|

ශ්‍රී ලංකාවට යුක්රේනය තරම් ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගන්නට බැරි වුණේ ඇයි? – සජිත් ප්‍රේමදාසට පැහැදිලි කිරීමක් – අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවට යුක්රේනය තරම් ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ලබාගැනීමට බැරි වුණේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය ජුලි 1දා ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ විවාදයේදී උපහාසයෙන් ඇසීය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීර්ණ අරමුදල් පහසුකමක් (Extended Fund Facility – EFF) ලබාගන්නා ලදි. එහිදී අවුරුදු තුනක කාලයක් සඳහා ඩොලර් බිලියන 2.9ක් ලැබී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…

|

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අපට හොඳක් වෙනවා -ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු

  දින පහක බැංකු නිවාඩුවේ අරමුණ දේශිය ණය ප්‍රතිව්‍යූහගත කිරීම බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත. ආගන්තුක අත්දැකීමක් වන ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන විවිධ වැරැදි මතද සමාජගත වී තිබේ. මේ නිසා ණය බර අඩු වන බවත්, පොලී අනුපාතය පහළ ගොස් ආර්ථිකය සක්‍රිය වන බවත් ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු මෙසේ…

|

උද්ධමනය සැබෑවටම අඩු වෙලාද? – සුනන්ද මද්දුම බණ්ඩාර

    රටේ ආර්ථිකයට සම්බන්ධ සමහර වැඩි වීම් පිළිබඳව මෙන්ම සමහර අඩුවීම් පිළිබඳව ද කතා කිරීම සඳහා දැන් නිතර නිතර අවස්ථා සැලසෙන බවක් පෙනෙන්නට තිබේ. එම අඩු වැඩි වීම් සමහර විට ජන ජීවිතයට විශාල බලපෑමක් කිරීමට ඉඩ ඇති නිසා ඒ පිළිබඳව නිරන්තරයෙන්ම මහජනතාවගේ අවධානය යොමු වන බවක් ද පෙනේ. ඒ නිසාම සමාජ මාධ්‍ය ජාලාවල ඒවා…

|

මේ මොහොතේ ඇතැම් දේශපාලඥයින්ගේ හැසිරීම වගකීම් විරහිතයි – ජයන්ත කෝවිලගොඩගේ – ශ්‍රී ලංකා බිස්නස් ටී වී

  ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ ඇතැම් දේශපාලඥයින් කරන ප්‍රකාශ ඉතා ම වගකීම් විරහිත බව විශේෂ වීඩියෝවක් අන්තර් ජලයට මුදා හරිමින් ශ්‍රී ලංකා බිස්නස් ටී වී ආර්ථික විශ්ලේෂක ජයන්ත කොවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි. මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොකළ හැකිව තිබු බවට කරන ප්‍රකශ බොරු බවත්, එය මගහැර නොහැකි බවත් ඒ…

|

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන රජයෙන් ප්‍රකාශයක් බදාදා ; පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් සති අන්තයේ

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන රජයේ ස්ථාවරය ලබන බදාදා (28 ) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් , ඒ පිලිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදයක් සෙනසුරාදා (1) සහ ඉරිදා (2) දිනවල පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙයි. රජයේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත්…

|

සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් ශ්‍රී ලංකාවට සුබ පණිවිඩයක්

  ශ්‍රී ලංකාව මෙන් ම ණය අර්බුදයකට මුහුණ දී සිටින සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ණය හිමි රටවල් අතර එකඟත්වයක් ඇති වී ඇති අතර එහි කොන්දේසි ශ්‍රී ලංකාවට ද යොදාගත හැකි වාසිදායක තත්ත්වයක් වර්ධනය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. සැම්බියාව සම්බන්ධ ණය ප්‍රතිව්‍යුහගත කරණයේ දී ණය කපා හැරීමක් සිදුකොට නැති අතර වසර තුනක…

|

ඩොලර් බිලියන හතකින් ණය වැඩි වෙලාද? – ඉකොනොමැට්ටා

    මුදල් අමාත්‍යංශය විසින් දැන් පෙර යුග වලට සාපේක්ෂව වැඩි පාරදෘශ්‍යතාවයකින් යුතුව කටයුතු කරනවා. එක පැත්තකින් එහෙම කරන්න වෙලා තියෙනවා කියන්නත් පුළුවන්. ණයහිමියන් ඇතුළු විදේශ පාර්ශ්ව විසින් එවැනි පාරදෘශ්‍යතාවයක් ඉල්ලා සිටිනවා. ඉහත ප්‍රතිපත්තිය අනුව යමින් මුදල් අමාත්‍යංශය විසින් රජයේ ණය ප්‍රමාණ පිළිබඳ “අලුත්ම” තත්ත්වය ටික දවසකට කලින් වාර්තා කළා. අලුත්ම නොකියා “අලුත්ම” කිවුවේ මේ…

|

ආණ්ඩුව ව්‍යාපාර කිරිමේ ආදීනව – ධනනාත් ප්‍රනාන්දු

  පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් එතරම්ම අවධානයක් යොමු කර නැත. එවැන්නක අවශ්‍යතාව අවධාරණය කර තිබුණ ද මූලික වශයෙන් අවධානය යොමු කර තිබෙන්නේ අය සහ වැය අතර පරතරය පියවා ගන්නේ කෙසේද යන්න පිළිබඳවය. මෙරට වැය පාර්ශ්වය වැඩිවීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ ද පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ය. එබැවින් පාඩු ලබන රාජ්‍ය…

|

ටෙලිකොම් පෞද්ගලිකකරණය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද? – මහාචාර්ය සමරජීවගේ විග්‍රහයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව පවසයි. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මේ බව සඳහන් කරමින් ප්‍රසිද්ධ කර ඇති වාර්තාව හුදෙක් හිතළු මත පදනම් වී ඇති බව ප්‍රකාශ කළ මහාචාර්ය සමරජීව, ජාතික ආරක්ෂාව කියන වචනය ඔවුන් සටන්…

|

මාධ්‍යම පාන්තිකයින්ට සැප දෙන්න ‘ආනයන ලිහිල් කළේ ඇයි?’ – රජිත් කීර්ති තෙන්නකෝන්

රජය ආනයන භාණ්ඩ 300 කට වැඩි ප්‍රමාණයක ආනයන තහනම ඉවත් කිරීමට කටයුතු කර තිබේ.‘මධ්‍යම පාන්තික ජනතාවට සැප විදින්නට රටේ ඩොලර් ටික විදයම් කිරීමට ඉඩදීමක්’ ලෙස සමහරුන් මේ තීරණය හදුන්වා තිබුණා. ලංකාවේ ආර්ථික තත්වය යහපත්වී ඇති බව තවමත් මධ්‍යම පන්තියේ ඇඟට දැනෙන්නේ නැති බව අපි පිළිගත යුතු වේ. රටේ උද්ධමනය පහත වැටෙමින් ඇති නමුත්, බහුතරයක් ඒ…

|

ආර්ථීකයේ අර්බුදයෙන් ඔබ්බට – සුනන්ද මද්දුමබණ්ඩාර

  මැයි මාසයට අදාල උද්ධමනය පිළිබඳ දත්ත මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව 2023 වර්ෂයේ අප්‍රේල් මාසය හා සන්සන්දනය කරන විට මැයි මාසයේ උද්ධමන අනුපාතය සියයට 35.3 සිට සියයට 25.2 දක්වා පහත වැටී තිබේ. ආහාර උද්ධමනය සියයට 30.6 සිට සියයට 21.5 දක්වා ද ආහාර නොවන උද්ධමනය සියයට 37.6 සිට සියයට 27.0 දක්වා…

|

කැපවීම් කළොත් වැල් පාලම පසුකළ හැකියි – එස්. එම්. ලියනගේ

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. ඒ පසුගියදා නුවරඑළියේ පැවති ජාතික නීතිඥ සමුළුව අමතමින්ය. තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ…