සීපා ගිවිසුමෙන් වාසියක් මිස අවාසියක් නැත – මහාචාර්ය රොහාන් සමරජීව
මූලික වශයෙන් අපි ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වයෙන් පටන් ගනිමු. අපි කාලයක් තිස්සේ ප්රාථමික කෘෂිකාර්මික භෝග අපනයනය කර ජීවත් වූ රටකි. ඊට පසු අපි ඒවා ක්රමයෙන් අගය වැඩි කර අපනයනය කළෙමු. රබර් වලින් 75%ක් පමණ යන්නේ ටයර්, අත්වැසුම් යනාදිය හැටියට ය. ඒ වුනාට අපිට පෙනෙනවා අපේ අපනයන ප්රතිශතයක් හැටියට වගේම අපනයන ප්රමාණය අඩුවීම. එතකොට අපි අද…
