පොහොට්ටුව දෙකඩ කළේ කවුද? – රටේ රාළ




රාජ්‍යයේ අයිතිය සුරක්ෂිත කරමින්, සියලු දෙනා ඒකරාශි කර ගනිමින් බිඳ වැටුණු රට සුරක්ෂිත කිරීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පක්ෂ සහ සංවිධාන 21ක සහයෝගයෙන් ඇති කළ පොදුජන එක්සත් පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට තීරණය කළ බව පොදුජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (14) ප්‍රකාශ කළේය….
මාධ්‍යවේදිනියක, නිර්මාණකාරියක හා සමාජ ක්‍රියාකාරිනියක ද වන ඔබ, මේ භූමිකාවන්ට අවතීර්ණ වූ අයුරු අපි මුලින්ම කතා කරමු? මම නිර්මාණකරණයට නම් යොමුන්වෙන්නේ 1970 ගණන්වල පාසල් කාලයේදීමයි. මං පොඩි පොඩි කවි ලියමින් සිටියා. ඒවා දුටු අපේ පාසලේ ගුරුභවතෙක් ළමා තරගයකට කවියක් ලියන්න කිව්වා. ඒ කවියට මට පළමු තැන ලැබුණා. එය තමයි තව තවත් ලියන්න මා දිරිගැන්වූවේ. මේ…
”ඇගේ ඇස අග” මට පෙනෙන්නනේ පරිසමාප්ත, ඉතා හොඳ මෙන්ම මට රසිකයෙක් හැටියට ඉතා ඉහළ රසිකත්වයක් දායද කරන්නට පුළුවන් වූ හා එසේ දායද කරන්නට අවශ්‍ය ගාමක බලය ගැබ් වූ සුසාධිත කෘතියක් ලෙසටය. මේ සුසාධිතභාවය මේ කෘතියේ මට දකින්නට පුළුවන. අපේ රටේ මේ කෘතිය විචාරයට හසුකර ගන්නට තිබෙන සිනමා විචාරය කොන්දේසි සහිතවයි වැඩකරන්නේ. ලෝක සිනමාව පැත්තෙන් ගතහොත්…
“ඔවුන් සම්මත ආකාරයේ යුද්ධයක් කළේ මොකද කියලා මං දන්නේ නැහැ. ප්රභාකරන්ට තිබුණා, හැංගිලා සටන ගෙනියන්න. මම එල්.ටී.ටී.ඊ, සංවිධානේ නායකයා වුණා නං, මං කරන්නේ බිම්ගත වෙලා, කැළේට වෙලා ගරිල්ලා යුද්ධයක් කරන එක.” -2009 ජුලි 8 වැනි දා, ‘ද හින්දු’ පත්‍රයේ කතුවරයාට මහින්ද රාජපක්ෂ දුන් සම්මුඛ සාකච්ඡාවකින් කොටසක්- අපි නැවතත් රජරටට පැමිණ සිටිමු. තම රාජධානිය ආපසු ඉල්ලා…
ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ලබන 22 පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන බව පවසයි. අල්ලස් හෝ් දූෂණ විමර්ශන ඒකකයට හා මූල්‍ය අපරාධ කොට්ඨාශයට මෙතෙක් කර ඇති පැමිණිලි වලට අදාල ලිපි ගොනු 92 ක් පිළිබඳව මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැුසක් තමා සතුව ඇති බවත්. ඒවා පිළිබඳව…
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ මෙරිල් පෙරේරා මහතා ඊයේ (3) දා සවස අභාවප්‍රාප්ත විය. මියයන විට හැත්තෑ දෙවෙනි වියේ පසුවු ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය. පානදුර ‘දිණමිණ’ වාර්තාකරු ලෙස එක්දහස් නවසිය හැටේ දශකයේ මුල් කාලයේ ප්‍රාදේශීය වාර්තාකරුවකු වශයෙන් පුවත්පත් කලාවට පිවිසි ඒ මහතා වසර කීපයකින් පසුව 1965 දී ආධුනික පුවත්පත් කලාවේදියකු ලෙස ලේක්හවුස් ආයතනයට ඒක්විය. ඉන්…