මහින්ද කාලේන ජාතිය අබ සරණං

 

මහින්ද කාලේන දස දහස් පුද්ගලං අස්ථාන ගතං

සුදු වෑන් මන්ගච්ච්ඡ පුද්ගලෝ අතුරුදහන්

සති දෙසති කාලේන පුද්ගලෝ වින්ස්සන්ති

අනන්ත කාල සේවුවේන ශුන්‍ය ප්‍රතිපලන්

 

මහින්ද කාලේන කෝටි ප්‍රකෝටි ධන අස්ථාන ගතං

කොන්තරාත් ප්‍රධානන්ච පිරිවැය අනන්ත සමානන්ච

කොමිස් ප්‍රධානන්ච සුවිස් ගිණුම් උපරිනානන්ච්ච

ඉන්ජිනේරු ප්‍රජාවේන අසරණානං ජාතිය අබ සරණං

 

මහින්ද කාලේන නීතිය කැලෑ මංගච්ච

සාරුවා සුනිල් නෙක කන්‍යා දුෂයන්ච

ද්වි ශතක කන්‍යා කෙලේසන්ච්ච, උත්සව සංවිධානන්ච්ච

කතානායක සපැමිනෙරෙන්ච්ච උත්සව උපරිමානන්ච්ච

 

මහින්ද කාලේන ජනපති අරමුදල අවභාවිතන්

කොටි ප්‍රකෝටි මගෝඩි දේශපාලනානන්ච ප්‍රධානං

අනේක දුක් කම් කටොලු ගච්චෙන දනන්

ශුන්‍ය ධනං ප්‍රධානන්ච්ච විකාල විනස්සති

 

මහින්ද කාලේන වෘත්තීය ප්‍රජාව අස්ථාන ගතං

ගැරඬි නයි පෙන ආරෝප පොදු ආයතන පරිපාලන ආක්‍රමණන්ච්ච

දුෂණ අපරිමානන්ච්ච සංස්ථා සෘණ ප්‍රසාරනන්ති

ජාතික ධන විනස්සති සංස්ථා වල පල්ල ගච්චන්ති!

 

ග්‍රේෂන් ඒ. පීරිස්

 

ජා-ඇළ නිවසේදී

2015 – 2109: අගෝස්තු 07, 2015

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *