයේ මුලික අරමුණ කුමක්ද? – මහාචාර්ය රොහාන් සමරජීව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 2015 දී හඳුන්වා දුන් වර්ධනයන් විනාශ කිරීමේ සැලසුමෙන් ආණ්ඩුව අඩියක් පිටුපසට තැබූ බව පෙනෙන්නට තිබුණත්, මුල් ජේ ආර් ජයවර්ධන සැලසුමේ තිබී 18 වැනි සංශෝධනය මගින් දරුණු තත්ත්වයට පත් කළ ඇතැම් ප්‍රධාන ඒකාධිපතිවාදී අංග අවසාන කෙටුම්පත තුළ ද පවතිනු ඇති බව පෙනෙන්නට තිබේ. එසේ නැතහොත් ඒවා යෝජිත නව ව්‍යවස්ථාවට ඇතුළත් වනු ඇත. ශ්‍රී ලංකා…

බල සංකේන්ද්‍රණය ආර්ථිකයට සහ අන් සියලු දේට හානිකරය – මහාචාර්ය රොහාන් සමරජීව

බල සංකේන්ද්‍රණය ආර්ථිකයට සහ අන් සියලු දේට හානිකරය – මහාචාර්ය රොහාන් සමරජීව

යෝජිත 20 වන සංශෝධනයේ විශාල පින්තුරයට අවධානය යොමු කළහොත් අපට දැකගන්නට ලැබෙන්නේ ජනාධිපති සහ තෝරා පත්කර නොගත් සහ වගවීමට බැඳී නැති උපදේශකයන් සහ නිලධාරීන් අත බලය එකරාශි කිරීම සහ පාර්ලිමේන්තුව, ස්වාධීන කොමිෂන් මෙන්ම අධිකරණය ඉදිරියේ නීතිවලට අභියෝග කරන අය බල රහිත කිරීම යි. පාර්ලිමේන්තුවේ ගෞරවය සහ සුජාතභාවය අහෝසි කිරීමට අවශ්‍ය පසුබිම සාර්ථකව ගොඩනැගීමෙන් පසුව (“225…