ශ්‍රී ලංකාවේ තත්ත්වය ප්‍රශංසනීයයි – IMF කියයි

ශ්‍රී ලංකාවේ තත්ත්වය ප්‍රශංසනීයයි – IMF කියයි

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීමට පටන් ගෙන ඇති බව පෙනෙන්නට ඇති බවත්, එහිදී සීඝ්‍ර නිර්-උද්ධමනය, ශක්තිමත් ලෙස සංචිත ගොඩනැගීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව රැක ගනිමින් අත්පත් කරගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Julie…

විදුලි ගාස්තු සියයට 40 කින් අඩු කරයි !

විදුලි ගාස්තු සියයට 40 කින් අඩු කරයි !

ලංකා විදුලි බල මණ්ඩලය ජුලි 1 දා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කොට ඇති විදුලි ගාස්තු සංශෝධනය මගින් ගෘහස්ත විදුලි ගාස්තුව සියයට 40 කින් පමණ අඩු කිරීමට නියමිත බව වාර්තා වෙයි. විදුලි බල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ සංඛ්‍යා අනුව ඒකක 30 ට අඩු පාරිභෝගිකයින් සඳහා ගාස්තුව ඒකකයට රුපියල් 8…

විදුලි බල පනත් සම්මතයෙන් හෙළි වූ ව්‍යාජ ජනමතය – ජයවීර සෙනෙවිරත්න
| |

විදුලි බල පනත් සම්මතයෙන් හෙළි වූ ව්‍යාජ ජනමතය – ජයවීර සෙනෙවිරත්න

  විදුලි බල මණ්ඩලය කොටස් අටකට කඩා එහි තිබු ඒකාධිකාරය අවසන් කරන්නට රජය ඉදිරිපත් කළ නව විදුලි බල පනත වැඩි කලබලයක් නැතව ම පාර්ලිමේන්තුවේ සම්මත වුයේ එයට සහ රජයට එරෙහිව තිබෙනවා කියා ඇතැම් පිරිස් කළ විරෝධය පිලිබඳ සියලු ප්‍රචාර පුස්සක් කරමිනි. රට ම අඳුරේ තබනවා කී වෘත්තීය සමිති නායකයින්ට අවසානයේ තම සාමාජිකයින් දෙතුන් සියයක් වත්…

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් අදියරේ
|

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් අදියරේ

ශ්‍රී ලංකාවේ දිවිපර්ශවික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට ළඟා වී ඇති බව තතුදත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. නම් සඳහන් නොකළ ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කොට ඇත්තේ පසුගිය නොවැම්බරයේ ඇතිකරගත් මුලික එකඟතා අනුව සැකසු ගිවිසුම් අවසන් වශයෙන් අනුමත කිරීමේ තත්ත්වයට ළඟා වී ඇති බව යි. පැරිස් සමාජය ප්‍රමිඛ නිල…

ජනාධිපති රනිල්ගේ දේශපාලන කාර්යාලය මල්පාරේ විවෘත කෙරෙයි

ජනාධිපති රනිල්ගේ දේශපාලන කාර්යාලය මල්පාරේ විවෘත කෙරෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයකු ලෙස ජනපතිවරණයට තරග වැදීම සඳහා තම දේශපාලන කාර්යාලය අද උදේ කොළඹ මල්පාරේ විවෘත කරනු ලැබීය. මල්පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලය අසල ස්ථානයක තෙමහල් ගොඩනැගිල්ලක නව කාර්යාලය ක්‍රියාත්මක වනු ඇත. ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන විවිධ පක්ෂ සහ කණ්ඩායම් සඳහා මෙහි ඉඩකඩ වෙන් කරනු ඇතයි කියති. කාර්යාලය විවෘත කිරීමේ…

විදුලිබල පනත සම්මතයි

විදුලිබල පනත සම්මතයි

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී සම්මත වී ය. දෙවැනි වර කියවීමේ දී වැඩි ඡන්ද 44 කින් සම්මත වූ එය තෙවැනි වර කියවීමේ දී ඡන්දයකින් තොරව සම්මත වී ය. කාරක සභා අවස්ථාවෙන් අනතුරුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බවය. ඒ ඡන්ද විමසීමකින් ද…

දේශපාලනයේ ආපදා තත්වයක් – රටේ රාළ
|

දේශපාලනයේ ආපදා තත්වයක් – රටේ රාළ

රට ඇතුලේ ප්‍රබල ආපදා තත්වයක් නිර්මාණය කරමින් පටන් ගත්ත ජූනි මාසය රටේ දේශපාලනය ඇතුලෙත් බරපතල ආපදා තත්වයක් නිර්මාණය කරමින් තියන බව පේනවා.එජාප මහ ලේකම් රංගෙ බණ්ඩාරගේ අවුරුදු දෙකකට මැතිවරණ සිතියම අකුලන්න ඕනි කියපු කතාවෙන් තාවකාලික ආපදා තත්වයකට ලක්වෙන්න එජාපයට සිද්ධවුනා. හැබැයි දැන් එජාපය පැත්තෙන් පෙන්නමින් තියෙන්නේ මැතිවරණ කල්තැබීමේ පැත්තට වඩා මැතිවරණය පැවැත්වීමේ පැත්තට පියවර කීපයක්…

නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා

නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා සහභාගී වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සහභාගී වෙයි. භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ නරේන්ද්‍ර මෝදි මහතාගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් පළ කළේය. එම සංවාදය අතරතුර අගමැති මෝදි මහතා…

දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත් බලාපොරොත්තු වීම සිහිනයක් – දෙමළ සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්

දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත් බලාපොරොත්තු වීම සිහිනයක් – දෙමළ සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්

දෙමළ ජාතික සන්ධානයේ සහය තමන්ට ලැබෙනු ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා සිතා සිටීම සිහිනයක් පමණක් බවත්, එලෙස කිසිවකුට සහය දීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට නැති බවත්, එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා අද ප්‍රකාශ කළේය. පක්ෂයේ ජේෂ්ට නායක ආර් සම්බන්ධන් මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා කීවේ…

ජවිපෙ මාලිමා අර්බුදය තවත් අදියරකට – රටේ රාළ
|

ජවිපෙ මාලිමා අර්බුදය තවත් අදියරකට – රටේ රාළ

මාලිමාව ඇතුලේ නිර්මාණය වෙලා තියන අභයන්තර අර්බුදය ගැන රටේ රාළ අවස්ථා කීපයකදී කතා කළා.එතනදී මාලිමාවේ බලවේග අතර නිර්මාණය වෙලා තිබෙන ප්‍රතිවිරෝධයේ ස්වභාවය ගිය 30 වෙනිදායින් අවසන් උන ගෙන්ගෙට යාමේ වැඩපිලිවෙල අසාර්ථක වීමෙන් හොඳටම පෙනුනා.ඒක කොච්චර අසාර්ථකද කියනවා නම් සමහර පැතතිවල ඒ වැඩපිලිවෙල පටන් ගන්නවත් බැරිවුනා. අන්තිමට එහෙම කැන්වසින් එකක් පටන් ගත්තේ නෑ කියලා සමහර ජේවීපී…

ජනාධිපතිතුමා ගංවතුර චක්‍රලේඛය වෙනස් කළේ මගේ ඉල්ලීමට – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්

ජනාධිපතිතුමා ගංවතුර චක්‍රලේඛය වෙනස් කළේ මගේ ඉල්ලීමට – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්

ගංවතුරෙන් විපතට පත්ව නිවාසවල රැකවරණ ලැබූ පිරිසට ද සහනාධාර හිමිවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  චක්‍රලේඛයක් නිකුත් කළේ තමන්ගේ ඉල්ලීමකට අනුව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. මීට පෙර පැවති ක්‍රමවේදය වුයේ අවතැන් වී කඳවුරු වෙත පැමිණෙන පිරිසට පමණක් සහනාධාර ලබා දීම යි. එසේ වුවත් මෙවර…