ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු වළකමින් මෛත්‍රීට ස්ථිර අතුරු තහනමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා ඊයේ (24) ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු හා සංස්කෘතික සංවිධායක ලෙස කටයුතු කළ මාලබේ පදිංචි මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු…
