ජාතිවාදය හා අන්තවාදය මානසික රෝගයක ලක්ෂණයක්… මනෝ වෛද්‍ය එන්. කුමාරනායක…

ජාතිවාදය සහ අන්තවාදය පිළිබඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයක යෙදෙමින් අද එහා ඉවුරට එක්වන මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහතා අන්තවාදය ජාතිවාදය සමාජයෙන් තුරන් කිරීමට ගතයුතු පියවර ද අවධාරණය කරයි. * අද රටේ බොහෝ දෙනා ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ ගන්නෙ ප්‍රචණ්ඩත්වයෙන්. ඔබ මේ තත්ත්වය දකින්නෙ කෙලෙස ද? පළමුව මට මේ ගැන ඇති වෙන්නෙ දුකක්. මහා මනෝවිද්‍යාඥයෙක් , දාර්ශනිකයෙක් වන බුදුන්වහන්සේගෙ…

|

පාප්තුමාගේ දණ්ඩ නමස්කාරය – නිශාන්ත කමලදාස

මේ ලිපිය ලියුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ය. එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග වෙනත් සංවාදයට ලක් කළ යුතු කාරණා තිබුනු නිසා මෙය පුවත්පතට එවීමට පමා විය. එසේ වුව ද කිසිදු සංශෝධනයකින් තොරව ලිපිය එලෙසම යොමු කරන්නේ එහි අදාළත්වය ප්‍රහාරයට පසු ද අකුරක් නෑර එසේ ම පවතින නිසා ය. සැබෑ ලෙස සිදු ව ඇත්තේ එහි අදාළත්වය වෙනදාට…

හිටිගමන් පෝසතුන් වෙන දේශපාලකයන්ගේ වෙස් ගලවමු

යම්කිසි ඇමතිවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු ඒ තනතුරට පත් වන්නට පෙර ඒ අයගේ තිබූ ආර්ථික පසුබිම හදිසියේම කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන් දියුණු වී තිබෙනවා නම් වසර ගණනාවක් තුළ ලෝකයේ පොහොසතුන් අතරට එක් වී ඇත්නම් අතේ ශතයක් නොතිබූ අය දියුණු වී ඇත්නම් ඒ ගැන ජාතික මට්ටමේ පරීක්ෂණයක් කළ යුතු බවත්, එම මුදල් ඔවුන්ට ලැබුණේ කුමන මාර්ගවලින් ද යන්න…

|

අසමත්ය එහෙත් නැගිටිය හැකිය – නිශාන්ත කමලදාස

කිසිදු වරදක් නොකළ මිනිසුන් හා දරුවන් තොග ගණනින් මරා දමන විට ප්‍රදර්ශනය වන්නේ අපේ අසමත්භාවය ය. අසමත් වී ඇත්තේ කුමක් ද? කවුරුන් ද? පළමුව ආගම් ය. මේ සිද්ධිය තුළ පැහැදිලිව ඇත්තේ වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටීමකි. එය සිදුව ඇත්තේ ක්‍රිස්තු භක්තිකයන් සම්බන්ධයෙන් පමණක් නොවේ. මුස්ලිම් භක්තිකයන්ගේ දේවාලය ද ඔවුන්ගේ හිස මත කඩා වැටී තිබෙන්නේ…

|

කිසිවකු වෙනස් නොවේ නම් කිසිවක් වෙනස් නොවේ – නිශාන්ත කමලදාස

පාස්කු ඉරිදා ඇති වූ ව්‍යසනය සම්බන්ධයෙන් අවසන් වරට මා දුටු සංඛ්‍යා ලේඛනවලට අනුව, සිද්ධිය නිසා මියගිය සංඛ්‍යාව 290 ක් වන විට, තුවාල ලැබූ සංඛ්‍යාව පන්සියයකට අධික වී තිබුණි. එය ශ්‍රී ලංකාව පමණක් නොව, මුළු මහත් ශිෂ්ඨ ලෝකය ම කම්පනයට පත් කරන්නට ඇත. මියගිය හා තුවාල ලැබූ බොහෝ දෙනා මේ බෝම්බ තැබීමට කටයුතු කළ කිසිවකුට, ඔවුන්ගේ…

පාරම්පරික උරුමය – නිශාන්ත කමලදාස

පාරම්පරික උරුමය – නිශාන්ත කමලදාස

පියකු කැමති තම දරුවාට තැන හදා දී අයින් වීමට ය. එතෙක් කල්, වෙන කෙනකුට නොදී, තමන් අල්ලාගෙන සිටීමට ය. එය රජ කෙනකු සම්බන්ධයෙන් පමණක් නොව වෙනත් තනතුරු සම්බන්ධයෙන් ද අදාළ විය හැකි ය. රජවරු පමණක් නොව මැති ඇමතිවරු බොහෝ දෙනකු තම දරුවන් දේශපාලනයට යොමු කරන්නේ ඒ අරමුණ ඇතිව ය. බැලූ බැල්මට එහි වැරැද්දක් නැත. අප…

රට කිරට හැඬීම නතර කිරීමට – රුවිනි විදානපතිරණ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනි , හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකාර්මික,පර්යේෂණ හා පුහුණු ආයතනය

රට කිරට හැඬීම නතර කිරීමට – රුවිනි විදානපතිරණ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනි , හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකාර්මික,පර්යේෂණ හා පුහුණු ආයතනය

ලාංකික අපගේ පරිභෝජන රටාව තුළ කිරි හා කිරි නිෂ්පාදන කවදත් සැලකුණේ අත්‍යවශ්‍ය අංගයක් ලෙසය. තේ සමඟ කිරි හෙවත් ‘කිරි තේ‘ පානය ලාංකිකයන්ගේ දෛනික චර්යාවේ අත්‍යාවශ්‍ය අංගයක් වීම නිසාවෙන් කිරි කර්මාන්තය අන් සියලු කර්මාන්ත අභිබවා ප්‍රමුඛස්ථානයට පත්ව තිබෙන්නේ එහි වෙළඳාමේ පහළ වැටීමක් ගැන අසන්නටවත් ඉඩක් නොතබමිනි. නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කිරීම සම්බන්ධයෙන් ලොව සෙසු රටවල් අතරින් ලංකාව…

අවුරුද්දට ගමේ ගිහින්

අපි අවුරුද්දට ගමේ යන්නට සූදානම් වුණෙමු. මම  ටෙලිවිෂනය නිහඬ කිරීමට ගියෙමි. ඕයි මාවත් එක්කගෙන යනවකො ටෙලිවිෂනය මගෙන් ඉල්ලා සිටියේය. අපි හිතාගෙන හිටියෙ ටී.වී., ලැප්ටොප්, හෑන්ඩ්ෆෝන් මුකුත් නැති අවුරුද්දක් ගත කරන්නනෙ මම කියා සිටියෙමි. ආවත් පැත්තකට වෙලා බකන්නිලාගෙන ඉන්නයි වෙන්නෙ. ඕනෑම කොන්දේසියක් යටතේ ගමේ යෑමට ටෙලිවිෂනය එකඟ විය. ගමේදී දවස ඉතා සන්සුන්ව ගෙවී ගියේය. අවුරුද්ද ගැන…

පහ වසර දරුවන්ට අවුරුදු තෑග්ගක් – සම්පත් අමරසිංහ
|

පහ වසර දරුවන්ට අවුරුදු තෑග්ගක් – සම්පත් අමරසිංහ

අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් හැරුණු විට අනෙක් සිසුන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බවත්, පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා සිසුනට කිසිම අයුරකින් බලපෑම් නොකළ යුතු බවත් 08/2019 චක්‍රලේඛය මගින් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා තිබීම සැලකිය යුත්තේ එම වයසේ දරුවන්ට දුන් මහත් වටිනාකමකින් යුත් අලුත් අවුරුදු තෑග්ගක් වශයෙනි. පහ වසර දක්වා…

ආචාර ධර්ම සහ හෘද සාක්ෂිය – නිශාන්ත කමලදාස

ආචාර ධර්ම සහ හෘද සාක්ෂිය – නිශාන්ත කමලදාස

ලස්සනට අතුගා ඇති පාරේ පොඩි මිනිහා කුණු දමන්නේ ඇතැම් විට සමාජ විරෝධය පෙන්නන්නට ය. ලොකු මිනිහා මේ දේම කරන්නේ ඇතැම් විට තමන්ගේ බලපුළුවන්කාරකම පෙන්වන්නට ය. ඒ දෙක තුළ වස කම්මැළිකම ද හරි හරියට මිශ්‍ර වෙන්නට පුළුවන. පාරේ කුණු දැමීම නීති විරෝධී ය. නීතියට අසුවන්නේ පරිසර පොලීසිය සිටියොත් ය. පාරේ කුණු දැමීම බොහෝ මිනිසුන්ගේ විරෝධයට හේතු…

රැවුල කොට කර කැඳ බීම – නිශාන්ත කමලදාස
|

රැවුල කොට කර කැඳ බීම – නිශාන්ත කමලදාස

තීරණ ගැනීම ඇතැම් විට දුෂ්කර වන්නේ, බොහෝ තීරණ තුළ බොහෝ විට යහපත ද, අයහපත ද එකවර අඩංගු නිසා ය. එක පැත්තකින් යහපතක් සිදු වන විට, ඒ තීරණය නිසා අනෙත් පැත්තෙන් අයහපතක් සිදු විය හැකි නිසා ය. සංවර්ධනය යහපත් ය. එහෙත් ඒ නිසා ඇතිවන පරිසර ව්‍යසනය අයහපත් ය. ආර්ථික සංවර්ධනය යහපත් ය. ඒ සඳහා ඇතිකරන ප්‍රතිපත්ති…

ශ්‍රී ලංකාවේ විදුලිබලය: ගෙවීමට සරිලන සේවා ලබාගැනීමේ හැකියාව – මහාචාර්ය රොහාන් සමරජීව

ශ්‍රී ලංකාවේ විදුලිබලය: ගෙවීමට සරිලන සේවා ලබාගැනීමේ හැකියාව – මහාචාර්ය රොහාන් සමරජීව

ක්ෂුද්‍ර ව්‍යවසායයන් එසේත් නැතහොත් ඉතා කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරයන් රටකට අතිශයින් වැදගත් බව අපගේ විශ්වාසයයි. සාර්ථකත්වය අත්කරගැනීමට සමත්වුවහොත් මේ ක්ෂුද්‍ර ව්‍යවසායයන් පළමුව සුළු පරිමාණ ව්‍යවසායයන් බවට ද අනතුරුව මධ්‍යම පරිමාණ ව්‍යවසායයන් බවට ද පත්වෙන විට සංවර්ධනය සිද්ධවේ. සේවකයින් හතර දෙනෙකුගෙන් අරඹන ව්‍යාපාරය හතලිස් දෙනෙකුට රැකියා සපයන්නක් බවට විකාශනය වන විට නව රැකියා අවස්ථා උත්පාදනයවීම සිද්ධවේ. ජංගම…