ණයට ඇපැල් කන තැපෑලක්….- නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
අනුරට රට කීවාට ලැබුණේ 42.31%කි. හේතුව හොරා කෑ සල්ලි වලින් රට ගොඩ නගනවා කී කතාව කිසිවෙකු විශ්වාස නො කිරීමය. එහෙත් ප්‍රසිද්ධියේ හොරා කෑ ජොනීලා බොනීලා අල්ලන කතාවට කිසිවෙකු විරුද්ධ නැත. දින විසි හයක පාලන කාලය තුළ ජනාධිපති දිසානායක තුළින් පිළිබිඹුවන පරිනත රාජ්‍ය තාන්ත්‍රීකභාවය ගැන පවත්නා විශ්වාසය 51% ඉක්මවා ගොස්ය. රටේ වියදමට ඔක්තෝබර් 07 දින…
