ලන්සාගේ මීළඟ ඉළක්කය කුමක් විය හැකිද?. – රටේ රාළ
|

ලන්සාගේ මීළඟ ඉළක්කය කුමක් විය හැකිද?. – රටේ රාළ

මිට දවස් කීපයකට උඩදී ” ලන්සා නිහඩ ඇයි ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ලන්සාගේ නිහඩ බව රාජපක්ෂලාට වාසිදායකයි වගේම රනිල්ට අවාසිදායකයි කියලයි.ඒ ලිපිය ලියන අවස්ථාවේ ඇත්තටම ලන්සලාට තිබුණේ options දෙකයි. ඒ වෙලාවේ ලන්සලාට තිබුණේ එක්කෝ තමන්ගේ අනන්‍යතාවයෙන් අලුත් ගමනක් පටන් ගන්න. නැත්තං රනිල් හදන සන්ධානයට සෙට් වෙන්න බලාගෙන රනිල් එක්ක සමාන්තර ගමනක් යන්න. හැබැයි දැන්…

ඩොලරය බැහැලා ඉවරද? – ඉකොනොමැට්ටා
|

ඩොලරය බැහැලා ඉවරද? – ඉකොනොමැට්ටා

මහ බැංකුව විසින් මාර්තු මාසය ඇතුළත වෙළඳපොළෙන් ඩොලර් මිලියන 715.1ක් මිල දී ගෙන තිබෙනවා. මෙය ඉතිහාසයේදී මහ බැංකුව විසින් මාසයක් තුළ මිල දී ගත් වැඩිම ඩොලර් ප්‍රමාණය විය යුතුයි. පසුගිය (2023) වසර අවසන් වන විට මහ බැංකුව සතුව ඩොලර් මිලියන 4,392ක විදේශ සංචිත තිබුණත් මහ බැංකුව විසින් ඩොලර් මිලියන 6,081ක විදේශ ණය ගෙවිය යුතුව තිබුණා,…

පොහොට්ටු අපේක්ෂකයා රනිල් ද විය හැකියි – නාමල් රාජපක්ෂ

පොහොට්ටු අපේක්ෂකයා රනිල් ද විය හැකියි – නාමල් රාජපක්ෂ

තමාගේ නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහ මහතා ද සිටිය හැකි බවද රාජපක්ෂ  කීය. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා…