ජාතිවාදය හා අන්තවාදය මානසික රෝගයක ලක්ෂණයක්… මනෝ වෛද්‍ය එන්. කුමාරනායක…
ජාතිවාදය සහ අන්තවාදය පිළිබඳ මනෝවිද්‍යාත්මක විග්රහයක යෙදෙමින් අද එහා ඉවුරට එක්වන මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහතා අන්තවාදය ජාතිවාදය සමාජයෙන් තුරන් කිරීමට ගතයුතු පියවර ද අවධාරණය කරයි. * අද රටේ බොහෝ දෙනා ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ ගන්නෙ ප්‍රචණ්ඩත්වයෙන්. ඔබ මේ තත්ත්වය දකින්නෙ කෙලෙස ද? පළමුව මට මේ ගැන ඇති වෙන්නෙ දුකක්. මහා මනෝවිද්‍යාඥයෙක් , දාර්ශනිකයෙක් වන බුදුන්වහන්සේගෙ…
