අධිකරණ පරිපාලනය නම් මූලික කාර්යයෙහිදී රාජ්‍යය අසමත් වීම – මහාචාර්ය රොහාන් සමරජීව

  නීතිය හා සාමය ඇතිකිරීමේදී රජයේ භූමිකාවට එරෙහිව කිසිදු දේශපාලන හෝ ආර්ථික න්‍යායාචාර්යවරයකු තර්ක නොකරන බව මින් පෙර තීරු ලිපියක මම පැවසීමි. ආන්තික නිදහස්වාදියකු පවා නීතිය හා සාමය පවත්වාගැනීමෙහිදී රජයට කාර්යයක් තිබෙන බව පිළිගන්නා බව මම පැවසුවෙමි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීති පද්ධතියක් ඇති බව පෙනේ. විනිසුරුවරුන් පත්කරනු ලැබේ. උත්සවාකාර නඩු විභාගයන් පැවැත්වේ. නීතීඥවරු අධිකරණ පරිශ්‍රයන්…

රුපියල වැටෙන්නේ සල්ලි අච්චු ගැසීමෙන් ; මෙහෙම කරලා රටවල් දියුණු කරන්න බැහැ – ධනනාත් ප්‍රනාන්දු

බොහො දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාවෙ රුපියලයි ඩොලරයයි අතර තියෙන අගය කොහොමද මෙච්චර ඉක්මනට විචලනය වෙන්නෙ කියන එක.  මූලික වශයෙන් අපි අවබෝධ කරගන්න ඕනෙ, ආර්ථික විද්‍යාවෙදි අපි කියන ඉල්ලුමයි සැපයුමයි මත තමයි මිල තීරණය වෙන්නෙ කියල. ඩොලරයට තියෙන ඉල්ලුම සැපයුම මත තමයි ඩොලරයකට රුපියල් කීයක් ගෙවන්න වෙනවද කියල තීරණය වෙන්නෙ. පහුගිය දිනවල අපිට ඩොලරය මිල…

|

රසායනික පොහොර ආනයන තහනම ; විජ්ජා නොපෙන්වා විද්‍යාත්මකව බලමු – මහාචාර්ය බුද්ධි මාරඹේ

කෑගල්ලෙන් පටන් ගත් පැණියේ කතාව විජ්ජාවක් බව පසුගියදා අනාවරණය විය. විද්‍යාත්මක පර්යේෂණ වලින් පසු එය කොවිඩ් සඳහා ප්‍රතිකාරයක් නොවේ යයි සනාථ වී ඇති නිසා, මෙම ආන්දෝලනය නවතිනු ඇතැයි සිතමි. විජ්ජාව පරදා විද්‍යාව ජයගැනීම සැනසීමට කරුණකි. එය අනාගතය පිලිබඳ හොඳ පෙර නිමිත්තකි. මිත්‍යාව සහ අවිද්‍යාව වැඩි කල් පවතින්නේ නැත. අවිද්‍යාව සහ මිත්‍යාව වැළඳගෙන ආරූඪ කරගත් ආත්ම…

|

පෝර්ට් සිටි ව්‍යාපෘතිය බුදුදහමට අනුකූලද ? – ධනනාත් ප්‍රනාන්දු 

අලුත් අවුරුද්දෙත් වැඩ අල්ලන්න යන්නෙ. ඒ කියන්නෙ සුපිරියටම ගුටි කන එකක් ලියන්නයි යන්නෙ. (දිග වැඩියි ඈ) වැඩේ නැගල ගියොත් ෂුවර් එක රැයින් දේශද්‍රෝහියෙක් වුණත් වෙන්න පුලුව​න්.  අද කතාව ‘Port City’ ගැන. මං මේ ලඟදි කෝච්චියෙ එ​න ගමන් දෙන්නෙක් ලොකු කතාවක මේ Port City එක ගැන. කතාවෙන් තේරුණ විදියට දෙන්නම රජයේ ආයතයක තමයි සේවය කරන්නේ. ‘අපේ…

|

අර්ථශාස්ත්‍ර 3: ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රමුඛතාව දිය යුත්තේ කුමකටද? ( 2 කොටස ) – රොහාන් සමරජීව

වර්තමානයේ, ශ්‍රී ලංකා රාජ්‍යය බොහෝ දේ නරක ලෙස කරයි. ශක්තිමත් මහජන සෞඛ්‍ය පද්ධතියක් තිබියදී පවා, පිළිවෙලකට එන්නත ලබාදීම සඳහා සූදානම් වන්නට මාස ගණනක් ලැබී තිබුණත්, එන්නත පිළිවෙලකට ලබාදීමට රජය අසමත් වී තිබේ. පොදු ප්‍රවාහනය සංවර්ධනය කිරීම අමතක කර දමා ඇති එය අධිවේගී මාර්ග ඉදිකරයි. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ බොහෝ දේ හොඳින් කරන රාජ්‍යයකි. අවම වශයෙන්, රාජ්‍යය…

|

ආයෝජන පිටුපාන ජැටිය

  කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ එකම හිමිකරුවා ශ්‍රී ලංකා වරාය අධිකාරිය බවට පත් වන්නේය යන නිවේදනය බොහෝ අය සතුටින් පිළිගත්හ. ඇතැම්හු සිය මතෘභූමියේ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස ද සැලකූහ. මෙම නිවේදයන කන වැකෙන තුරු අපගේ ජාතික දේපල විකිණීමට පෙළඹිය යුතු නොවන්නේ මන්ද යන්න ගැනත් රටේ ස්වෛරීභාවය හා ජාතික ආරක්‍ෂාව පවා අනතුරට ලක්ව ඇති බවත් කියවෙන…

කොළඹ කොටස් වෙළෙඳ පොළේ රුපියල් මිලියන 965 ක විදේශ ආයෝජන එක සතියට ආපසු ගිහින්
|

කොළඹ කොටස් වෙළෙඳ පොළේ රුපියල් මිලියන 965 ක විදේශ ආයෝජන එක සතියට ආපසු ගිහින්

කොළඹ කොටස් වෙළෙඳ පොළේ ආයෝජන අතරින් රුපියල් මිලියන 965 ක ශුද්ධ වටිනාකමකින් යුතු විදේශ ආයෝජන ජනවාරි මුල් සතියේ දී ඉවත් කරගෙන ඇති බව වාර්තා වෙයි. එම සතිය තුළ විදේශීය විකිණීම් ප්‍රමාණය රුපියල් මිලියන 1,520 ක් ( බිලියන 1.52 ක් ) ලෙස සටහන් වී ඇති අතර මිල දෙඑඑ ගැනීම් ප්‍රමාණය සටහන් වී ඇත්තේ මිලියන 563.62 ක්…

රාජ්‍ය පාලනයේ අලුත් සිතීමක් සඳහා අර්ථශාස්ත්‍ර – මහාචාර්ය රොහාන් සමරජීව
|

රාජ්‍ය පාලනයේ අලුත් සිතීමක් සඳහා අර්ථශාස්ත්‍ර – මහාචාර්ය රොහාන් සමරජීව

අර්ථශාස්ත්‍ර කියන්නේ රාජ්‍ය පාලනය ගැන විද්වත් රචනාවක්. එහි කර්තෘවරයා ලෙස සැලකෙන්නේ චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ කාලයේ (ක්‍රි.පූ. 321-297) ජීවත් වූයේ යයි සැලකෙන කෞටිල්‍ය හෙවත් චානක්‍යයි. මෙම තීරු ලිපියේ අරමුණ කෞටිල්‍යගේ චින්තනය නැවත පණගැන්වීම නොවෙයි. මෙහි අරමුණ වන්නේ වර්තමාන අභියෝගවලදී රාජ්‍ය පාලනයට අවශ්‍ය නව චින්තනය නිර්මාණය කරගැනීම දිරිගැන්වීමයි. කෞටිල්‍ය ලිව්වේ එකල පැවති පාලනය වෙනුවෙනුයි. මා ලියන්නේ අපගේ…

|

රාජ්‍ය බැංකුවලට ආණ්ඩුවෙන් රුපියල් කෝටි පනස් දහසකට වඩා ලොකු පොල්ලක් !

රාජ්‍ය භාණ්ඩාගාරය  බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් කොටි පනස් දහස ඉක්මවා විශාල ලෙස වැඩිවී ඇති බව නිල සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි. දිගින් දිගට වැඩිවෙමින් පවතින මෙම ණය ප්‍රමාණය බැංකුවලට දැරිය නොහැකි බරක් වී ඇති බව කියති. පසුගිය අගෝස්තු මස අග වනවිට ආණ්ඩුව එසේ ලබාගෙන තිබු ණය ප්‍රමාණය රුපියල් බිලියන 541.5 ක් හෙවත් කෝටි 54,150…

ඇත්ත නොදැකීමේ විපාක – මහාචාර්ය රොහාන් සමරජීව
|

ඇත්ත නොදැකීමේ විපාක – මහාචාර්ය රොහාන් සමරජීව

ශ්‍රී ලංකාව මේ වනවිට රටක් හැටියට තිබෙන්නේ ආර්ථික වශයෙන් අන්තිම නරක තැනකය. එහෙත් මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවේදී ආණ්ඩුවේ බොහෝ පිරිස් දක්වන අදහස්වලින් අපට සන්නිවේදනය වන කරුණක් තිබේ. එනම්, රටට මෙවැනි ඉරණමක් අත්වන බව දැන නොසිටියේය වැනි අදහසකි. රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය වන්නේ විද්‍යානුකූල දත්ත පදනම් කරගෙනය. එනිසා මේ කියන කතා විද්‍යාත්මකද කියා විමසීමට එවිට අපට…

|

චීනය අනුමත කළ ණයත් දෙන්න බෑ කියයි – ලංකා බැංකුව කබලෙන් ලිපට

ලංකා බැංකුව විසින් අයදුම්කරන ලද ණය මුදලකට අදාළව චීන සංවර්ධන බැංකුව (China Development Bank) විසින් 2021 ජනවාරියේ ලබාදීමට තිබූ වාරිකය ගෙවීම ලංකා බැංකුව ශ්‍රේණියෙන් පහත වැටීම (Downgrade) නිසා ප්‍රතික්ෂේප වී තිබේ. ලංකා බැංකුව විසින් චීන සංවර්ධන බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂා කර තිබූ මුළු ණය මුදල ඩොලර් මිලියන 140ක් වූ අතර පසුගිය ජූලි මස 19 වෙනිදා පළමු…

පශ්චාත් වසංගත යුගයේ රටේ ආර්ථික ගොඩනැංවීම – ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන
|

පශ්චාත් වසංගත යුගයේ රටේ ආර්ථික ගොඩනැංවීම – ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

රටේ කාලීන සහ ඉතා වැදගත් තේමාවන් පිළිබඳ පුළුල් ආර්ථික විශ්ලේෂණයක් සිය වාර්ෂික ආර්ථික වාර්තාවට ඇතුළත් කිරීම ‘ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය’ හෙවත් අයිපීඑස් ආයතනය දිගින් දිගටම සිදු කරන්නකි. 2019 වසරේදී එය අවධානය යොමු කර තිබුණේ කාර්මික විප්ලවයක් කෙරෙහිය. 2018 දී දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව සහ ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳ සලකා බලා තිබුණි. ගෙවී යන 2020…