යුරෝපය අබිබවා යන පෙරනිමිති පහළ කරමින් ආසියාව ඓතිහාසික පරිවර්තන යුගයක

යුරෝපය අබිබවා යන පෙරනිමිති පහළ කරමින් ආසියාව ඓතිහාසික පරිවර්තන යුගයක

  ඓතිහාසික පරිවර්තන යුගයක් ආධිපත්‍ය ගිලිහී යෑම ලෝක බලතුලනයට පාර්ශ්ව හතරක් ඉන්දියන් සාගරය ඉන්දු පැසිෆික් සංකල්පය දිනය පසුගිය 08 වන දාය. එදින රාත්‍රියේ බ්‍රි​තාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවි සංගමය හමුවේ ගෝලීය භූ දේශපාලනික ප්‍රවණතා පිළිබඳ විශේෂ දේශනයක් සංවිධානය වී තිබිණි. ප්‍රධාන දේශකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන් ය. දේශනයට සවන්දීම සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවි ​සංගමයේ සාමාජික සාමාජිකාවන්ගෙන් ශාලාව පිරී ඉතිරී…

20 ට නැති අත් කුමටද? – අනුර සූරියබණ්ඩාර

20 ට නැති අත් කුමටද? – අනුර සූරියබණ්ඩාර

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ගෙනා 20 වැනි සංශෝධනයේ වගන්ති 38න් 36ක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් සම්මත වී ජනමත විචාරයකින්ද අනුමත විය යුතුව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වන්නේ විධායක ජනාධිපති බලතල අහෝසි කරන සියලු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. 20 වැනි සංශෝධනයෙන් ව්‍යවස්ථාවට පටහැනි නොවන්නේ පනත් කෙටුපතේ නාමය දැක්වෙන වගන්තිය සහ…

ඇන්දීම සහ කෙටවීම – භාතිය බරුකන්ද

ඇන්දීම සහ කෙටවීම – භාතිය බරුකන්ද

සිදුවිය යුතු පරිදිම මහින්ද රාජපක්ෂ මහතාගේ කරපිටින් ගොස් බලය ඇල්ලීමට මැවූ අවස්ථාවාදී සිහිනය පිටපිටම තෙවැනි වරටත් දවල් සිහිනයක් බවට පත් වුණා. ඒ සභාග ආණ්ඩුවකට යාමට තමා කිසිඳු තීරණයක් ගෙන නොමැති බව මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයත් සමඟිනුයි. (තමාට එවැනි හැකියාවක් නැති බව කාටත් වඩා හොඳින් මහින්ද රාජපක්ෂ මහතා දන්නා නිසා) ඒ අනුව පසුගිය 09 වැනිදා…

භාරකාර ආණ්ඩු හදන්න ගිය ඒකාබද්ධය ජනපතිගෙන් වචනයක් නැතැයි ළතැවෙයි
|

භාරකාර ආණ්ඩු හදන්න ගිය ඒකාබද්ධය ජනපතිගෙන් වචනයක් නැතැයි ළතැවෙයි

මහනුවර පොල්ගොල්ල ආදර්ශ පාසලේ අභිනවයෙන් ඉදිකළ තෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල හා තෙමහල් පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම පසුගියදා ජනාධිපතිතුමා අතින් සිදුවුණා. පසුගිය වසරේ පාසලේ අධ්‍යාපනයෙන් විශිෂ්ට කුසලතා දැක්වූ සිසු දරු දැරියන්ට ත්‍යාග ප්‍රදානය ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදුවුණා. මෙම අවස්ථාවේ දී කතා කරමින් ජනාධිපතිතුමා මෙරට රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය ක්‍රියාත්මක වන ආකාරය ගැන…

ආණ්ඩුව පෙරළීම – සී.ජේ. අමරතුංග
|

ආණ්ඩුව පෙරළීම – සී.ජේ. අමරතුංග

දේශපාලනඥයන් බොහෝවිට තමන්ගේ ප්‍රචාරක ව්‍යාපාර කරන්නේ ‘මෙදා පොටේ දෙනවා බැටේ’ කියාගෙනය. විජයග්‍රහණය ගැන පම්පෝරි ගහමින්ය. ඒ තමන්ගේ අනුගාමිකයන් දිරිමත්කොට තබා ගන්නටය. ඔවුන් තමන් වෙතින් ඉවත්ව යාම වළක්වා ගන්නටය. තමන්ගේ දුර්වලතාවය වැඩියෙන් දැනෙනවිට ජයග්‍රහණය ගැන පම්පෝරි ගහනවාද වැඩිය. තමන්ට ඉක්මනින්ම ලැබෙන ජයග්‍රහණයක් ගැන කියන්නට හදන්නේ ඒකය. ඒකාබද්ධ විපක්ෂයේ උදවියගේ ආණ්ඩු පෙරළීමේ කතාව එයට හොඳම උදාහරණයකි. ඔවුන්…

ඩීල් ද ප්‍රතිපත්ති ද? – නිශාන්ත කමලදාස

ඩීල් ද ප්‍රතිපත්ති ද? – නිශාන්ත කමලදාස

සමහරුන්ට ප්‍රතිපත්ති නැත. ප්‍රතිපත්තියක් යැයි කිව හැකි දෙයකට තියෙන්නේ වැල යන අතට මැස්ස බැඳීමේ ප්‍රතිපත්තිය පමණ ය. වෙනත් විදිහකට කියනවා නම් එවැනි අය කරන්නේ එවෙලේ වඩාත් වාසිදායක ඩිල් එක ගැසීම පමණ ය. ඒ සඳහා ඊයේ යාළුවා අද පාවා දීමටත් අද හතුරා හෙට වැළඳ ගැනීමටත් පුළුවන. දේශපාලනයේ දී සදාකාලික මිතුරන් හෝ සතුරන් නැතැයි කියන විට අදහස්…

කළ යුත්තේ කුමක්ද? – එම් ඕ ඒ ද සොයිසා

කළ යුත්තේ කුමක්ද? – එම් ඕ ඒ ද සොයිසා

‘පොලීසිය ගැන මට කනගාටුයි. පොලිස්පතිවරයා විහිළුකාරයෙක් වෙලා, මීට කලින් හිටපු කිසිම පොලිස්පතිවරයෙක් මෙහෙම හැසිරිලා නැහැ. පොලීසියක් තියෙනවාද කියලත් දන්නේ නෑ. පොලිස්පතිවරයා කරන පිස්සු වැඩ නිසා බැණුම් අහන්නේ, මමයි අගමැතිතුයි. මේවාට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. පොලිස්පතිවරයාගේ හැසිරීම හරිම ලජ්ජා සහගතයි. රට තුළ අපරාධ වැඩිවෙලාකියලා මාධ්‍ය වාර්තා කරනවා. මේවාට දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනෑ’. මෙයාකාරයට දැඩි ලෙස පොලිස්පතිවරයා…

පිදුරු ගහේ එල්ලීම – භාතිය බරුකන්ද

පිදුරු ගහේ එල්ලීම – භාතිය බරුකන්ද

“දියේ ගසාගෙන යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා” වාගේ කියලා කතාවක් අපි අතරේ තිබෙනවා. වෙසක් පෝයට පෙර ආණ්ඩුව පෙරළන බවට වහසි බස් දොඩමින් ක්‍රියාත්මක කළ පාගමන්, පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල, අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සහ කොළඹ වැටලීම ආදි සියලු සැලසුම්වලින් දැඩි සේ අසාර්ථකත්වයට පත් වූ ඒකාබද්ධ කල්ලිය පසුගිය සති කිහිපය පුරාම එල්ලී සිටින්නේ “රුපියල අවප්‍රමාණය වීම” නම්…

මෛත්‍රී – මහින්ද හවුලකට කපුකම් කෙරෙද්දී පෙකණිවැල කපා දමන්න බැසිල්ගෙන් සැලසුම්
| |

මෛත්‍රී – මහින්ද හවුලකට කපුකම් කෙරෙද්දී පෙකණිවැල කපා දමන්න බැසිල්ගෙන් සැලසුම්

ලෝක ළමා දිනය යෙදී තිබුණු ඔක‍්තෝබර් පළමුවැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු යොදාගෙන තිබුණේ ගාල්ල, බලපිටිය රේවත පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වීම සඳහායි. උදෑසන එහි ගිය ජනාධිපතිතුමා “ළඟම පාසල – හොඳම පාසල” වැඩසටහන යටතේ ඉදිකර තිබූ තාක්ෂණ විද්‍යාගාරය මෙන්ම ද්විතියික කනිෂ්ඨ විද්‍යාගාර ගොඩනැගිල්ලද සිසු අයිතියට පත්කිරීමට එක්වුණා. ඉන්පසුව විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වනු ලැබුවා. පියසේන ගමගේ, නිශාන්ත…

ස්ත්‍රී සුන්නත අපරාධයකි – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

ස්ත්‍රී සුන්නත අපරාධයකි – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

මුස්ලිම් කතුන් ගැන අනුකම්පාව මුසු කෝපයකුත් මුස්ලිම් පිරිමින් පිළිබඳ වෛරයකුත් මට දැනෙමින් තිබේ. හේතුව මෑතක දී කියැවූ කිපියකි. මුලින්ම මට ඒ ඇඟ හිරිවැටෙන ලිපිය කියවීමට ලැබුණේ 2017 නොවැම්බර් 25 අල් ජසීරා ඔස්සේය. ලිපිය නම්කර තිබුණේ FGM in Sri Lanka යනුවෙනි. F.G.M. යනු කතුන්ගේ ලිංග ජේදනය යන්නයි. එය වනාහි ලිංගික කෙනිත්තීමක් නොව බරපතළ දෙයක් බව අල්…

මල්ෂානි අපේ කාලයේ වීරවරියක් – අනුර සූරියබණ්ඩාර

මල්ෂානි අපේ කාලයේ වීරවරියක් – අනුර සූරියබණ්ඩාර

මල්ෂානි සූරියආරච්චි ජයග්‍රහණය කළාය. මල්ෂානි යනු කවුරුන්දැයි දැන් කිසිවකු කල්පනා කරනවා වන්නට පුළුවන. හේතුව ඇය රජයේ වෛද්‍යනිලධාරින්ගේ සංගමයේ නිලධාරින් තරමට හෝ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ අය තරමට ප්‍රසිද්ධ හෝ දෑවැන්ත චරිතයක් නොවන නිසාය. මල්ෂානි හඳුන්වාදිය හැකි හොඳම ආකාරය වන්නේ මෑත ඉතිහාසයේ වඩාත්ම අසාධාරණයටය ලක් වූ දරු දැරියන් අතරින් කෙනෙක් වශයෙනි. හේතුව ඇගේ වරදක් නොවේ….

පිදුරංගල – අනුර කේ. එදිරිසූරිය

පිදුරංගල – අනුර කේ. එදිරිසූරිය

පිදුරංගල දැන් ලොකු මාතෘකාවකි. සියල්ලෝම පිදුරංගල ගැන විමසති. පිංදුරංගල පිහිටා ඇත්තේ කොහේද? ඔබ පිදුරංගල ගොස් තිබේද? ආදී වශයෙනි. පිදුරංගල එසේ මහජන අවධානයට යොමුවීමට හේතුව එහි ඓතිහාසික පසුබිම නොවේ, එහි පිහිටීම හෝ එහි සුන්දරත්වය හෝ පූජනීය වටිනාකමක් ද නොවේ, ගැටවරයන් පිරිසකගේ දඩබ්බර ක්‍රියාවකි. පිදුරංගල රටේ ප්‍රචලිතවන්නට හේතුව ගැටවරයන්ගේ ඉහත දඩබ්බර ක්‍රියාවම නොවේ, සැබෑ හේතුව ඇත්තේ ඔවුන්ගේ…