අනුර සහෝදරයා ඔයා දැන් මේ රටේ ජනාධිපති – රටේ රාළ
ජාතික ජන බලවේගයේ සහ ජවිපෙ නායක ජනාධිපති අනුර කුමාර සහෝදරයා ගිය 19 වෙනිදා තංගල්ලෙන් තමන්ගේ මැතිවරණ ප්රචාරක රැලි මාලාව පටන්ගත්තා.ඒ එක්කම අනුර සහභාගීවෙන රැස්වීම් කීපයක්ම තිබුණා. රටේ රාළ අනුරගේ කතා A to Z අහනවා.රටේ රාළ තංගල්ල වේදිකාවේ සහ අනෙකුත් වේදිකාවල දැක්කේ ශ්රි ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක නෙවෙයි,තවමත් ජනාධිපති වෙන්න ට්රයි කරන සැප්තැම්බර් 21 වෙනිදට…
