Similar Posts
ගොයම් කපයි සහල් ගෙනෙයි – සම්පත් අමරසිංහ
ආණ්ඩුවේ යම් යම් දේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ වියයුතු හොඳම ආකාරයෙන් නොවන බව පෙනෙන්නට තිබේ. එක් නිදසුනක් වශයෙන් පොහොර සහනාධාරය පිළිබඳ ප්රශ්නය ගත හැකිය. වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට පෙර පොහොර සහනාධාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරුනේ සාපේක්ෂව සරල ක්‍රමයක් බව කියන්නට පුළුවන. එනම් ගොවියාට අවශ්‍ය පොහොර ප්‍රමාණය අදාළ ආයතනය හෝ ගොවිනියාමකවරුන් වැනි ගොවියාට සමීපතම නිලධාරින් හරහා බෙදා…
මතක නෑ.. එසේ කීවෙ නෑ.. දේශපාලන පැතිකඩ – එම්.එස්.එම්. අයුබ්
දේශපාලනඥයෝ අපූරු මිනිසුන් කොට්ඨාසයකි. ඔවුනට ඉතා ඉක්මනින් තමන් රටට කළ හානිය අමතක වේ. නැත්නම් තමන් දුන් පොරොන්දු අමතක වේ. නැත්නම් ජනතාවට ඒවා අමතක වී ඇතැයි සිතා කිසිදු ලජ්ජාවක්, හිරිකිතක් නැතිව සුළු කලෙකට පෙර තමන් කළ කී දෑට හාත්පසින්ම වෙනස් දෙයක් කියති, කරති. වරක් (1988දී පමණ) නීති විද්‍යාලයේ පැවැති රැස්වීමක දී නීති ශිෂ්‍යයන්හට හා…
හඬපට සහ හාදු – අනුර සුරිය බණ්ඩාර
මෙි දිනවල මහජන අවධානයට වඩාත්ම ලක්වූ කරුණ වන්නේ හඬ පට සහ රන්ජන්ගෙ හාදුවය.නීතිපතිවරයා රාජිත ගේ නඩුව සම්බන්ධයෙන් අලුතින් පියවර ගැනීමට සූදානම් වන තත්ත්වයක් තුළ හෙට අනිද්දා වනවිට හඬ පටත් හාදුවත් යටපත් ව නැවත රාජිත මතුවන්නටද පුළුවන. ඒ අතර දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා ගේ නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් ද ප්රශ්නකාරී පසුබිමක් නිර්මාණය කෙරෙමින් පවතින බවක් පෙනෙන්නට ඇත…
ගිනි පෙනෙල්ලෙන් බැට කා කණාමැදිරියාට (පමණක්) බය වීම – තිසරණී ගුණසේකර
සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය පෘථිවිය නොව සූර්යයා බවත්, පෘථිවිය නිශ්චලව තිබෙන අතර සූර්යයා පෘථිවිය වටා කැරකෙන බවත් අදහනමිනිස්සු 21 වන ශතවර්ෂයේද එමට වෙති. විද්‍යාවෙන් බිහිවුණු නවීන තාක්ෂණ ක්‍රම උපයෝගි කරගෙන මොවුහු තම අවිද්‍යාත්මක මතය ව්‍යාප්ත කරන්නට උත්සාහ කරති. ලංකාවේ ආර්ථික කඩාවැටීමට රාජපක්ෂවරුන් වගකිව යුතුය යන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොපිළිගන්නා පිරිසකුත් මෙරට සිටීම ඉදින් පුදුමයක්ද? දේශපාලකයෝද අප මෙන්ම…
2023 සංචිත මුදල් සැපයුම – ඉකොනොමැට්ටා
සල්ලි අච්චු ගැසීම ගැන පසු ගිය කාලයේ රටේ බොහෝ දෙනෙක් කතා කළා. මෙසේ කතා කළ ඇතැම් අයට සල්ලි අච්චු ගැසීම කියන සංකල්පය ගැන නිරවුල් අවබෝධයක් නොතිබූ බැවින් අප විසින් වරින් වර මේ හා අදාළ තාක්ෂණික කරුණු පැහැදිලි කර තිබෙනවා. සාමාන්‍යයෙන් සල්ලි අච්චු ගැසීම යන්නෙන් අදහස් වන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි. එය සිදු වන…
